වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
තරුණ පරපුරට අවධානය පිණිසයි තුරුණු සිතට ඔවදනක්
ජනවාරි 17, 2020
වත්මන් තරුණ පරපුර මත්විතට ලැදිව හෙරොයින් වැනි විෂ මත් කුඩට ඇබ්බැහි වීම නිසා ඔවුනගේ තරුණකම කායික ශක්තිය පිරිහීමට ලක්ව තිබීම නිසා ඔවුහු අනාගතය අඳුරට ළංකර ගන්නට දරන උත්සාහය අත්හැරීමට තරම්
බුද්ධිමත් නොවනු ඇත.
ළදරු විය සුන්දරය යන්න වැඩිදෙනෙකුගේ මතය වී ඇත. ඇත්තටම එය නිවැරදි දැයි මම පාඨක ඔබෙන් අසන්නෙමි. ඒ සුන්දර ළමා විය පියකරුකමින් යුතු වූ අවස්ථා තිබෙන්නට ඇත. අනාගතයේදීත් සමහර අවස්ථාවලදී මෙවැනි සුරතල් පි‍්‍රයකරු දරුවන් බිහිවීමට පුළුවන. ඔවුනගේ ළපැටි අවධිය මිහිරිතම වන්නට ද බැරිකමක් නැත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය තුළින් අපූර්ව ලක්ෂණද පෙන්නුම් කෙරේ. හොඳට හොඳ මෙන්ම, නරකට නරකක් කිරීමටද උන්වහන්සේ...
2024-03-28 18:30:00
අද අප මේ ලබා දෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුරුකම්වල යෙදෙන පුරාණ ඇදුරන් ඉතාම සුරක්ෂිතව තබාගෙන පරපුරේ ඇදුරන්ට පමණක් ලබා දෙන ඉතා බලවත් ජීවමක් වූ...
2024-03-28 18:30:00
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු වූ...
2024-03-28 18:30:00
අලි ගැට පේර මෙරට මෙන්ම පිටරටද ඉතා ජනප්‍රිය ගුණදායක පළතුරකි. එනිසාම අලිගැට පේර මඟින් සැකසිය හැකි රසවත් ආහාර ගණනාවකි. පලතුරක් ලෙස පමණක් නොව ක්...
2024-03-21 18:30:00
වර්තමානයේ ඡ්‍යොතිෂය සේවාලාභීන් බොහෝ දෙනෙක් තම කේන්දර ඡ්‍යොතිෂවේදීන් වෙතින් පරීක්ෂා කර ගැනීමේ දී තමාගේ ආර්ථික ශක්තිය හෙවත් ධන ශක්තිය කෙසේද? යන්න...
2024-03-21 18:30:00
අධ්‍යාපනය, අධ්‍යාත්මය, වන්දනාව ආදිය වඩ වඩාත් සාර්ථක කර ගැනීම සඳහා භාවිත කළ හැකි පාෂාණ වර්ගයක් ලෙස මෙය යොදා ගත හැකියි. ඒ සඳහා ශරීරයේ ඉහළ ශක්ති...
2024-03-21 18:30:00
තමා හැර ගිය අය නැවත තමා වෙතට ගෙන්වා ගැනීමට අතිවිශාල මුදල් වැයකර එය ද අසාර්ථක වී ඇති ඔබට පහත දැක්වෙන ගුප්ත විද්‍යාවේ සඳහන් ඉපැරැණි පත්ඉරුවක සටහන් වූ...
2024-03-21 18:30:00
“අර යකාට පිස්සුද?”“ මේ පෑයිල්ලට යක්කුන්ටත්පිස්සු හැදනෙවා ඇති”“මෙයා නම් මනමාල යකෙක්වගේ”“යකාගේ වැඩක්නෙ මේක”“මොන යකෙක්ද මංදා”“යකාට ගියාවේ”“මං නම්...
2024-03-21 18:30:00
එය 1965 වසරේ ග්‍රීෂ්ම සෘතුවයි. පීටර් නියර්මන් ඔහුගේ බිරිඳ වන අයිරින් සහ සිය කුඩා පුතුද සමඟින් තම කුඩා යොට් යාත්‍රාවට ගොඩවූයේ නුදුරින් පිහිටි දර්ශනීය...
2024-03-21 18:30:00
කොණ්ඩදෙණියට ආසන්නව පිහිටි සොඳුරු ගමක් වූ “බමුණුගම” විසූ එක් අසරණ මනුෂ්‍යයකුගේ දුක්ඛදෝමනස්සට ඇහුම්කන් දීමට කොණ්ඩදෙණිය හාමුදුරුවන්ට සිදු විය. ඔහු...
2024-03-21 18:30:00
රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චිකයයි. තාරකා එකොළහකින් යුතුව නිර්මාණය වී ඇති වෘශ්චික රාශිය ගෝනුස්සකුගේ රුව සංකේතවත් කරයි. වෘශ්චිකය ජල රාශියක් වන අතර, මේෂ,...
2024-03-21 18:30:00
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු...
2024-03-21 18:30:00
අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා පෙබරවාරි මාසයේ 26 සිට මාර්තු මාසයේ 21 වනතෙක් මීන රාශියේ ගමන් කරන අතර, එම කාලය තුළ...
2024-03-21 18:30:00
දේහ ලක්ෂණ ශාස්ත්රඥයින්ගේ නිරීක්ෂණයට ලක්වන වැදගත් දේහ ලක්ෂණයක් සේ ඇඟිලි දැක්විය හැකිය. ඇඟිලිවල ස්වභාවය අනුව එක් එක් දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයෝ විවිධ ලෙස...
2024-03-21 18:30:00
කොණ්ඩදෙණිය පන්සලේ නායක සීලරතන හිමියන්ට වසර ගණනාවක්ම ඇපකැප වී ආවතේව කම් කළ ඩිංගිරි බණ්ඩාට ද නිසි කල වයස එළඹ තිබුණත් පෙළවහක් කර ගැනීමටවත්...
2024-03-14 18:30:00
මේ බලසම්පන්න ඇනවුම් සූත්‍ර දේශනාව අති ප්‍රබල ගුරුකම් රාශියක් සිදුකර ගත හැකි තෙරුවන් ගුණ ඇතුළත් මහා මන්ත්‍රයක් වැනිය.මෙය මහානුභාව සම්පන්න...
2024-03-14 18:30:00