පිරිමිකම නසන දුම්පානය අත්හරින්න

දෙසැම්බර් 27, 2019

තරුණියකගේ සිත දිනාගත හැකි එක් ක්‍රමයක් දෙතොලෙහි සිගරැට්ටුවක රඳවා ගැනීම ලෙස ඇතැමුන් විශ්වාස කළ සමයක් මෑත අතීතයේ තිබිණ. එහෙත් අද වන විට ඒ තත්වය කොතෙක් උඩුයටිකුරු වී තිබේද යත් සිගරට් උරන තරුණයන් හට ආදරය කිරීම කෙසේ වෙතත් සිගරට් ගඳ ඇති පැත්ත පළාතකට යාමටවත් බොහෝ තරුණියන් අකමැති වෙති.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.