වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
විශ්ව කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා දූෂණ රැල්ල අඩපණ කරයි
මේෂ, වෘෂභ, මිථුන, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමියන්ට සුබපල කටක, සිංහ, කන්‍යා ලග්න හිමියන්ට අසුබ පල
අගෝස්තු 28, 2020
දක්ෂිණායනය, ශරත් ඍතුවේ සිංහ රවි 16 භාග බිනර මහේ පුර තුදුස්වක තිථිය, චන්ද්‍ර කුජ චතුර් කෝණ දෘෂ්ඨිය , කටක, රාශිය කටක, නවාංශකය පුවපල් නැකත, සිව්වන පාදය, බුධ ආධිත්‍ය යෝග බලය ඇතුළුව යෝග රැල්ලක් ද ආශි‍්‍රතව සැත්තැම්බර් 01 වෙනි කුජ දින අලුයම 02.05 ට චන්ද්‍රයා හිමි කටක රාශියට රණකාමි සිකුරු ග්‍රහයා ලෝකායතන ඡ්‍යොතිර් විද්‍යානුකූලව පුනාවස 04 පාදයේ සිට පුෂ, අස්ලිස, මා, පුවපල්, උතුරුපල්, හත සහ සිත නැකතේ 03 පාදය තෙක් ජම්මලාභී නක්ෂත්‍රයන් හිමි උදවියට අශුභඵල ද අනෙකුත් නැකත් සහ අදාළ පාද හිමියනට මධ්‍යස්ථ ඵල විපාකද උදා කරවමින් විශ්වතාරකා මන්දාකිණියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය.
ස්ත්‍රී කාරක සිකුරුගේ මෙකී සංක්‍රමණය සිද්ධ වෙන මොහොතෙහි ජල (ආපෝ ධාතු) රාශියක් වූ චන්ද්‍රයා හිමි කටක රාශි ප්‍රවේශයෙහිදී නැගෙනහිර ක්ෂිතිජයෙහි මිථුන රාශි ග්‍රහණය මූලික කොටගත් සමස්ත භෞතික අධි භෞතික සජීවි ප්‍රාණීන් වෙතට සමතුලිත ග්රහශක්ති කිරණයන්ගේ නම්‍යතාව දෙස් විදෙස් ලෙස සමාලෝචනය ආත්මලාභිත්වයෙන් යුතු ඉසිවරු රුසිවරු මතානුකූල යථාර්ථය අවබෝධ කරලීම හේතු සාධකව සම්පිණ්ඩනය වෙන්නේය.
රාහු මිත්‍රශීලිව මිථුනයේද සිකුරු සතුරුව 02 වැන්නා වූ ධන ස්ථානගතව ද ස්වක්ෂේත්රව මුල් ත්‍රිකෝණව ආධිත්‍ය යෝග බලැති වූ බුධ මිත්‍රශීලිව 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ද ස්වක්ෂේත්ර මූල ත්‍රිකෝණ බ්‍රහස්පති වක්‍රව ජලයේ වක්‍රව මිත්‍රශීලිව කේතු මිත්‍රශීලිව විශ්ව ප්‍රජාව පිළිබඳ සත්වැන්නේ ද සෙනසුරු වක්‍රව ස්වක්ෂේත්රව සමවූ චන්ද්‍රයා සමඟ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකව 08 වැන්නවූ මෘත්යූ ස්ථානගතව ද නැප්චූන් සමව වක්‍රව 09 වැන්න වූ භාග්‍ය ස්ථානගතව ද ස්වක්ෂේත්රව මූලත්‍රිකෝණව අඟහරුද වක්‍ර යුරේනස් සමව 11 වැන්නවූ අයස්ථානගතව ද මිථුන උදා රාශිගතව යෙදී ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. ගොනෙකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා 23කින් සමන්විත වන කැති නැකතේ පාද තුනක්ද...
2022-12-01 18:30:00
වල්ලි දෙවඟන හා කඳ කුමරුවන් වල්ලි දේවාලයට පැමිණෙයිකතරගම වල්ලි දේවාලය යනු කතරගම මහා දේවාලය තරම්ම පැරණි, වල්ලි දෙවඟන වෙනුවෙන්ම ඉදි කළ ස්ථානයක්. කතරගම...
2022-12-01 18:30:00
මීන ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති හා දහවැන්නාධිපති වන ගුරු ගැන බැලිය යුතුයි. මීන රාශිය ආපෝ ගුණයෙන් යුත් උභය රාශියකි. එකිනෙකට වෙනස්...
2022-12-01 18:30:00
කතරගම දේවාලය පසුබිම් කර ගෙන පුදුම දේවල් සිද්ධ වෙනවා. කතරගම දේවාලය මුල් කර ගෙන සෑම වසරකදීම පෙරහැර මංගල්‍යයන් තුනක් පැවැත් වෙනවා. ඒ පෙරහැරට අලි ඇතුන්...
2022-11-24 18:30:00
කුම්භ ලග්නයට හිමි රැකියා ගැන බැලීමේදී ලග්නාධිපති ශනිත් දසවැන්නාධිපති කුජ ගැනත් බැලිය යුතුය. කුම්භ රාශිය වායෝ ගුණයෙන් යුත් තිර රාශියකි. කුම්භ ලග්න...
2022-11-24 18:30:00
මකර ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති ශනිත් දහවැන්නාධිපති සිකුරු ගැනත් බැලිය යුතු ය. මකර රාශිය පඨවි ගුණයෙන් යුත් චර රාශියකි. මකර ලග්න...
2022-11-17 18:30:00
ග්‍රහයෙක් වක්‍ර වීම යන්න මේ දිනවල ඔබ නිතර අසනු ලබන දෙයකි. එසේ වක්‍ර වීම ඔබේ ලග්නයට කෙසේ බලපාන්නේ ද කියා විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.ග්‍රහයාගේ...
2022-11-17 18:30:00
ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ඡ්‍යෝතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම්...
2022-11-17 18:30:00
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දියුණුව ඇති වේ ධනාත්මක බවකින් යුතුව ආර්ථික නිෂ්පාදන කටයුතු සිදුවන කාල පරාසයකි කෘෂිකාර්මික හා කාර්මික අංශයන්හි නව...
2022-11-17 18:30:00
ග්‍රහ අපල දුරුවීමට වත්පිළිවෙත් ඔබේ ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, විවිධ කරදර, බාධා හා විවාහ ප්‍රමාදවීම් වැනි විවිධ ග්‍රහ අපල හේතුවෙන් සිදුවන බාධා සඳහා තම...
2022-11-10 18:30:00
ධනු ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති ගුරුත් දහවැන්නාධිපති බුධ ගැනත් බැලිය යුතු වේ. ධනු රාශිය තේජෝ ගුණයෙන් යුත් උභය රාශියකි. යුක්තිය දිවි...
2022-11-10 18:30:00
බුදුරදුනට මී අඹ පුදමින් බුදු බව ප්‍රාර්ථනා කළ බවත් සඳහන් වෙයි. බුදු විය හැක්කේ පිරිමියකුටම පමණි. පත්තිනි දෙවඟන මෙසේ පිරිමි බව පතමින් බුද්ධත්වය ප්...
2022-11-10 18:30:00
දෙදෙනකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යනේම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීමෙි විවිධ ක්‍රම රාශියකි. ඒ අතර සාම්ප්‍රදායික විවාහ...
2022-11-03 18:30:00
වෘශ්චික ලග්න හිමියාගේ දහවැන්නාධිපති රවි වේ. රවි ග්‍රහයා රජය නිවේදනය කරයි. දහවැන්නාධිපති බලවත් නම් රජයට සම්බන්ධ රැකියා හිමි වේ. ලග්නය හා දහවැන්න තිර...
2022-11-03 18:30:00
හඳුන්වා දී ඇති බොහෝ කරුණු මත බුද්ධ ධර්මයත්, ඡ්යෝතිෂයත් එක් ආකාරයේ ශාස්ත්‍ර ධර්මයන් බව උගත් ඔබ දන්නවා. බුදුදහම හේතුඵල ධර්මයක් වගේම හේතුඵල දර්ශනයක්....
2022-11-03 18:30:00
ලග්නාධිපති හා නියෝජනය කරන ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ය. මකර ලග්න හිමියන් ඉතාම දක්ෂ, අවංක, ආචාරශීලී බුද්ධිමත් ඉතාම මහන්සියෙන් කරන වැඩකටයුතුවල නිරත වී...
2022-10-27 18:30:00