වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
විශ්ව කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා දූෂණ රැල්ල අඩපණ කරයි
මේෂ, වෘෂභ, මිථුන, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමියන්ට සුබපල කටක, සිංහ, කන්‍යා ලග්න හිමියන්ට අසුබ පල
අගෝස්තු 28, 2020
දක්ෂිණායනය, ශරත් ඍතුවේ සිංහ රවි 16 භාග බිනර මහේ පුර තුදුස්වක තිථිය, චන්ද්‍ර කුජ චතුර් කෝණ දෘෂ්ඨිය , කටක, රාශිය කටක, නවාංශකය පුවපල් නැකත, සිව්වන පාදය, බුධ ආධිත්‍ය යෝග බලය ඇතුළුව යෝග රැල්ලක් ද ආශි‍්‍රතව සැත්තැම්බර් 01 වෙනි කුජ දින අලුයම 02.05 ට චන්ද්‍රයා හිමි කටක රාශියට රණකාමි සිකුරු ග්‍රහයා ලෝකායතන ඡ්‍යොතිර් විද්‍යානුකූලව පුනාවස 04 පාදයේ සිට පුෂ, අස්ලිස, මා, පුවපල්, උතුරුපල්, හත සහ සිත නැකතේ 03 පාදය තෙක් ජම්මලාභී නක්ෂත්‍රයන් හිමි උදවියට අශුභඵල ද අනෙකුත් නැකත් සහ අදාළ පාද හිමියනට මධ්‍යස්ථ ඵල විපාකද උදා කරවමින් විශ්වතාරකා මන්දාකිණියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය.
ස්ත්‍රී කාරක සිකුරුගේ මෙකී සංක්‍රමණය සිද්ධ වෙන මොහොතෙහි ජල (ආපෝ ධාතු) රාශියක් වූ චන්ද්‍රයා හිමි කටක රාශි ප්‍රවේශයෙහිදී නැගෙනහිර ක්ෂිතිජයෙහි මිථුන රාශි ග්‍රහණය මූලික කොටගත් සමස්ත භෞතික අධි භෞතික සජීවි ප්‍රාණීන් වෙතට සමතුලිත ග්රහශක්ති කිරණයන්ගේ නම්‍යතාව දෙස් විදෙස් ලෙස සමාලෝචනය ආත්මලාභිත්වයෙන් යුතු ඉසිවරු රුසිවරු මතානුකූල යථාර්ථය අවබෝධ කරලීම හේතු සාධකව සම්පිණ්ඩනය වෙන්නේය.
රාහු මිත්‍රශීලිව මිථුනයේද සිකුරු සතුරුව 02 වැන්නා වූ ධන ස්ථානගතව ද ස්වක්ෂේත්රව මුල් ත්‍රිකෝණව ආධිත්‍ය යෝග බලැති වූ බුධ මිත්‍රශීලිව 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ද ස්වක්ෂේත්ර මූල ත්‍රිකෝණ බ්‍රහස්පති වක්‍රව ජලයේ වක්‍රව මිත්‍රශීලිව කේතු මිත්‍රශීලිව විශ්ව ප්‍රජාව පිළිබඳ සත්වැන්නේ ද සෙනසුරු වක්‍රව ස්වක්ෂේත්රව සමවූ චන්ද්‍රයා සමඟ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකව 08 වැන්නවූ මෘත්යූ ස්ථානගතව ද නැප්චූන් සමව වක්‍රව 09 වැන්න වූ භාග්‍ය ස්ථානගතව ද ස්වක්ෂේත්රව මූලත්‍රිකෝණව අඟහරුද වක්‍ර යුරේනස් සමව 11 වැන්නවූ අයස්ථානගතව ද මිථුන උදා රාශිගතව යෙදී ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
තුලා ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති සිකුරු ගැනත් දහවැන්නාධිපති සඳු ගැනත් බැලිය යුතු ය. තුලා රාශිය වායෝ ගුණයෙන් යුත් චර රාශියකි. තුලා...
2022-10-27 18:30:00
ඔබට ගමනක් බිමනක් යනවිට නොයෙක් ආකාර මිනිසුන් හමුවිය හැකිය. විවිධ වූ සාමාන්‍ය ජනතාව පාරේ යති. එති. එබඳු සාමාන්‍ය පුද්ගලයින් අතර ඔබට වැඩිහිටියන්, පාන්...
2022-10-27 18:30:00
ධනු ලග්න හිමියා පුළුල් මානසික වැටහීමක් ඇති අවංක, ඉවසිලිවන්ත, බුද්ධි ගෝචරත්වයෙන් ඉහළම තත්ත්වයේ චරිතයකි. ධනු ලග්න හිමියා අන්‍යයන් සමඟ නිරන්තරයෙන්ම...
2022-10-20 18:30:00
බුධ මෙවර තුලා රැසට පැමිණෙන්නේ 2022.10.26 දින දහවල් කාලයේදීය. තත්කාල ලග්නය මකරයේ අවසානයයි. ලග්නගත ශනිද දෙවැන්නේ නෙප්චූන් ද තුන්වැන්නේ ගුරු ද හතර...
2022-10-20 18:30:00
වෘශ්චික ලග්න හිමියන් නිර්භීතයි. ධෛර්ය සම්පන්නයි. දයාවත්, ආදරයත්, ප්‍රේමයත් හරිහැටි හඳුනන්නෝය. ස්ථාවර මනසකින් යුතුව සෘජුව වැඩ කරයි. සෑම විටම වැඩක...
2022-10-13 18:30:00
මීට දශක 6, 7කට පෙර අප පැරැණි ඡ්‍යොතිෂඥයින් තම සේවාදායකයන්ට ඉදිරිපත් කරන ලද්දේ අලංකාර රූ සටහන් සහිත රෝලක් මෙන් ඔතන ලද පුස්කොළ කේන්දරයකි. එම කේන්දර...
2022-10-13 18:30:00
තුලා ලග්නාධිපති සිකුරු සෞන්දර්යට අධිපති වන අතර ව්‍යාපාරික කටයුතුවලට සුවිශේෂී දක්ෂකමක් පවතී. කාරුණික මානව දයාවෙන් යුක්ත වන අතරම මිනිසුන්ගේ ජනාදරය දිනා...
2022-10-06 18:30:00
රවි, බුධ, ශුක්‍ර සංයෝගය –රවි බුධ ආධිත්‍ය යෝගය, ගුරු, ශනි , කුජ ශනි ෂඩ්කෝණ දෘෂ්ටිය කුජ චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, මිථුන, කන්‍යා, ධනු, මීන රාශි සතරට...
2022-09-29 18:30:00
විනෝදයට පී‍්‍රතියට තදින්ම ආශාවක් දක්වන මීන ලග්න හිමියන් ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරන අය වන අතර, බැරි දුර්වල අයට මෙන්ම තිරිසන් සතුනට පවා ආදරය,...
2022-09-22 18:30:00
සිංහ ලග්න හිමියන් හොඳ නායකත්වය දරන චරිතයකි. ත්‍යාගශීලි මෙන්ම කරුණාවන්තයි. විශ්වාසවන්තයි. තමා ගන්නා ලද තීරණ නිවැරැදිව ක්‍රියා කරයි. නොනැමෙන ඍජු ගතියක්...
2022-09-22 18:30:00
ඡ්‍යෝතිෂයේ දැක්වෙන පරිදි ග්‍රහයන්ගේ පිහිටීමත්, හැසිරීම් රටාවන් ගැන නිරීක්ෂණය කිරීමේදී සුබ ග්‍රහයන්ට ආශිර්වාද කරන අතර පාපී ග්‍රහයන්ට වස්කවි කියති....
2022-09-22 18:30:00
සතුරු පීඩා මිනිසා ලොව පහළ වූ දා සිටම පැවත එන්නකි. එකිනෙකාට විරුද්ධ වීම, පීඩා කිරීම, තර්ජනය කිරීම මෙන්ම දිවි ඝාතනය කිරීමට ද පෙලඹේ. එය සේරිවාණිජ...
2022-09-15 18:30:00
ඉපැරණි පොරොන්දම් ගැළපීම් ක්‍රමය හරිද භාරතීය සමාජයට ගැළපෙන සේ සැකසුණු ඒ පදනමට ඔරොත්තු දෙන විවාහ ක්‍රමය අද වනවිට සාර්ථක වේද යන්න විමසීම ජ්...
2022-09-08 18:30:00
අදත් ඔයාලට වැදගත් ලිපියක් අරගෙනයි ආවේ. ඒ තමා ජ්යෙතිෂවේදයේදී එතරම්ම කතා නොකරන සඟවලා තිබෙන ග්‍රහයො තුන්දෙනෙක් ගැන කියන්නයි. ඒ යුරේනස්, නැප්චූන් සහ...
2022-09-08 18:30:00
නිවෙසක මුළුතැන්ගෙය පිළිබඳ කතාබහට ලක් කළ යුතුම යුගයකි මේ. මන්ද මුළුතැන්ගෙයි නිරන්තරව සිදුවන කටයුතු එම නිවෙසේ දියුණුවට මෙන්ම නිවැසියන්ගේ අභිවෘද්ධියට,...
2022-09-08 18:30:00
ලග්නය හා කාන්තාවමෙය කියවන ඔබ ධනු ලග්නයෙන් උපන් අයෙක් නම් ඔබගේ නවාංශකයට අනුව ඔබට සුබපල මෙන්ම අසුබ පලද අත්කර දෙන ග්‍රහයන් පිළිබඳ හඳුනාගන්න.ධනු ලග්නය...
2022-09-01 18:30:00