වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඡ්‍යොතිෂය හා බැදුණු කර්මය
දෙසැම්බර් 13, 2019
බුදුදහමට අනුව ප්රතිසන්ධි චිත්තය හේතු කොට ගෙන උපත සිදුවේ. සත්වයාගේ උපත සොබාදහමේ උසස් ක්‍රියාවකි. මෙහි මූලික අවස්ථාව මනසත් භෞතික ක්‍රියාවත් එක් තැන් වීමකි. ඍතු,බීජ, චිත්ත කර්ම නියාම ධර්මයන්ට අනුව බීජයක් හට ගැනීමෙන් හා එය පැළ කිරීමෙන් ගහකොළ හටගන්නා සේම පුරුෂ ධාතුව හා ස්ත්‍රි ධාතුව හෙවත් බීජයන් සංකෝචනය වීමෙන් ඇතිවන ජීවානුව ප්රතිසන්ධි චිත්තය හා එක්වීමෙන් ජීවීය මිනිස් උපත සිදුවේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
කේන්දරයක තුන්වැන්න, පස්වැන්න, නවවැන්න සහ එකොළොස්වැන්න යන ස්ථානවල පමණක් ග්‍රහයන් සිටින්නේ නම් එය ඒක ශ්‍රැතිධර යෝගය නම් වේ. මෙසේ ග්‍රහයන් පිහිටා...
2024-11-21 18:30:00
ඕනෑම ලග්නයක නවවැන්න හා දසවැන්න අධිපතීන් සංයෝගවීමෙන් ධර්මකර්මාධිපති යෝගය උදාවේ. ඡ්යොතිර්වේදයෙහි එන ග්‍රහ යෝගවල මුදුන් මල් කඩ වන මෙය රාජයෝගයකි. සඳු හා...
2024-11-21 18:30:00
බටහිර ඡ්‍යොතිෂය අනුව ඉතා වැදගත් කරුණු කාරණා රැසක් නිවේදනය කරන, බල පෙරළි, ධන සම්පත්, සමාජ අහිරහස්, නවෝත්පාදනය, පරම්පරා යුග පරිවර්තන ඇතුළු සුවිශේෂී...
2024-11-21 18:30:00
ලග්න එකොළහකට ධන වාසනා උදා කරමින් දෙසැම්බර් 02 වැනිදා පෙරවරු 11.58ට සිකුරු මකර රාශියට සංක්‍රමණය වනුයේ සමස්ත ජනතාවට අසිරිමත් ජීවන රටාවක් උදා කරවමිනි....
2024-11-21 18:30:00
රවි ග්‍රහයාගේ බලපෑමෙන් ජන්ම හිමියෙකුට මුහුණ දෙන්නට සිදුවන සුබඅසුබ තත්ත්වයන් පිළිබඳ සුබසෙතට පුස්සැලේ කුමාරි මහත්මිය වූ ලිපියට ඡ්‍යොතිෂවේදිනී ගීතිකා...
2024-11-14 18:30:00
පසුගිය කලාපයේ අප රාහු අපලයට උචිත නාගාර්ජුන යන්තරය ගැන සම්පූර්ණ විස්තරයක් පළ කළා. රාහු කියනකොටම මතක් වන්නෙ කේතාව නැත්නම් කේතු ග්‍රහයාව. මේ දෙන්න එක...
2024-11-14 18:30:00
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ කවිය ඔබ, පුර පෝය හඳට පෙමින් බැඳුණු වැනි ජනප්‍රිය සහ සුභාවිත ගීත රැසක් පද බැන්දූ මුළු රටම දන්නා කීර්තිමත්...
2024-11-14 18:30:00
අද එනම් 2024 නොවැම්බර් මස 15 රාත්‍රී 7.51ට ශනි ග්‍රහයා වක්‍ර චලිතයෙන් මිදී සාමාන්‍ය පරිදි නිවෘත චලිතයකට පිවිසෙයි. පසුදින එනම් නොවැම්බර් 16 උදේ 07.33...
2024-11-14 18:30:00
මේෂ, වෘශ්චික සහ මීන යන ලග්න තුනට උසස් වූ සුබ පල ද වෘෂභ, කටක, සිංහ, කන්‍යා, ධනු, මකර ලග්නවලට සුබ පලද මිථුන, තුලා, කුම්භ ලග්නවලට මිශ්‍ර පලද ලබා දෙමින්...
2024-11-14 18:30:00
කේන්දරයේ ග්‍රහයන් අතර පරිශ්රමය, වෙහෙස මහන්සිය, කැපවීම, පොදුජන සම්බන්ධතාවය, උත්සාහයෙන් ජයගැනීම, පිරිස්බලය හා ඉතා දැඩි වූ අභිලාෂයන්ගෙන් යුතුව...
2024-11-07 18:30:00
ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි නොවැම්බර් මස 16 වැනි දින නැවතත් නිවෘත්ත (චලිතය) වීමක් වේ. ශනි නිවෘත්වීමත් සමඟම මෙතෙක් පැවැති බාධක මකර හා කුම්භ ලග්න...
2024-11-07 18:30:00
සෙනසුරු ඒරාෂ්ටකයේ දී ජන්ම හිමියාට අත්වන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ සුබසෙතට ගල්ලෑල්ලේ සෝමා මහත්මිය එවූ ලිපියට ඡ්යොතිෂවේදීනි ගීතිකා සමරතුංග මහත්මිය...
2024-11-07 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 23 භාග ඉල් පුර සතවක තිථිය ලත් කිවිදින සිට එම රවි 29 භාග ඉල් පුර තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-11-07 18:30:00
දෙසැම්බර් මස 06 වැනිදා බුධ ආදිත්‍ය යෝගය උදා වෙයි. එම කාලය තුළ ජන්මය ලබන දරුවන්ට මේ සුවිශේෂී බුධ ආදිත්‍ය යෝගය තම ජන්ම පත්‍රවල බලපවත්වන අතර දැනට...
2024-11-07 18:30:00
මේෂ, වෘශ්චික, සිංහ, ධනු ලග්න හිමියන්ට බලවත් රවිගෙන් වඩාත් තීව්ර සුබපල දෙමින් නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා උදේ 7.31ට රවි ග්‍රහයා ස්වකීය මිත්...
2024-11-07 19:30:00
වාසය යහපත් කිරීමේ අර්ථයෙන් ගත් කල වාස්තු ශාස්ත්‍රයට අයත් නොවන විෂයයක් නොමැති තරම්ය. එසේ වුවත් ඉදිකිරීම් හා බැඳුණු කරුණු පමණක් ගැනෙන ලෙස වාස්තු විෂයයට...
2024-11-07 18:30:00