වැඩිහිටි සංවිධානයේ සමාජ සේවාවක්

අගෝස්තු 2, 2019

වාද්දුව මැලෑගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථ ශාන්ති වැඩිහිටි සුවතා සංවිධානයේ 12 වැනි ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය එම විහාරාධිකාරි හඳුන්ගමුවේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම සංවිධානය ලේකම් ඒ.එස්. ශ්‍රීමතී ප්‍රනන්දු මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.

මැලෑගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේ පැවැති එම ලේ දන්දීමේ පුණ්‍ය කර්මයේදී පානදුර කේතුමතී රෝහලේ ලේ බැංකුවේ කාර්ය මණ්ඩලය පරිත්‍යාගශීලින්ගෙන් ලේ ලබා ගන්නා අයුරු.

(වාද්දුව සමූහ එස්.රූපරත්න පියදාස)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.