වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
වැඩිහිටි සමිතියේ ආයුර්වේද සායනය
ජූලි 26, 2019
ආයුර්වේද වෛද්‍ය සායනයක් හලාවත කොරයාවත්ත දිවිසරණ වැඩිහිටි සමිති ශාලාවේදී පැවැත්විණි.
දිවිසරණ වැඩිහිටි සමිතිය, හලාවත ප්‍රජා පොලිස් ඒකකය, හලාවත කොරයාවත්ත කාන්තා සමිතිය හා සර්වෝදය සමිතිය එක්ව සායනය සංවිධානය කළහ. ආයුර්වේද වෛද්‍යවරියක් රෝගියෙකුට උපදෙස් දෙන අවස්ථාවක් හා ආයුර්වේද ඖෂධ ලබා දීමේ අවස්ථාවක් ඡායාරූපයේ වෙයි.
අතුකෝරළ යූ.ගුණපාල ආරච්චිකට්ටුව සමූහ
෴ සබැඳි ලිපි ෴
ඇස යනු ඉතා සංවේදී මෙන්ම ශරීරයේ ඉතාමත්ම වැදගත්ම ඉන්ද්‍රියකි. එසේම ඇසට හානියක් සිදුවීමේ දී ඉතා කුඩා සිදුවීමක් වුවත් හේතු විය හැකි ය. ඇසට වන හානිය සුළු...
2022-12-08 18:30:00
මාන්දම් රෝගයට ප්‍රතිකාර කිරීමේ දී පළමුව අග්නි දීපනය කිරීම. ඉන්පසු ශෝධක කිරීමත්, අවසානයට රසායනික චිකිත්සාවත් කළ යුතු ය. පසුව ප්‍රතිකාර හා උපද්‍රව සඳහා...
2022-12-01 18:30:00
ආයුර්වේදය යනුවෙන් හඳුන්වන්නේ, “උපතින් පටන් ගෙන මරණයෙන් කෙළවරවන අපේ ජීවිතය නීරෝගිව (ශාරීරික හා මානසික) පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කලාව හා විද්‍යාව...
2022-11-24 18:30:00
ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට...
2022-11-24 18:30:00
වැඩිහිටි මෙන්ම මහලු අය අතර වැඩි වශයෙන් පවතින හන්දිපත් රුදාව හෙවත් හන්දිපත් වේදනාව වර්තමාන සමාජයේ බෙහෙවින් පවතින රෝගයකි. එදිනෙදා කටයුතුවලට බාධා...
2022-11-10 18:30:00
අල බතල වගේ ජනපි‍්‍රය නොවූවත් හුළංකීරිය අලවල ඇත්තේ පුදුමාකාර ඖෂධීය ගුණයක්. වෙළෙඳපොළේ නිතර දෙවේලේ දකින්නට නොලැබෙන නිසාදෝ ගෘහිණියන් ඒ ගැන වැඩි...
2022-10-27 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නොයෙක් රෝගයන් සඳහා ඖෂධ යෙදීම මෙන්ම ආහාර සහ විහරණයන් පිළිබඳවද වැඩිම අවධානයක් යොමුකර ඇත. විවිධ රෝගවලදී යොදනු ලබන...
2022-10-20 18:30:00
අජීර්ණයටහොඳින් නටන උණුවතුර භාජනයකට අළු ස්වල්පයක් දමා සුළු වෙලාවක් වසා තබා ඉන්පසුව පෙරා එම ජලය පානය කිරීම.වමනයටකතා නොකොට ඇඳ සිටින වස්ත්‍රයේ පටියක් ඉරා...
2022-09-29 18:30:00
අධික රක්ත චාපය යන්න කුමක්දැයි ප්‍රථමයෙන් වටහා ගැනීම සුදුසු වේ. මෙය සාමාන්‍ය කවුරුත් හඳුන්වන්නේ ප්‍රෙෂර් එක නමිනි. ප්‍රෙෂර් එක හෙවත් අධික රුධිර පීඩනය...
2022-09-15 18:30:00
කෙදිනක හෝ ඔබට හිසරදයක් සැදුණා යැයි මතකයක් තිබෙනවාද? එසේ හටගත් හිසේ වේදනාවෙන් ඔබ සැලුනේද? එසේ නැත්නම් වේදනාව ඉවසීමෙන් මැඩ පවත්වා ගත්තේද? එපමණකින්...
2022-08-25 18:30:00
තෙබුවල ඖෂධීය ගුණ ගම්බදව වැවෙන ආහාරයට ගන්නා දේශීය ශාක වර්ග බොහොමයක් තිබේ. එවැනි වූ ශාක විශේෂයක් ලෙස ‘තෙබු’ හැඳීන්විය හැකිය. ‘තෙබු’ ගැමියන්...
2022-08-18 18:30:00
යමෙකුට ඇතිවන සරල ආබාධයක් සඳහා වෛද්‍ය උපදෙස් ලැබීමට පළමුව පරිසරයේ ඇති ඔසු පැළ භාවිතා කර ගෙදරදී සාදා ගන්නා ඖෂධ අත් බෙහෙත් නම් වේ. අත් බෙහෙතකට එක ද්රව්...
2022-08-18 18:30:00
කොරෝනා රෝගයට පසු වර්තමානයේ නව රෝගයක් පිළිබඳව කතිකාවක් ගොඩනැගී ඇත. එය ද මේ වනවිට ලොව පුරා පැතිරීමේ අවදානමට ලක්ව ඇති බව වාර්තාවන දත්ත අනුව පෙනේ....
2022-08-04 18:30:00
ආයුර්වේදය හා පරිසරය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. නිවැරැදි ආහාරවලින් අපට ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලබාදෙයි. අතීතයේ අපේ මුතුන් මිත්තෝ...
2022-07-28 18:30:00
වෛද්‍ය විනිතා කල්යාණීසර්ප විෂ වෛද්‍යවරුන් අත්වැල් බැද ගෙන ඉදිරියට ආ යුතු කාලය එළඹ ඇති බවත් ඈත අතීතයේ සිට සර්ප දෂ්ටයන්ට ගොදුරු වූ ජනතාව සුවපත් කිරීම...
2022-07-14 18:30:00
නීරෝගි දෑසකින් සුන්දර පරිසරයේ දසුන් ඔබට නරඹන්නට හැකි නම් ඔබ සැබෑ වාසනාවන්තයෙකි. අක්ෂි ගෝලය යැයි හැඳින්වුවද ඇස සම්පූර්ණ ගෝලාකාර නොවෙනු ඇත. ඒ ඇසෙහි...
2022-06-30 18:30:00