වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.29 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 29, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - උදේ 07.57 - 09.26
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
බාහිර වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි.
වෘෂභ
වගකීම් බහුල කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සැකයෙන් කටයුතු සිදු කරන දිනයකි.
මිථුන
හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි බවක් පෙනේ. නීති සහන පතන දිනයකි.
කටක
වගකීම් බහුල වුවත් ඒවා ක්රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. ප්රභූ අය හා ඇසුරට කටයුතු උදා කරන දිනයකි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.
සිංහ
නිතර ඇවිදිලි ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. යටිබඩ ආශි්රත ආබාධයක් හෝ මුත්රා ආබාධයක් මතුවිය හැකි දිනයකි.
කන්යා
ශාස්ත්රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගනීම වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.
තුලා
විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. මිහිරි ආහාරපාන භුක්ති විඳීමට කටයුතු සැලසෙන දිනයකි.
වෘශ්චික
ඥාති හිතවතුන්ගෙන් ප්රශංසා හිමි කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.
ධනු
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.
මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල වන දිනයකි. අලුත්හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
කුම්භ
පැවැති චංචලකාරී බව මඟ හැරී යන දිනයකි. නිතර සමාජසේවා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.
මීන
විශේෂ හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - දවල් 01.32 - 03.04 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි....
2023-09-27 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.05රාහු කාලය - දවල් 12.02 - 01.33සුබ දිශාව - නැඟෙනහිරමේෂගේ දොර කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. යොදාගත්...
2023-09-26 15:15:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - සවස 03.03 - 04.34 සුබ දිශාව - දකුණ මේෂහිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් මතු...
2023-09-25 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.06රාහු කාලය - උදේ 07.29 - 09.01සුබ දිශාව - දකුණමේෂවිශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත....
2023-09-25 02:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.06 රාහු කාලය - සවස 04.35 - 06.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ...
2023-09-23 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.00ඉර බැසීම - ප.ව. 06.07රාහු කාලය - උදේ 09.01 - 10.33සුබ දිශාව - දකුණ මේෂහදිසි සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට...
2023-09-22 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.00ඉර බැසීම - ප.ව. 06.07රාහු කාලය - උදේ 10.32 - 12.04සුබ දිශාව - උතුරමේෂවගකීම් බහුල කරන අතර විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක්...
2023-09-21 14:30:00
ඉර උදාව පෙ.ව. 06.00ඉර බැසීම – ප.ව. 06.08රාහු කාලය – දවල් 01.35 -03.06සුබ දිශාව – උතුරමේෂපවුලේ කටයුතු කෙරෙහි විමසිලිමත් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා...
2023-09-20 14:30:00
ඉර උදාව – පෙ.ව. 6.00ඉර බැසීම – ප.ව. 06.08රාහු කාලය – දවල් 12.04 - 01.35සුබ දිශාව – නැඟෙනහිරමේෂනිෂ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ පැවැති...
2023-09-20 04:30:00
ඉර උදාව - පෙ.ව. 06.00ඉර බැසීම - ප.ව. 06.09රාහු කාලය - සවස 03.06 - 04.38සුබ දිශාව - නැඟෙනහිරමේෂහදිසි වගකීමක් තමා පිට පැවරෙන බවක් පෙනේ. රාත්රී ගමන්...
2023-09-18 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.09රාහු කාලය - උදේ 07.32 - 09.03සුබ දිශාව - දකුණමේෂපැවැති අසනීපකාරී බවකින් නිදහස අත්කරයි. නිතර පවුලේ...
2023-09-17 17:00:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.10රාහු කාලය -සවස 04.38 - 06.10සුබ දිශාව - දකුණමේෂනිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ...
2023-09-16 13:30:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.10රාහු කාලය - උදේ 09.03 - 10.34සුබ දිශාව - දකුණමේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන දිනයකි. නිතර තමාට පාඩු...
2023-09-15 13:30:00
ඉර උදාව පෙ.ව. 06.01ඉර බැසීම ප.ව. 06.11රාහු කාලය උදේ 10.34 -12.06සුබ දිශාව – දකුණමේෂවිශේෂ සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. සමාජසේවා කටයුතු...
2023-09-14 13:30:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.12රාහු කාලය - දවල් 01.37 - 03.09සුබ දිශාව - නැඟෙනහිරමේෂනිතර ඇවිදිලි ඇති කරන දිනයකි. විශේෂ උත්සව...
2023-09-13 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.12රාහු කාලය - දවල් 12.06 - 01.38සුබ දිශාව - නැඟෙනහිරමේෂවෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කෙනකු වෙනුවෙන්...
2023-09-12 14:30:00