වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.29 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 29, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - උදේ 07.57 - 09.26
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
බාහිර වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි.
වෘෂභ
වගකීම් බහුල කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සැකයෙන් කටයුතු සිදු කරන දිනයකි.
මිථුන
හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි බවක් පෙනේ. නීති සහන පතන දිනයකි.
කටක
වගකීම් බහුල වුවත් ඒවා ක්රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. ප්රභූ අය හා ඇසුරට කටයුතු උදා කරන දිනයකි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.
සිංහ
නිතර ඇවිදිලි ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. යටිබඩ ආශි්රත ආබාධයක් හෝ මුත්රා ආබාධයක් මතුවිය හැකි දිනයකි.
කන්යා
ශාස්ත්රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගනීම වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.
තුලා
විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. මිහිරි ආහාරපාන භුක්ති විඳීමට කටයුතු සැලසෙන දිනයකි.
වෘශ්චික
ඥාති හිතවතුන්ගෙන් ප්රශංසා හිමි කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.
ධනු
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.
මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල වන දිනයකි. අලුත්හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
කුම්භ
පැවැති චංචලකාරී බව මඟ හැරී යන දිනයකි. නිතර සමාජසේවා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.
මීන
විශේෂ හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.02ඉර බැසීම - ප.ව. 06.13රාහු කාලය සවස - 03.10 - 04.42සුබ දිශාව - උතුරමේෂපවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. හදිසි තීරණයක්...
2023-09-12 02:30:00
ඉර උදාව - පෙ.ව. 06.02ඉර බැසීම - ප.ව.06.13රාහු කාලය - උදේ 07.33- 09.05සුබ දිශාව - උතුරමේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. නිතර පදිංචි ස්ථානයෙන්...
2023-09-10 00:30:00
ඉර උදාව - පෙ.ව. 06.02ඉර බැසීම - ප.ව.06.14රාහු කාලය - සවස 04.42 - 06.14සුබ දිශාව - දකුණමේෂමෙතෙක් පැවැති සැනසිලිදායක බව අඩු වී යන බවක් පෙන්නුම් කරයි....
2023-09-09 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.02ඉර බැසීම - ප.ව.06.14රාහු කාලය - උදේ 09.05 - 10.37සුබ දිශාව - දකුණමේෂපවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර විනෝදයට බරව කටයුතු කරන...
2023-09-08 14:45:00
ඉර උදාව – පෙ.ව.06.02ඉර බැසීම - ප.ව. 06.15රාහුකාලය - උදේ 10.36 -12.09සුබ දිශාව - උතුරමේෂඋදාසීන ගති පැවැතුම් ඇති කරයි. නිතර හුදකලාව වාසය කිරීමට...
2023-09-07 10:30:00
ඉර උදාව – පෙ.ව. 06.02ඉර බැසීම – ප.ව. 06.15රාහු කාලය – දවල් 01.40 -03.12සුබ දිශාව – නැඟෙනහිරමේෂශරීර ශක්තිය හීන කරන බවක් පෙන්නුම් කරයි. නිතර පවුලේ...
2023-09-06 07:30:00
ඉර උදාව - පෙ.ව. 06.02ඉර බැසීම - ප.ව. 06.16සුබ දිශාව - දකුණරාහු කාලය - දවල් 12.09 - 01.41මේෂවෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. පවුලේ කටයුතු සම්බන්ධ...
2023-09-06 03:15:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.16 සුබ දිශාව - දකුණ රාහු කාලය - දවල් 12.09 - 01.41 මේෂ වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. පවුලේ කටයුතු...
2023-09-05 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.16රාහු කාලය - සවස 03.12 - 04.44සුබ දිශාව - නැඟෙනහිරමේෂපවුලේ ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. වරින් වර හට ගන්නා අතේ...
2023-09-05 02:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 07.34 - 09.07සුබ දිශාව - නැඟෙනහිරමේෂවෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු දිනයකි. පවුලේ කෙනකු...
2023-09-03 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.18රාහු කාලය - උදේ 09.06 - 10.39සුබ දිශාව - උතුරමේෂමනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරයි. නිතර දරුවකු පිළිබඳ...
2023-09-01 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 10.38 - 12.11 දක්වා සුබ දිශාව - දකුණ මේෂ නිතර අවිවේකී බවක්...
2023-08-31 18:30:00
ඉරඋදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - දහවල් 01.43 - 03.15සුබ දිශාව - උතුරමේෂගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ...
2023-08-30 10:15:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - දහවල් 12.11 - 01.43සුබ දිශාව - උතුරමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. අමතර මුදල්...
2023-08-29 10:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - සවස 03.16 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට උදාසීන බවක් ඇති කරයි. වරින්වර ඇවිදිලි...
2023-09-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 07.36 - 09.08සුබ දිශාව - නැඟෙනහිරමේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන්...
2023-08-27 12:30:00