වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2024.01.28 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 28, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - සවස 04.49 - 06.18
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. එමෙන්ම වෙනදාට වඩා වගකීම් බහුලවන බවක් පෙනේ. ණය ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳව සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි.
මිථුන
විශ්වාසවන්ත කරන බැඳීමකට හේතු ඇති කරයි. හදිසි සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
කටක
සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. උරහිස ආශි‍්‍රත ආබාධයක් හට ගැනීමට ඉඩ ඇති දිනයකි.
සිංහ
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන දිනයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.
කන්‍යා
හදිසි කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකරගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීම ගැන සැලකිලිමත් වන්න. පැවැති බාධා කීපයක් මඟහැරී යන දිනයකි.
තුලා
පැවැති වගකීමකින් නිදහස අත් කරයි. යටිබඩ ආශි‍්‍රත හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.
වෘශ්චික
ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. මුදල් ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරන බවක් පෙනේ.
ධනු
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා දනට පිනට වැඩි කාලයක් යොදවන බවක් පෙනේ.
මකර
යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා වැය පස අධික කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කුම්භ
අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.
මීන
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා වියදම් පක්ෂය අධික කරන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.21 රාහු කාලය – උදේ 10.56 -12.25 සුබ දිසාව – දකුණ මේෂපවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙනේ...
2024-02-08 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.21 රාහු කාලය දවල් 01.54 - 03.23 සුබ දිශාව දකුණමේෂඅමතර වගකීම් බහුල කරයි. එමෙන්ම මනසට පීඩාකාරි සිතිවිලි ඇති...
2024-02-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දහවල් 12.24 - 01.53 සුබ දිශාව - නැඟෙනහිරමේෂසැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක්...
2024-02-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.22 - 04.51 සුබ දිශාව - උතුර මේෂපැරැණි ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙනේ. පවුලේ...
2024-02-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 07.57 - 09.27 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට වෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදේ....
2024-02-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.26 - 10.55 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදාකරයි. හදිසි...
2024-02-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 10.55 - 12.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක්...
2024-02-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය දවල් 01.52 - 03.22 සුබ දිශාව – නැඟෙනහිර මේෂවිශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි....
2024-01-31 19:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය දහවල් 12.24 - 01.53 සුබ දිශාව – නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. මෙතෙක් කරගෙන...
2024-01-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 07.57 - 09.26සුබ දිශාව - නැඟෙනහිර මේෂබාහිර වැඩකටයුතු කීපයක්...
2024-01-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - සවස 04.49 - 06.18 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ කෙනකුගේ...
2024-01-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.17 රාහු කාලය උදේ - 09.26 - 10.55 සුබ දිශාව - දකුණ මේෂ ගතට සිතට...
2024-01-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - දහවල් 12.22 - 01.51 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු...
2024-01-23 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - සවස 03.19 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල කරන දිනයකි. නිතර මවගේ කටයුතු...
2024-01-22 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - උදේ 07.56 - 09.25 සුබ දිශාව - දකුණ මේෂපවුලේ වගකීම් වැඩි කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන...
2024-01-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - උදේ 09.24 - 10.53 සුබ දිශාව - දකුණ මේෂවගකීමකින් නිදහස සැලසෙමින් දවස ආරම්භ කරයි....
2024-01-19 19:30:00