වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.12.17 ඉරිදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 17, 2023
ඉර උදාව - පෙ.ව. 06.15
ඉර බැසීම - ප.ව. 05.58
රාහු කාලය - සවස 04.30 - 05.58
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
විශේෂ ගමනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නොසිතූ ලෙස පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ. අජීර්ණ ආබාධයකින් පීඩා අත්කරයි.
වෘෂභ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.
මිථුන
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදුකරයි. තමාට තෑගි බෝග හිමිකරන දිනයකි.
කටක
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන මාර්ග කීපයක් යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
සිංහ
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කන්‍යා
අවිවේකී ලෙස කටයුතු කීපයක් කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. දවසින් වැඩි කාලයක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. හිසේ ආබාධයකින් පීඩා විඳින දිනයකි.
තුලා
හදිසි සැලසුමක් සාර්ථක කරන බවක් පෙන්නුම් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු යොමුවේ. ගේ දොර කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.
වෘශ්චික
නොසැලකිලිමත්කම හේතුවෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන බවක් පෙනේ. නිතර ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි.
ධනු
පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අවිවාහකකයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි.
මකර
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි. වෙනදාට වඩා මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගතහැකි දිනයකි.
කුම්භ
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
මීන
නිතර ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරන බවක් පෙනේ. ඖෂධ භාවිතයේ දී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.2රාහු කාලය - උදේ 09.08 - 10.40සුබ දිශාව - දකුණමේෂපැවැති සැනසිලිදායක බව මඟහැරී යයි. වරින් වර යොදාගත් කටයුතු...
2023-08-26 00:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.22රාහු කාලය - උදේ 10.40 - 12.13සුබ දිශාව - උතුරමේෂඅවිවේකී ලෙස දවස උදාකරයි. පවුලේ අය අතර හොඳහිත දිනා ගැනීමට...
2023-08-24 10:15:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.22රාහු කාලය - දවල් 01.45 - 03.18සුබ දිශාව - උතුරමේෂඑදිනෙදා සැළසුම් කීපයක් වෙනස් කරමින් දවස ආරම්භ කරයි. ගේ දොර...
2023-08-23 10:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - දවල් 12.13 - 01.46සුබ දිශාව - දකුණමේෂසතුට සැනසුමට බාධා ඇති කරන දිනයකි. එහෙත් අතමිට මුදල් ඉතිරි...
2023-08-22 14:30:00
ඉර උදාව පෙ.ව. 06.04ඉර බැසීම – ප.ව. 06.23රාහු කාලය – සවස 03.18 , 04.51සුබ දිනය – නැඟෙනහිරමේෂසැනසිල්ල අඩුකරන දිනයකි. පවුලට සම්බන්ධ ඥාතියකු පිළිබඳ...
2023-08-21 10:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - උදේ 07.36 සිට 09.09සුබ දිශාව - නැඟෙනහිරමේෂවැඩ කටයුතුවලට යම් යම් බාධා ගෙනදෙන අතර සිතේ තරමක චංචල...
2023-08-20 07:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.24රාහු කාලය - ප.ව. 04.51 සිට 06.24සුබ දිශාව - දකුණ මේෂ එතරම් යහපත් දිනයක් නොවනු ඇත. කටයුතුවල ප්‍රමාදවීම්...
2023-08-19 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.24රාහු කාලය - උදේ 09.09 - 10.42සුබ දිශාව - දකුණමේෂසිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයකි. බලාපොරොත්තු...
2023-08-18 09:30:00
ඉර උදාව – පෙ.ව. 06.05ඉර බැසීම – ප.ව. 06.25රාහු කාලය – උදේ 10.42 - 12.15සුබ දිශාව – නැඟෙනහිරමේෂවියදම් අධික දිනයකි. ඵලක් නැති දෙයට වියදම් කරන බවක් පෙනේ...
2023-08-17 08:30:00
ඉර උදාව – පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.25රාහු කාලය – දවල් 01.47 - 03.20සුබ දිශාව – උතුරමේෂශාරීරික වෙහෙසකාරි බවක් ඇති කරන දිනයකි. නිතර ඇතිවන පපුවේ...
2023-08-16 11:45:00
ඉර උදාව - 06.05ඉර බැසීම - 06.25රාහු කාලය - දවල් 12.15 - 01.48සුබ දිශාව - උතුරමේෂඅවිවේකී ලෙස දවස උදාවෙයි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක්...
2023-08-15 10:00:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - ප.ව. 03.20 සිට ප.ව. 04.53 දක්වාසුබ දිශාව - උතුර මේෂගෙදර දොර පී්...
2023-08-14 23:30:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.26රාහු කාලය - පෙ.ව. 07.37 සිට 09.10 දක්වාසුබ දිශාව - උතුරමේෂහිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයක් වනු...
2023-08-13 13:15:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - ප.ව. 04.54 සිට ප.ව. 06.27 දක්වාසුබ දිශාව - දකුණ මේෂ සිතේ නොසන්සුන් බවක්...
2023-08-12 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - පෙ.ව. 09.10 සිට පෙ.ව. 10.43 දක්වා සුබ දිශාව - දකුණ මේෂ මිල...
2023-08-11 13:30:00
ඉර උදාව – පෙ.ව. 06.05ඉර බැසීම – ප.ව. 06.27රාහු කාලය – උදේ 10.43 - 12.16සුබ දිශාව – දකුණමේෂඅමතර කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති කරමින් දවස ආරම්භ...
2023-08-09 18:30:00