වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
2023.08.13 ඉරිදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 12, 2023
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - ප.ව. 04.54 සිට ප.ව. 06.27 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
සිතේ නොසන්සුන් බවක් ඇතිවේ. තම වැඩකටයුතුවලට විවිධ බාධා ගෙන දෙනු ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. සහෝදරාදින් සමඟ සිත් අමනාපකම් ඇති කරන දිනයකි.
වෘෂභ
මතභේදයකට තුඩුදෙන කරුණු ඇතිවන අතර හොඳක් කළත් හොඳක් ඇසීමට නොහැකි වේ. තමා නොකළ දෙයකට නිකරුණේ චෝදනා එල්ල වන දිනයකි.
මිථුන
තම අදහස් අනුවම කටයුතු කිරීමට බලනු ඇත. පී‍්‍රතිය ගෙනදෙන ගමන් බිමන් යෙදේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටත්, නිදහස්ව වාසය කිරීමටත් සිත්දෙන දිනයකි.
කටක
ගෞරවය පිළිගැනීම අඩුව යන අතර අන් අයගේ දෝෂාරෝපණයට ද ලක්වේ. රැවටිලි වංචාවන් වැනි දෙයට අසුවීමේ අවදානමක්ද පවතී. තම සතු වටිනා දෙයක් නැතිවීමට ද ඉඩ ඇත.
සිංහ
බලාපොරොත්තු ඉටුවන දිනයකි. මුදල් ලාභ ලැබෙනු ඇත. සිතේ පී‍්‍රතිය සැනසීම උපරිම අයුරින් හිමිකරයි. වැඩකටයුතු සාර්ථකවන දිනයකි.
කන්‍යා
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයක් වනු ඇත. උසස්වීම් හෝ ස්ථානමාරු පිළිබඳ බලාපොරොත්තුවක් ඇත්නම් ඒවා ඉටුකර ගැනීමට හැකි මාර්ග පෑදෙනු ඇත.
තුලා
හිත නොයෙක් ඉසව් කරා යොමුවීමෙන් තම කටයුතුවලට බාධාගෙන දෙනු ඇත. ආගම දහම කෙරෙහි සිත ඇදී යන අතර එවැනි කටයුතුවල නිරතවන දිනයකි.
වෘශ්චික
උත්සාහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට සිදුවනු ඇත. වැඩ ප්‍රමාද වීම් මෙන්ම වැඩකටයුතුවලට බාධා ගෙන දෙනු ඇත. සෙම් අමාරු, ජලයෙන් පීඩා ගෙන දෙන බැවින් පරිස්සම් විය යුතු ය.
ධනු
දුර ගමන් බිමන් යෙදෙනු ඇත. අන් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. හිතට දුක් සහිත ගතියක් ද ඇතිවන දිනයකි.
මකර
උත්සාහය උනන්දුව ඇතිව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. ගෙදර දොර කටයුතුවලින් සිතට පී‍්‍රතියක් ඇති කරයි. සතුරු කරදර තුරන්ව යන බවක් පෙනේ.
කුම්භ
ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධාගෙන දෙනු ඇත. අන් අයගේ දෝෂාරෝපණයටද ලක්වේ. මතභේද ගැටලු වැනි දෙයට මුහුණ දීමට සිදුවීම මත සිතේ කනස්සලු බවක් ඇතිවේ.
මීන
ගෙදර දොර කටයුතුවලට යම් යම් බාධා ගෙන දෙනු ඇත. ස්ථාන වෙනසකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. පපුවේ සෙම සහිත ගතියක් ඇතිවිය හැකි දිනයක් බැවින් කල්පනාකාරී වන්න.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 07.57 - 09.25සුබ දිශාව - නැඟෙනහිරමේෂපැවැති අවිවේකී බව මඟ හැරී යයි. දරුවකුª පිළිබඳ...
2025-01-26 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 09.25 - 10.53සුබ දිශාව – උතුරමේෂවෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදු කරයි. පවුලේ කටයුතු...
2025-01-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය උදේ 10.54 - 12.23 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි. පවුලේ කටයුතු...
2025-01-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය දහවල් 01.50 - 03.18 සුබ දිශාව - උතුර මේෂඋත්සාහය හා උනන්දුව මත කටයුතු කීපයක් සාර්ථක...
2025-01-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - දහවල් 12.22 - 01.50 සුබ දිශාව - නැඟෙනහිරමේෂවිශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ශාරීරික...
2025-01-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - සවස 03.18 - 04.46 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා වගකීම් බහුල කරයි. පවුලේ දියුණුවට...
2025-01-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - උදේ 07.58 - 09.24 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ අයගේ ඇසුරට කටයුතු උදාකරයි. සිතේ...
2025-01-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - සවස 04.45 - 06.13 සුබ දිශාව - දකුණ මේෂපවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගනී....
2025-01-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - උදේ 09.21 - 10.52 සුබ දිශාව - උතුර මේෂදියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගැනීමට...
2025-01-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - උදේ 10.52 - 12.20 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. ගෘහ...
2025-01-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13 රාහු කාලය - දවල් 01.48 - 03.16 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල කරයි. වෙනදාට වඩා වෙහෙසකාරී...
2025-01-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13 රාහු කාලය - දවල් 12.20 - 01.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා අතමිට සරු කරන මාර්ග කීපයක්...
2025-01-14 18:30:00