වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
2023.08.12 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 11, 2023
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - පෙ.ව. 09.10 සිට පෙ.ව. 10.43 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
මිල මුදල් අඩුකම පිළිබඳව හිතට කරදර ඇතිවනු ඇත. සතුරු පීඩාවක් ඇති වීමට හෝ සතුරන් ඇති වීමට කරුණු යෙදෙන දිනයක් බැවින් කතාවේදී පරිස්සම් විය යුතුය.
වෘෂභ
වියදම් අධික වන අතර ණය වීමට පවා කරුණු යෙදේ. අන් අයගේ කතා නිසා තම සිතට දුක් සහිත ගතියක් ඇතිවනු ඇත. අවුල් වියවුල් සහිත දිනයකි.
මිථුන
අන් අයට සංග්‍රහ කිරීමට හෝ අනුන්ගෙන් තමාට සංග්‍රහයක් ලැබෙන දිනයකි. උත්සාහ වන්තව කටයුතු කරයි. ශරීරයට, සිතට සුළු වශයෙන් හෝ සැප පහසුවක් ඇතිවනු ඇත. ගෙදර දොර පිරිසුදුව තබා ගැනීමට ද කැමැත්තක් ඇතිවේ.
කටක
තමා නොකළ වැරැදිවලට නිකරුණේ චෝදනා අපහාස විඳීමට සිදුවනු ඇත. කරගෙන ආ කටයුතු කැඩීබිඳී යාමට හෝ ප්‍රමාදවීමට කරුණු යෙදේ. ශරීරාබාධයකට ද ඉඩ ඇත. ගනුදෙනුවලදී පරිස්සම් විය යුතුය.
සිංහ
අලුත් පිරිසක් ආශ්‍රයට ලැබෙනු ඇත. හිතවත් අයෙක් හෝ ඥාතියෙක් තමා සොයාගෙන එන දිනයකි. මිල මුදල් ලාභ මෙන්ම නොයෙක් ආකාරයේ කටයුතුවලින් ලාභ හිමිකරයි.
කන්‍යා
බලාපොරොත්තු ඉටුවන දිනයකි. ඥාතීන් ද තමා ගැන සතුටට පත්වන බවක් පෙනේ. මිල මුදල් ලාභ හිමිකරයි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු සාර්ථක වේ.
තුලා
ශරීරයට අධික වෙහෙසක් ඇතිවේ. පපුවේ අමාරු ගතියක් ද ඇතිවනු ඇත. පින් දහම් කටයුතු කෙරෙහි ආශාවක් භක්තියක් ඇති කරන දිනයකි.
වෘශ්චික
නිශ්ඵල ගමන් බිමන් මෙන්ම අධික වියදම් ද යෙදෙනු ඇත. නියම වේලාවට කෑම බීම ගැනීමට නොහැකිව නිසා බඩ සම්බන්ධ පීඩාවන් ඇතිවිය හැකිය. සිතේ සැකයක් ඇතිව කටයුතු කරයි.
ධනු
පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර අන් අයගේ ගෞරවයට ද ලක්වනු ඇත. විනෝදයට සිත ඇදී යනු දිනයකි. සිතට සතුට ගෙන දෙන කරුණු ඇතිවේ.
මකර
ගෙදර දොර කටයුතුවල දියුණුවක් ඇති කරයි. බලාපොරොත්තු ඉටුවීම මත සිතට සතුටක් ගෙනදේ. වෙනත් අයකුගේ හෝ තමාගේ අසනීපයක් වෙනුවෙන් කතා කිරීමට සිදුවනු ඇත.
කුම්භ
බලාපොරොත්තු කඩව යන දිනයකි. ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. එමෙන්ම කරගෙන යන කටයුතුවලට ද බාධා මතුවේ. සිතේ පී‍්‍රතිය අඩුව යන දිනයකි.
මීන
සිතට බයක් ඇතිවනු ඇත. නින්දට බාධා ඇති කරයි. අන් අය ගැන සිතේ සැකයක් ඇතිව කටයුතු කරනු ඇත. උදරාබාධ, සෙම් අමාරු, ජලයෙන් පීඩා ඇති කරන දිනයකි.
ඡ්‍යොතිර්වේදී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 07.57 - 09.25සුබ දිශාව - නැඟෙනහිරමේෂපැවැති අවිවේකී බව මඟ හැරී යයි. දරුවකුª පිළිබඳ...
2025-01-26 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 09.25 - 10.53සුබ දිශාව – උතුරමේෂවෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදු කරයි. පවුලේ කටයුතු...
2025-01-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය උදේ 10.54 - 12.23 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි. පවුලේ කටයුතු...
2025-01-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය දහවල් 01.50 - 03.18 සුබ දිශාව - උතුර මේෂඋත්සාහය හා උනන්දුව මත කටයුතු කීපයක් සාර්ථක...
2025-01-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - දහවල් 12.22 - 01.50 සුබ දිශාව - නැඟෙනහිරමේෂවිශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ශාරීරික...
2025-01-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - සවස 03.18 - 04.46 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා වගකීම් බහුල කරයි. පවුලේ දියුණුවට...
2025-01-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - උදේ 07.58 - 09.24 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ අයගේ ඇසුරට කටයුතු උදාකරයි. සිතේ...
2025-01-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - සවස 04.45 - 06.13 සුබ දිශාව - දකුණ මේෂපවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගනී....
2025-01-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - උදේ 09.21 - 10.52 සුබ දිශාව - උතුර මේෂදියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගැනීමට...
2025-01-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - උදේ 10.52 - 12.20 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. ගෘහ...
2025-01-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13 රාහු කාලය - දවල් 01.48 - 03.16 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල කරයි. වෙනදාට වඩා වෙහෙසකාරී...
2025-01-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13 රාහු කාලය - දවල් 12.20 - 01.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා අතමිට සරු කරන මාර්ග කීපයක්...
2025-01-14 18:30:00