ජ්‍යෙතිෂ්‍ය පාඩම

2025-01-09 18:30:00
ලෝක ශිෂ්ටාචාරයත් සමඟ බිහිවූ උසස්ම විද්‍යාව ලෙස ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැඳින්විය හැකිය. අප ජීවත්වන මේ මහ පොළොව වූකලී විශ්ව පරිසරයේ තවත් එක් සාමාජිකයකු පමණි. එනම් අනන්ත අපරිමාණ විශ්වය තුළ තිබෙන්නා වූ සූර්යයා ප්‍රමුඛ ග්‍රහ මණ්ඩලයේ සාමාජිකත්වයයි....
2025-01-09 18:30:00
ශකවර්ෂ 1946ක් වූ ධනු රවි 26 භාග දුරුතු පුර එකොළොස්වක තිථිය ලත් කිවිදින සිට මකර රවි 03 භාග දුරුතු අව තියවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - ධනු ( 14 දා උදේ 08.56 මකර)කුජ - කටක (වක්‍ර)බුධ - ධනුගුරු - වෘෂභ (වක්‍ර)ශුක්‍ර - කුම්භශනි -...
2025-01-09 18:30:00
අප සමාජයේ වැඩි දෙනකු‌ විදේශ ගතවීමට සිහින මැව්වත් එම සිහින සැබෑ වෙන්නේ කීයෙන් කීදෙනාටද? සමහරු රැකියා සඳහා විදේශගත වෙයි. තවත් සමහරු ව්‍යාපාර කටයුතු සඳහා විදේශගත වෙයි.තවත් සමහරුන්ට එවැන්නක්‌ ඉටුකර ගැනීමට දෛවය අනුවද ඉඩ සැලසී තිබිය යුතුයි. ඒ...
2025-01-09 18:30:00
කාලගුණය මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතයට අතිශයින් බලපායි. කල් තබා ඒ බව දත හැකි නම් ඊට අනුකූලව තමන්ගේ කටයුතු, ජීවිකා වෘත්තිය, ගමන බිමන ආදී නොයෙක් කරුණු සැලසුම් කළ හැකි වේ.ඉදිරි කාලගුණය ගැන කල් තබා කියන්නට ලොව රටවල්හි කාලගුණ විද්‍යාව පිළිබඳ...
2025-01-02 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ ධනු රවි 19 භාග දුරුතු පුර ජලවක තිථිය ලත් කිවි දින සිට එම රවි 25 භාග දුරුතු පුර දසවක තිථියලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - ධනුකුජ - කටකබුධ - වෘශ්චික ( 04 දා දවල් 12.05 ධනු)ගුරු - වෘෂභශුක්‍ර - කුම්භශනි - කුම්භරාහු...
2024-12-26 18:30:00
ජන්ම පත්‍රවල බහුලව දක්නට ලැබෙන යෝග මෙන්ම විරලව යෙදෙන යෝගද ජන්ම පත්‍ර පරීක්ෂාවේදී අපට හමුවේ. එවැනි විරල යෝග කිහිපයක් පිළිබඳව පොදුවේ කතාබහ කිරීම මේ ලිපියේ අරමුණ වේ. කාමල යෝගය  කාමල යනු නෙළුම් මලයි. සියලුම ග්‍රහයෝ 1, 4, 7, 10 ආදී...