වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
රෝගබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියක් සඳහා උපයෝගී කර ගනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් තීත්ත ලබු හැඳීන්විය හැකිය. ලබු විශේෂ කිහිපයක් වන අතර, ඒ අතුරින් තිත්ත ලබු එක් විශේෂයක් ලෙස හැඳීන්විය හැකිය.
...
මෙවර අවුරුදු උදාවේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදුකිරීමේදී පයට පෑගීම සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ නුග පත්‍රයි. ආයුර්වේද ද්‍රව්‍ය වර්ගීකරණයට අනුව වනස්පති වෘක්ෂ ගණයට අයත්වන නුග ගස ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේ දැකිය හැකිය...
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශි ගතවන අවස්ථාවේ ආරම්භ වන අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සුබ මොහොතින් ඇරැඹීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. ඒ අතුරින් හිස තෙල් ගෑම හා ස්නානය ඉතා වැදගත් චාරිත්රයකි. එකම මොහොතක එකම දිශාවක් බලා එකම අරමුණක...
ඖෂධීය මෙන්ම ආහාරමය වශයෙන්ද අගනා වටිනා ප්‍රයෝජන ගෙන දෙන ඉතා පහසුවෙන් සපයා ගත හැකි ශාකයක් ලෙස මී ගස හැඳින්විය හැක.
මී ගස වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන්
ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල බහුල වශයෙන්...
අප ජීවත් වන මේ සුන්දර පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා විශාල ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් වැදගත් ශාකයෝ වෙති. මේ අතර ඖෂධීය සහ ආහාරමය වශයෙන් වැදගත් ශාකද විශාල ප්‍රමාණයක් දක්නට ඇත. මීට අමතරව ආර්ථික වශයෙන් මෙන්ම තවත් විවිධ වූ ප්‍ර...
මිනිසාගේ ආහාරය යම් පමණකට වැදගත්වේද පෝෂණයද ඔහුට ඒ තරමටම වැදගත් වේ. ආයුර්වේදයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේද පෝෂණය පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කර තිබෙන බව දැක ගත හැකිය.
ආයුර්වේදයට අනුව රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන්...
ශාක සමූහයා අතුරින් ඖෂධීය වශයෙන් විශිෂ්ට වූ ප්‍රතිඵල ලබාදෙන ශාකයක් වශයෙන් බෝඹු ශාකය හැඳින්වීමට පුළුවන. දේශීය වෛද්‍ය ක්‍රමයේදී විශේෂයෙන් කැඩුම් බිදුම් වෙදකමේදී බෙහෙවින් යොදා ගනු ලබන ශාකයක් ලෙස බෝඹු ශාකය හැඳින්විය හැකි අතර මෙහි කොළ හා සුඹුල...
නිරෝගී පුද්ගලයාගේ නීරෝගි බව ආරක්ෂා කර ගැනීමටත් රෝගී පුද්ගලයාගේ රෝගී භාවය සමනය කර ගැනීමටත්, බොහෝ සෙයින් උපකාරී වන වෛද්‍ය ක්‍රමය ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හැඳින්විය හැකිය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය...
අද සමාජයේ බහුල ලෙස රෝගවල වර්ධනයක් පෙන්නුම් කරන්නේ ආසාදන නිසා නොව ආහාර රටාවේ පවතින වෙනස්කම් හේතුවෙනි. ආහාර ගැනීමේ නිසි ක්‍රමවේදයකින් තොරව හා ආහාරවලට එක්කරන විස රසායන රසකාරක නිසා බව පෙන්වාදිය හැකි ය. ඒ කෘත්‍රිම රස කාරකවල බලපෑම සෞඛ්‍යයට...
ලොකු කුඩා සෑම දෙනාම පාහේ හොඳින් දන්නා ගසක් ලෙස සියඹලා ගස හැඳින්විය හැක. ඉතා විශාල ප්‍රමාණයේ ගසක් ලෙස වැඩෙන මෙම ගස ගම්බදව ඉතා බහුල ලෙස දක්නට ලැබේ. ආහාරමය වශයෙන් සියඹලා කරල්වල රුචිය ඇති කිරීමේ සහ ආහාර දිරවීම පහසු කිරීමේ ගුණය මල අනුලෝමනය...
දේශීය වෛද්‍ය ක්රමයේ අප්රකටව භාවිතා වන ඖෂධ ද්‍රව්‍යයක් වන ඉල්ල බොහෝ දෙනා හොඳින් හඳුනන ශාකයක් නොවේ. මෙයටම ඊල්ල යන නාමය ද, හතුරු විල්ල යන නාමයද ව්‍යවහාරයේ දක්නට ලැබේ. මෙම ශාකය බහුල ලෙස ඖෂධ සඳහා නොගත්තද පාවට්ටා ශාකය මෙන්ම මෙහි පංචාංගයද...
ඖෂධීය සහ ආහාරමය වටිනාකමකින් යුතු වැදගත් පැළෑටියක් ලෙස කොක්මොට නම් ශාකය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වශයෙන් හඳුන්වනු ලබන කොක්මොට පැළෑටිය තුළ ඇති වටිනාකම පිළිබඳව නොහඳුනන අය විසින් වල් පැළෑටියක් වශයෙන් මෙය සලකා වල්නාශක බෙහෙත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960