වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අම්මා - දුවේ සුමනා, තාත්තා පොළට යනව නම් කියන්න වැටකොළු, පතෝල, අළුපුහුල්, පිපිඤ්ඤා, රාබු, අළුකෙසෙල් වගේ එළවළුත්, මුරුංගා කොළ, කතුරුමුරුංගා, නිවිති ගොටුකොළවගේ පලා මිටි දෙකතුනකුත් ගේන්න කියලා.
සුමනා - අම්මේ ඒවා කන්න පුළුවන්ද? බතට තියෙන්න ඕනෙ...
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරියෙකු වූ ජගත් මහතා තම රාජකාරි ප්‍රදේශයේ මවුවරුන් සඳහා පණුරෝග පිළිබඳව දේශනයක් සංවිධානය කළේය. ඒම දේශනය සඳහා මව්වරු 60ක් පමණ සහභාගිවී සිටියහ. පැමිණිලා ඉන්න ඔයගොල්ලො සියලුම දෙනා මම ඉතා ආදරයෙන් පිළිගන්නවා. මම ඔයගොල්ලන්...
වෙද මහතා සුපුරුදු ලෙස බෙහෙත් ශාලාවේ සිටින විට කුඩා දියණියක් සමග මවක් එහි පැමිණියාය.
ඇයි මොකද දරුවනේ බෙහෙත් ගන්නද? කවුද ලෙඩා යනුවෙන් වෙදමහතා විමසන විට අනේ වෙද මහත්තයෝ මේ මගේ දුවට දැන් ටික දවසක ඉඳල තද සෙම් ගතියක් තියෙනවා. පස් පංගුවත් තම්බලා...
උදෑසන නින්දෙන් පිබිදුණු සුගත්ට යටි බඩේ කැක්කුම නැවත ටිකෙන් ටික වැඩිවෙනවාක් මෙන් දැනිණි. පෞද්ගලික ඉදිකිරීම් සමාගමක තරුණ සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන මොහුට දැනට සති දෙක තුනක සිට පවතින මේ යටි බඩ කැක්කුම නිසා මහත් අපහසුතාවයක් ඇතිව...
තරුණ වෛද්‍ය සිසුවෙකු වන රසික ද්‍රව්‍ය ගුණ විෂය කරුණු පාඩම් කරමින් සිටින විට ගොඩකදුරු ඖෂධීය ගුණ පිරි ශාකයක් බවත්, බොහෝ රෝග වලට ගුණ ගෙන දෙන බවත් සදහන් ලිපියක් දිටීය. එහෙත් බොහෝ දෙනා විෂ සහිත ශාකයක් ලෙස හඳුන්වන මෙම ශාකය ඖෂධ සඳහා කෙසේ යොදාගන්නේදැයි...
ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්රිත රෝග සඳහා අළුකෙසෙල් අල, අත්තික්කා පොතු, මාදං පොතු, තැඹිලි පොල්මල් කෂාය මී පැණි දමා දීම ඉතා ගුණයි.කාන්තාවන්ගේ ගර්භාෂගත අධික ලේ වහනයට උණ ගොබ, අත්තික්කා පොතු කෂාය හොඳයි.
...
උදෑසනම බෙහෙත් ශාලාව ඇරීමෙන් පසුව වෙද මහතා බුදුන් වදින විට කිසිවකු පැමිණ වෙද මහතා සිටින්නේ දැයි විමසනු ඇසිණි. බුදුන් වැදීමෙන් පසු ඉදිරිපසට පැමිණි වෙද මහතා දුටුවේ තරුණ යුවළක් හිදගෙන සිටින අයුරුයි.
වෙද මහතා එනු දැක නැගීසිටි...
අම්මේ අපේ බළල් පැටියා අසනීපෙන් වගේ ඉඳල කුප්පමේනිය පැලයක් කාලා වමනෙ කළා.ඊට පස්සෙ දැන් හොඳට දඟලලා සෙල්ලම් කරනවා. දැන් කිසිම ලෙඩක් නැහැ.කුප්පමේනිය එතරම් ගුණයිද? යනුවෙන් වෙද මහතාගේ දියණිය සිය මවගෙන් ඇසුවේ මෙතෙක් ලෙඩෙකු මෙන් සිටි බළල් පැටවාගේ...
වෙද මහතා උදෑසන නැගිට තේ බීම පිණිස මුළුතැන් ගෙය දෙසට ගියේය. එහෙත් හාමිනේ තවම අවදි වී නොමැති බව දැක “හාමිනේ” “හාමිනේ” යැයි අඬගැසුවේය. “ඇයි මහත්තයා.දැන් දවල් වෙලාද. මට ටිකක් නින්ද ගියා.” “ඔව්. ටිකක් දවල් වෙලා. ඇයි හාමිනේ මොකද අසනීපයක්ද?” යනුවෙන් වෙද...
සුබසෙත ඔසු උයනේ ඔසු පැළවලට සාත්තු කරමින් සිටි වෙද මහතා හමුවීමට හන්දියේ කඩේ මුදලිලා පැමිණ ඇති බව සිසුවෙකු පැමිණ දැනුම් දුන්නේය. හනික සායනය වෙත පැමිණි වෙද මහතා මුදලාලිගෙන් සුපුරුදු පැනය විමසුවේය.
“මොකද මුදලාලි මහත්තයා මේ පැත්තේ....
ඉස්කෝලෙ මහත්තයා - ආයුබෝවන් වෙද මහත්තයා මම ඔබතුමා මුන ගැහෙන්නමයි හිටියේ.
වෙද මහතා -
ඇයි? ඉස්කෝලෙ මහත්තයා මොකද? උවමනාවක්ද?
ඉස්කෝලෙ මහත්තයා -
මේ දවස්වල හැම තැනම තියෙන උණ ලෙඩ...
ආ මොකද මේ පැත්තෙ?
වෙද මහත්තයෝ මගේ ඔළුව තද වෙනවා සැරින් සැරේ, රිදෙනවා, සෙම ගතියත් ටිකක් තියෙනවා. ඒකට බෙහෙත් ටිකක් ගන්න ආවෙ.
හිස තද වෙන්න පටන් අරන් ගොඩක් කල්ද? සෙම හැදුනෙ ළඟදිද?
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960