වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මිනිසා නීරෝගිව තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ආහාර පානවලින් ලබා ගන්නේ මහත් වූ සහායකි.එදිනෙදා ගනු ලබන ආහාර අතුරින් බොහෝමයක් නීරෝගි බව රැක ගැනීමට සහ ශරීරයේ පෝෂණය හා වර්ධනය සඳහා උපකාරී වන බැවින් මේ සියලු කරුණු සලකා සමතුලිත හෝ සමබල ආහාර වේලක්...
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී රෝගීනට ප්‍රතිකාර කිරීම පමණක් නොව නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගී බව රැක ගැනීමටත් කටයුතු කරයි. එනම් ආයුර්වේදයේ දැක්වෙන මූලික පරමාර්ථ දෙක වන නීරෝගි පුද්ගලයාගේ නීරෝගි බව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම හෙවත් ස්වස්ථ...
වර්තමාන ලංකාවේ ඇති වී තිබෙන ළමා මන්දපෝෂණයට මුහුණදීම සඳහා සෞඛ්‍ය අංශවලට විශාල කාර්යභාරයක් හා වගකීමක් දැරීමට සිදුවී තිබේ. ආර්ථික අර්බුදයෙන් නිර්මාණය වූ ආහාර මිල දී ගැනීමේ නොහැකියාව නිසා ආහාර පරිභෝජනය අඩු වී ඇති බැවින් විශේෂයෙන් වර්ධන අවධියේ...
වාතය, පිත හා සෙම යන තුන් දොස් කිපීමෙන් මිනිසාට වැලදෙන රෝග සමූහයාට ප්‍රතිකාර කිරීමේදී යොදා ගනු ලබන ශාක,සත්ව හෝ පාර්ථිව යන කාණ්ඩයන් තුන අතුරින් වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ ශාක වන අතර ඒවා චිකිත්සා ක්‍රමවේදයන්ට අනුව විවිධ ඖෂධ සංස්කරණ...
අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රම වන කැඩුම් බිඳුම් වෙදකම, විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම, පිස්සු බලු වෙදකම, ග්‍රහණි මාන්දම් වෙදකම, උමතු රෝග වෙදකම, අතීසාර වෙදකම ආදි සෑම වෙදකමක් සඳහාම වෛද්‍යවරු අමු ඖෂධ ප්‍රයෝග කළහ. අනුපාන ගුළි, කල්ක පත්තු,...
මේ දිනවල ආහාරපානවල මිල ගණන් අධිකයි. මේ නිසා බාල මහලු කාටත් තම පෝෂණය පිළිබඳ ගැටලු පැන නඟිනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක් සෑමදාම උදෑසන කිරී වීදුරුවක් පානය කිරීමට හුරු වී සිටියත් අද වන විට කිරි වීදුරුවක් පානය කිරීමත්...
මේ දිනවල ආහාරපානවල මිල ගණන් අධිකයි. මේ නිසා බාල මහලු කාටත් තම පෝෂණය පිළිබඳ ගැටලු පැන නඟිනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක් සෑමදාම උදෑසන කිරී වීදුරුවක් පානය කිරීමට හුරු වී සිටියත් අද වන විට කිරි වීදුරුවක් පානය කිරීමත්...
පලතුරුවලින් මිනිසාගේ නීරෝගිකම ආරක්ෂා කිරීමත් රෝගවලින් සුවය ලැබීමත් සිදුවන අතර ශාරීරික පෝෂණය බොහෝ සෙයින් ලබා දේ. අපගේ නීරෝගිකම රැකගැනීම සඳහා ස්වභාවධර්මයෙන්ම ලබා දුන් දායාදයක් ලෙස පලතුරු හැඳින්විය හැකි අතර බොහෝ පලතුරු වර්ග...
විවිධ වූ බෙදීම් රාශියකින් යුතු තුරුලතා අතුරින් ඖෂධීය හා ආහාරමය වශයෙන් වැදගත් වන ශාකයක් පෝෂණ ගුණ සපිරි රසවත් පලතුරක් ලෙස වැදගත් අවන ආහාරයක් වශයෙන් ඇඹරැල්ලා හැඳින්විය හැකිය. බාල, මහලු, තරුණ සියලු දෙනාම හොඳින් දන්නා එසේම බොහෝ දෙනා ඉතා...
අධික පෝෂණ ගුණයෙන් යුත් මාංසභෝග ශක්තිජනක ආහාරයකි. දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ඉතා ගුණවත්වන රෝග රැසක් වළකාලන ඖෂධයක් වන එහි තන්තු, විටමින්, ඛනිජ වර්ග අඩංගු වේ. මාංසභෝග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාවය නොහොත් අධික තරබාරුව, රුධිරයේ සීනි මට්ටම, පිළිකා...
ඉතා හොඳින් කෙස් කළඹක් ඇතිව සිටි සුජාතාගේ හිස මත තැනින් තැන රුපියලේ කාසිය තරමේ පැල්ලම් ඇතිවී තිබූ අතර එතැන්හි සියලුම කෙස් ගැලවී ගොස් තිබිණ. අධික හිසරදයෙන් පෙළෙන ඇයගේ ශරීරයේ සම වියළි තත්ත්වයෙන් යුක්ත ය.
මහත් පීඩාවකට පත්ව සිටි සුජාතා මෙම හේතුව...
බොහෝ දෙනා ඉතා හොඳින් දන්නා හඳුනන පැළෑටියක් වන මුඩ මහණ ඖෂධීය වශයෙන් බොහෝ ගුණ දෙන ඖෂධයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදීද බොහෝ රෝගාබාධයන් සඳහා යොදනු ලබන ඖෂධයන් ප්‍රයෝගයන්හි දී ගනු ලබන මූලික ඔසුවක් ලෙස මෙය දැක්විය හැක...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960