වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඇස් වටා කළුවීම
ඇස් වටා හෝ ඇස් යට කළු පැහැති රවුම් හෝ අඳුරු පැහැවීම ඉතා සුලබව දක්නට ලැබෙන රූපලාවණ්‍ය ගැටලුවකි. මෙය නින්ද අඩුකම, බහුලව පරිගණක හා ජංගම දුරකථන භාවිතය, රක්තහීනතාව, ලේ හා විටමින් අඩුකම, මානසික අසමතුලිතතාව...
බිලිඳු දරුවන්ට ඇතිවන රතගායට වටිනා අත්දුටු තෙලක් ඉදිරිපත් කරමි.
වෛද්‍යවරුන්ට මෙන්ම පාඨක භවතුන්ටත් ප්‍රයෝජනවත් වන පුරාණ බලගතු රහස් බෙහෙතකි. අගනා දිව්‍ය ඔසුව වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගෙන තෙල් සිඳුවා ගත යුතුයි.
...
එය 2015 වසරේ ගිනි ගහන මධ්යාහ්නයකි. මම කොළඹ නුවර පාර ඔස්සේ ගම්පහ බලා යමින් සිටියෙමි. කිරිල්ලවල ආසන්නයේදී, ලංගම බස් රථයක් මා පැදවූ වාහනයේ ගාවා ගෙන ඉස්සර කිරීම නිසා වාහන දෙකම ගිනි අව්වේ නවත්වා ගන්නට සිදු විය. එකී ගිනි අව්වේ කර කුට්ටම්...
මුං ඇටවල ඖෂධීය ගුණ මෙන්ම එහි ආයුර්වේදීය විද්‍යාත්මක පසුබිම පිළිබඳව ඔබට පසු පිටුවෙන් දැනුම්වත් විය හැකිය. හැමදාමත් තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස ආහාරයට එක් කර ගත් මුං ඇටවලින් සකසාගත හැකි වෙනස්ම විදියේ රසවත් ආහාරයක් ඔබ වෙත මෙලෙස ගෙන එන්නෙමු. ඒ මුං ඇට...
එදා සිට අද දක්වාම පංච කල්‍යාණය රැකගැනීම සඳහා ආයුර්වේදය මෙන්ම වෙනත් දේශීය චිකිත්සක ක්‍රම මහඟු පිටිවහලක් වී ඇත. පංච කල්‍යාණය ලෙස හැඳින්වෙන සම, දත්, කෙස්, මාංශ වයස් කල්‍යාණය විශේෂයෙන් කාන්තා රූ සපුව කෙනකුගේ පෞරුෂය වඩවන එක් අංගයකි....
පීනස් රෝගය
වර්තමාන සමාජයේ බහුල ලෙස ව්‍යාප්ත වන රෝග අතර, පීනස් රෝගයට ද හිමිවන්නේ විශේෂත්වයකි. වර්තමානයේ අතිධාවනකාරි මෙන්ම තරගකාරි ජීවන රටාව හේතුවෙන් පීනස, ඇදුම ආදී සෙම් රෝගවලට බහුල වශයෙන්ම ගොදුරු වන පාසල් සිසු සිසුවියන්ද බොහෝය. එබැවින්...
ලස්සන දිදුලන හා පෝෂණීය හිසකෙස්, පැහැදිලි, පැහැපත් සමක්, ලස්සන නිය හා දත් පෙළක් හිමිවීම පමණක් නොව තාරුණ පෙනුම මෙන්ම මනා පෞරුෂයකින් යුක්තව ලස්සනට නීරෝගීව ජීවත්වීමට නම් අපි රූපලාවණ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
නීරෝගිව හැඩට...
වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාටත් වැලඳෙන රෝගයකි යටි පතුලේ කැක්කුම හා විළුඹේ වේදනාව, අස්ථි විසිහයකින් හා මාංශපේශීන් රැසකින් පාදය නිර්මාණය වී ඇත. ශරීරයේ සම්පූර්ණ බර පොළොවට සම්පේ‍්‍රෂණය කිරීමත් පොළොවෙන් නිකුත් කරන බලය සිරුරට උරා...
දේශීය ශාක සාර උපයෝගී කරගෙන රුව වඩවන විවිධ ක්‍රම රාශියක්ම අප අතර තිබේ. පැරණි කාන්තාවන් එවැනි ඖෂධවලින් තමාගේ රුව තව තවත් ඔප් නංවාගන්නා ලදී. එවැනි දේශීය ශාක සාර සිරුරට කිසිසේත්ම අහිතකර නොවේ. ඖෂධීය ගසක මුළු පංචාංගයම (මුල්, පොතු, ගෙඩි, කොළ, මල්)...
“කොළඹ හතෙත් යක්කු”
පුවත්පතක ප්‍රවෘත්තියක් අගනුවර ප්‍රධාන වීදියක් කෙළවර පාර අයිනේ බිත්තියක් පාමුලක පිදේනි තට්ටුවක් හසුකරගත් ඡායාරූපයක් සමඟ පළවූ ප්‍රවෘත්තියක්.
“කොළඹ හතේ හැමදාමත් හිටියේ යක්කු තමා”
“ඒ...
විශිෂ්ට ආදේශකයක්
ආසියාවේ සෑම රටකම පාහේ කඩල ආහාරයට ගනු ලබයි. ප්‍රෝටීන් සහ තන්තුවලින් පොහොසත් ආහාර ප්‍රභවයක් වන කඩල නිර්මාංශ හා වේගවත් ආහාර වේලක් ලෙස හැඳීන්විය හැකිය. කඩල මස් සඳහා විශිෂ්ට ආදේශකයක් වේ. එමෙන්ම කඩල...
පසුගිය සතිවල අපි මේ අභ්‍යාසයේ මුල් කොටස් පිළිබඳ සාකච්ඡා කළෙමු. අද අග්නිසර ක්‍රියා අභ්‍යාස සිදු කරන්නේ කෙසේදැයි සොයා බලමු.
අග්නිසර කි‍්‍රයා අභ්යාේස කිරිම
අභ්‍යන්තර සම්බාහනය
අග්නිසර කි‍්‍රයා උදරයේ පහළ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960