වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
තදබල හිසරදයට
අරූද කොළ, ඔලිඳ කොළ, දෙහි ඇඹුලෙන් අඹරා නළල වටේ ගාන්න.
පීනසට
අරළු, සිරිතේක්කු, සිවිය මුල් කළං තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා සීනි මී පැණි දමා උදේ සවස බොන්න.
...
සුර්ය කි‍්‍රයා සූර්ය චක්‍ර සමඟ පෙළගැස්වීම අරමුණු කරගත් බලවත් යෝග අභ්‍යාසයක් ලෙස උගන්වයි. සූර්ය ප්‍රතානය සකී‍්‍රය කිරීමට සහ ශරීරයේ ශක්තිය සමතුලිත කිරීමට නිර්මාණය කර ඇති ඉරියව්, හුස්ම පාලනය සහ නිශ්චිත චලනයන් එයට ඇතුළත් වේ. සූර්ය කි්...
වත්මන් වෙදපරපුරට උරුමකර දායාද කර දීමට අපේ පැරැණි වෙද ඉසිවරුන් විසින් ඖෂධ වට්ටෝරු, තෙල් බෙහෙත් කෂාය අරිෂ්ඨ ආසව, ගුලි, කල්ක, පත්තු ඇතුළු බෙහෙත් වර්ග වෙදකවියෙන් වෙදගැට තුළින්, පුස්කොළ පොත්වලින්, මුද්‍රිත පොත්වලින් හා අතින් ලියන ලද පොත්වලින්...
අස්ථි වර්ග කිරීමට අනුව දිගු අස්ථියක් ලෙස වර්ග කෙරෙන ප්‍රගණ්ඩ අස්ථිය ඉහළ ගාත්‍රවල උඩුබාහුව සෑදීමට ප්‍රධාන වනවා. හිස, මැද කොටස හෙවත් දණ්ඩ සහ පහළ කොටස ලෙස මේ අස්ථිය ප්‍රධාන කොටස් තුනකට වෙන්කර දක්වන්නට පුළුවන්. හිස කොටස මඟින් උරහිස සන්ධිය සෑදීමට දායක...
යෝගීවරයකු, ආධ්‍යාත්මික සාධනාවන් පුහුණු වන අයෙකු ගැන සිහිකරන විට නිරන්තරයෙන් චිත්ත රූපයට මැවෙන ඉරියව්ව වන්නේ පද්මාසනය යි. යෝග ශාස්ත්රයේ වැදගත් ඉරියව්වක් ලෙස පද්මාසනය හැඳීන්විය හැකියි.
පද්මාසනය පුහුණු කිරීමේ පියවර
උණුසුම් වන්න...
හිසරදය, ක්ලාන්තය, ඔක්කාරය, බඩ පිපුම, පිටිකොන්දේ වේදනාව, බඩේ දැවිල්ල, පපුවේ වේදනාව, පපුව හිරකරනවා වගේ දැනීම ආහාර ගත් විට ඒවා ඇඹුලට් රහට උගුරට එනවාසේ දැනීම, බඩේ ඉහළ කෙළවරේ උදරයේ වේදනාව ආදී රෝග හටගැනීම අම්ලපිත්ත රෝගයේ ලක්ෂණ කීපයකි.
ආයුර්වේදයේ...
සන්ධි වර්ග කිරීමට අනුකූලව කුහර ගෝල වර්ගයේ සන්ධියක් වන උරහිස සන්ධිය මානව දේහයේ ඉහලම චලන පරාසයක් සහ ප්‍රමාණයක් පවතින සන්ධිය ලෙස දක්වන්නට පුළුවන්. මේ නිසා එදිනෙදා ජීවිතයේ වැඩකටයුතුවලදී උරහිස සන්ධිය අධික වශයෙන් ක්‍රියාකාරී වෙනවා.
මේ ඉහළ චලන...
දැඩි හිරු රශ්මිය නිසා සිරුරට මහත් වේදනාවක් ගෙන දෙන අවස්ථාවේදී රෝස වතුරෙන් සිරුර තෙත් කිරීමෙන් වේදනාව සමනය වේ. තම ගෙවත්තේ රෝසමල් ඇත්නම් නැතහොත් රෝසමල් සොයාගත හැකි නම් රෝසමල් පෙති තම්බා එම වතුර පෙරා ගැනීමෙන් හෝ පෙති ඇල්දියට දමා...
දෑසට පෙනීම ලබා දීම ස්වභාව ධර්මයෙන් අප හට උරුම වන ලද අපූර්ව දායාදයකි.
වර්තමානයේ ගැහැනු පිරිමි භේදයකින් තොරව දෑසට ‘සුද’ පැමිණීම බහුලව පවතී. ඇසක පිහිටීම ගත් කල්හි එහි අඩංගුව පවතින නිර්මාණශීලි පිහිටීම ගැන විමර්ශනයක යෙදෙමු. ප්‍රථමයෙන් දක්වන ලද...
සූර්ය නමස්කාරය යනු හුස්ම සමඟ සම්බන්ධීකරණය කරන ලද යෝග ඉරියව් අනුපිළිවෙලකි. මේ ඉරියව් පෙළ යෝගීන් අතර ප්‍රචලිතය. උදෑසන නැඟී එන සූර්යයා සමඟ මේ අභ්‍යාස පෙළ යෝගිවරුන් විසින් පුහුණු වන ආකාරය අපට දැක ගන්න පුළුවන.
යෝග ශාස්ත්‍රයෙහි, සූර්ය නමස්කාර අභ්...
බාල තරුණ වැඩිහිටි කොයිකවුරුත් බෝ නොවන රෝග වැලඳීමෙන් මහත් පීඩාවට පත්ව සිටිති.
ඒ අනුව ඇදුම, පීනස, දියවැඩියාව, ගැස්ට්‍රයිටීස් අම්ලපිත්ත රෝගය, කොලෙස්ටරෝල්, රුධිරගත මේදය, අධිරුධිර පීඩනය, ප්‍රෙෂර් එක, පිළිකා, හන්දිපත් වේදනාව,...
මැණික් කටුව ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම වර්ග කිහිපයක් පවතී. එයින් මැණික් කටුවට ඉහළින් පවතින අරාස්ථිය(Radius) ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම් පිළිබඳව දැනුවත් වෙමු.
අතේ යටිබාහුවේ පිහිටා ඇති අස්ථි දෙකෙන් එකක් වන අරාස්ථිය මහපට ඇඟිල්ල...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960