වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ෙඩංගු රෝගය පිළිබඳව මේ වනවිට අපේ රටේ විශාල වශයෙන් දැනුවත් කිරීම් කර තිබුණත් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් මිස අඩුවීමක් නොපෙන්වයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය කීට විද්‍යාඥ “බුපේන්ද්රනාත් දාත්පාල්” මහතා ඩෙංගු මදුරුවන් පාලනය කළ හැකි...
ලෙඩක් දුකක් නැතිව ජීවිතය දිනන්නට අපි කවුරුත් කැමතියි. ගුදයේ ඇතිවන රෝග බොහොමයකට හේතු වී ඇත්තේ ආහාරපාන හා අහිතකර හැසිරීම් බව ඔබට අමුතුවෙන් කිව යුතු ද?
විශේෂයෙන් මළ පිටකිරීම නිසි පරිදි සිදු නොකිරීම ගුද රෝග රාශියකට හේතුවෙන අතර,...
භග්න ආයුර්වේද මතානුව වර්ග දෙකකි. සන්ධියක සිදුවන්නේ සන්ධිභග්න යනුවෙන්ද, සන්ධිහැර අනෙක් තැනක සිදුවනුයේ කාණ්ඩභග්න යනුවෙන්ද හැඳින් වේ. වැටීම, තදවීම, පහරවැදීම, සතුන් ඇනීම, වෙඩි වැදීම යනාදී හේතු නිසා කාණ්ඩ භග්න හටගනී.
මේවා වර්ග 12 කි...
ශ්‍රී ලංකාවේ වසංගත රෝග පිළිබඳ ඉතිහාසය ඉතා ඈත අතීතය දක්වා දිවයන්නකි. ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වන ආකාරයට වලගම්බා රජු දවස රෝබිය වසංගත සමඟ ඇති වූ බැමිනිටියා සාය ගැන වාර්තා වේ.
එමෙන්ම පොළොන්නරු යුගයෙන් පසු රාජධානි වයඹ දෙසට සංක්...
ඇසට ඇඳිරිය පැමිණ විටදී අසේ කුණිතය නම් පරිප්පු පියල්ලක තරමට ඇති (ඇසේ බබාගේ) ස්ථානයෙහි අඳුරු තත්ත්වයකට පත් වීමට සිදුවේ. ඉන්පසු දෘෂ්ටිය වැසී පෙනීමට බාධා ඇතිවේ. මෙම අවස්ථාව , තිමිරය, පටලය ඇඳිරිය ලෙස හැඳින්වේ.
යමෙකු වියපත් කමෙහි...
අප මුඛයෙන් ගන්නා ආහාර ගලනාලය තුළින් ආමාශයට ද ඉන්පසු ග්‍රහණිය, කුඩා අන්ත්රය සහ මහාන්ත්‍රය තුළින් ගමන් කර ගුද මාර්ගයෙන් අසූචි ලෙස ශරීරයෙන් බැහැර වේ. ආමාශයේදී ආහාර දිරවනු ලබන්නේ ‘පාචකපින’ නම් වූ ස්රාවය මඟිනි.
නව්‍ය මාත්‍රා අනුව...
පසුගිය සතියෙන් ඉතිරි...
දද, කුෂ්ට පණු කැවිලි සඳහා – ගංසූරිය මුලෙහි පොතු වෙනිවැල්ගැට අඹරා ගානු. දද කුෂ්ට ගෝමරවලට – කොහොඹ කොළ ,අමුකහ, කොකුම් පොතු, කොටා අව්වේ වියළා ඇගේ ගානු. ඇඟ වර්ණවත් වේ.
දද හා පණු කැවිලිවලට – ඇත්තෝර කොළ, දෙහි...
රැකියාවේ යෙදී සිටින සමහර කාන්තාවන් රැකියාව නිමවා නිවසට එන්නේ මහත් තෙහෙට්ටු ගතියෙනුයි. නිවසට ගොඩවෙන සමහර කාන්තාවන් රැකියාවට ඇඳගෙන ගිය ඇඳුම පිටින් පුටුවක හෝ ඇඳක් ඇලවී සිටිති. තවත් සමහරු නිවසට ගොඩවන්නේ ආවේගශීලිවය. තද කේන්තියෙනුයි. කුමක් හෝ...
ඖෂධීය ශෘක විශේෂ ලෙස හඳුනාගෙන ඇති ගණන 1430ක් වන අතර ඉන් විශේෂ 208 ක් පමණ බහුල භාවිතයෙන් පවති. මින් ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ ගණන 150 කට ආසන්න වේ.
ප්‍රෞඪ ඉතිහාසයටත් අමිල සොබා සෞන්දර්යකටත් උරුමකම් කියන ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව...
නිතර ඇඟ කැසීම ඇතිවන්නේ කුමන හෝ රෝගයක් නිසාවෙනි. හිසෙන් පටන් ගෙන යටි පතුල් දක්වා මෙම කැසීම ව්‍යාප්ත විය හැකිය.
හිස් හොරි, පොතුකබර රෝගය, සමේ රෝග , විවිධ අසාත්මිකතා , රක්ත රෝග, සෙම් රෝග, විෂ සහිත කෘමින් ඇඟ ඇතිල්ලීම හෝ සපා කෑම ,...
සන්ධි පහක් හෝ ඊට වැඩියෙන් පීඩාවීම බහුසන්ධි ඉදිමුම (Polyanrthritis) යනුවෙන් හැඳින්වේ. මෙහිදී සන්ධි ඉදිමීම අත්පා දෙකේ සමානව ඇතිවීද? විශාල සහ කුඩා සන්ධි එක්වර පීඩාවීද? සන්ධිය අවට පීඩාවන් තිබේ ද? සන්ධිය හැර වෙනත් තැනක් පීඩාවීද? යනාදි කරුණු සලකා...
දැනට කෙරෙන පරීක්ෂණ අනුව ශ්‍රී ලංකාව තුළ දී දිනකට ගබ්සා කෙරෙන කළල සංඛ්‍යාව 800 ක් වන බවට දක්වා සංඛ්‍යාලේඛන තුළ මෙය කෙසේ සාධාරණීය කළ හැකි ද? එසේම ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බවද අප අමතක කළ යුතු නොවේ. විශේෂයෙන් ගබ්සාවීම හඳුන්වනුයේ කාන්තාවන් ගර්භණී...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960