වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මාතර, බෙලිදෙණිය රස වෙද පරපුරේ රස ඖෂධ මගින් කොවිඩ් -19 වයිරසය පැය 72 ක් තුළ අක්‍රිය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2020 ඔක්තෝබර් 5 හා 6 වන දින පැවැත්වූ විශේෂ සභාවාරයේදී දැනුම්වත් කළෙමි.
කොවිඩ් -19 වයිරසය මගින් ඇතිවන නියුමෝනියා,...
පරණ තුවාල සේදීමට - අරලිය පොතු, ඔළිඳ කොළ දමා තම්බා සෝදනු.
සුව නොවන පරණ තුවාල වලට - අරලිය පොතු, අනිත්ත මුල් සමඟ අඹරා ගානු.
වණ සුව වීමට - අමු කහ, කොහොඹ පොතු, ලුණු මෙකී ද්‍රව්‍ය සමව ගෙන මලවා බැඳීම සුදුසු...
දරුවන් හොඳින් බැහැරවීමට පෙර අවදි වූ විගස දරුවාට සුදුසු පානයක් හා ඉන් පැයකට පමණ පසු උදේ ආහාරයද ලබා දී පාසල් යාමට දරුවා හුරු කළ යුතු අතර, එය මව්පියන්ගේ යුතුකමකි.
නිරාහාරව සිටින දරුවන්ට අධ්‍යාපන කටයුතු හරි හැටි කළ...
උද්ගතවූ මත් ගතිය අධික වීම, උන්මත්තතාව හෙවත් උන්මාදය නම් වේ. ඔල්මාදය, උමතුව, පිස්සුව, පෛත්තියම් යන නාම මෙයට පර්යායන් වේ.
මත් බව හෙවත් මදාත්‍යයේ උග්‍ර අවස්ථාවද උන්මාද ස්වරූපය හා සමානය. එනම් මදාත්‍යයට සම කළ හැකි රෝගය උන්මාදයයි....
නිවැරදි ආහාර රටාවක් සහ යහපත් විහරණ පුරුදු අනුගමනය කිරීමෙන් අම්ලපිත්ත රෝගය වැළඳීම වළක්වා ගත හැකියි. කෘත්‍රිම ආහාර හා බීමවලින් වැළකී සිටීම ඉතා හොඳ පුරුද්දකි. රෝල්ස්, කට්ලට්, පැටිස් වගේම නවීන කෙටි ආහාරවලින් වැළකී සිටිය යුතුයි. ප්‍රයිඩ් රයිස්...
ජන්ම කේන්ද්‍රයක අට වැන්න මාරක ස්ථානය රන්ධුස්ථානය යන නම් වලින් හඳුන්වයි. කෙනෙක් ජීවත් වන ආයුෂ ගණන මරණය සිදුවන ආකාරය අට වැන්නෙන් බැලීමට පුළුවන. එබැවින් අට වැන්නේ සිටින ග්‍රහයන් අනුව මරණය සිදුවන ක්‍රමය දැනගත හැක. මේ පිළිබඳව විමසා බලමු....
මූලික රේකී ප්‍රතිකාර ක්‍රමය පුහුණුවීමට ගුරු ඇසුර අවශ්‍ය කෙරේ. නමුත් නව ප්‍රවණතාවයක් ලෙස සමහරු තනිවම රේ කී හදාරති. මෙහිදී පළමුකොට භාවනා ක්‍රම මගින් කුණ්ඩලිනී ශක්තිය අවධි කරනු ලැබේ. අනතුරුව රේකී ශාස්ත්රයේ දක්වා ඇති ආකාරයට ශක්ති ප්රදානය කරනු...
පංච කල්‍යාණයන් අතුරින් කෙස් කලඹට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රූ සපුව කෙරෙහි අවධානය යොමු කිරීමේදී කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පක්ෂයට ද හිසකෙස් ඉතා වැදගත් අංගයක් වේ. හිසකෙස් වර්ධනය කර ගැනීම මෙන්ම රැක ගැනීම තුළින් රූසපුවට මහඟු වටිනාකමක් ලැබේ...
සියලුම ලෝක බලවතුන් භීතියට පත් කරමින් හිස ඔසවා සිටින ජධමඪඤ 19 වෛරසය ජීවිත රැසක් බිලි ගනිමින් සිටින අතර, තවත් ජීවිත රාමුවකට කොටු කරමින් ලෝක ආර්ථිකය, සෞඛ්‍ය ,ජන ජීවිතය ඉතා පහත් මට්ටමකට ඇද දමමින් සිටියි.
අවි ආයුධ, අභ්‍යවකාශ යානා,...
ලොකු සන්ධිවලට මෙන්ම කුඩා සන්ධිවලටද මෙම රෝගය බලපාන අතර, සන්ධිවල වේදනාව උදෑසන පැය භාගයක් පමණ ඇති වේ. සන්ධි ඉදමුම මාංශපේශී හා කණ්ඩරා ක්ෂය වීම සන්ධි විකෘති වීම සන්ධි චලනය කළ හැකි සීමාව අඩු වීම ක්‍රියා කරවීමේ හැකියාව අඩු වීම අත් පා චලනය කරන විට...
උණ ,ශීතල ගතිය වරින්වර වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම, පපුවේ වේගවත් මහන්සි ගතියක් ඇතිවීම, මහත් ආයාශයකින් හුස්ම ඉහළ පහළ දැමීම, වමනය, පපුවේ වේදනාව, උදරයේ වේදනාව, කම්මැලිගතිය , ආහාර ගැනීමට පි‍්‍රයක් නොමැතිවීම ,තොල් සහ නිය නිල්පාටවීම , හුස්ම...
විජය නෝනට අඩගහපල් ලා – මැළි නොව හස්තය අතටම අල් ලා
දිලිහෙන කහලුණු එක්කරපල් ලා – විළිවැද නයි විෂ යයි නුඹ පල් ලා
නාග විෂට රුක් අත්තන කොළ, සහ අත්තන කොළ ,කහ ලුණුූ ලා
කොටා මළවා බැඳීමෙන් නාග විෂ බැස යන බවයි.
තිත්ත...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960