වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
හෙළ වෙදකම යනු වර්තමානයේ විශාල කතිකාවතක් නිර්මාණය වූ මාතෘකාවකි . ඒ කෙසේ වුවද අද අප හෙළයින්ට උරුමව තිබූ ඒ මහා ප්‍රෞඪ,මහා බලැති දේශීය වෛද්‍ය ක්‍රමය නොහොත් සිංහලයින්ගේ වෙදකම හෙවත් හෙළ වෙදකම අපෙන් බැහැරට යමින් ගිලිහෙමින් පවතී.
...
ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයෝ වෙති. ඒ අතර පොළොං විෂ ප්‍රධාන තැනක් ගනියි. ඉන් තිත් පොළඟා මාරාන්තික දෂ්ටයන්ගෙන් යුක්තය. මහා වනාන්තර වල මෙන්ම ළඳු කැළෑවලද වෙසෙති. මේ සර්පයාගේ දෂ්ට කිරීම්වලට බොහෝ ගැමියන් ගොදුරු වේ. සර්ප විෂෙන් 50% කට වැඩි ප්...
අප ගන්නා ආහාර හොඳින් නොදිරවීම අජීර්ණයයි. මෙය ලෙඩ රෝග රැසකට මුල් වේ. මිනිසාගේ ජීවත්වීම සඳහා ආහාර අත්‍යවශ්‍ය වේ. සුදුසු කාලයේ ගනු ලබන ප්‍රමාණවත් ආහාර නිසා දීර්ඝායුෂ ලබයි. සමේ පැහැය ඇති වේ. ශරීර ශක්තිය ඇති වේ. නුවණ වැඩේ. ආහාර අඩුවෙන් හෝ...
ඩේසි පවුලට අයත් වන සලාද වාර්ෂික ශාකයකි. එය කොළ එළවළුවක් ලෙස භාවිත කෙරේ. එළවළු සලාද, සුප් වර්ග, සැන්ඩ්විචස් සහ ආහාර අලංකාර කිරීම සඳහා සලාද යොදා ගනී.
සලාදවල ජීව විද්‍යාත්මක නාමය වන්නේ ලැක්ටුකා සැටිවා (Lactuca Sativa ) ය. ප්...
ශ්‍රී ලංකාවේ ‘අංගම්’ පැරණිම සටන් කලාවයි. ආත්මාරක්ෂක අංගයක් ලෙස ප්‍රගුණ කර තිබේ. වසර 7500 ට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයනයක් සිදුකර ඇත. පසුව සරසවි විද්වතුන් මේ පිළිබඳ...
වකුගඩු රැක ගැනීමට ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම, ජලය රැස් කිරීමට මෙන්ම ආහාර පිසීමට මැටි බඳුන් භාවිත කිරීම , දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි නිදන්ගත රෝග පාලනය කිරීම, වෛද්‍ය උපදෙසින් තොරව ඖෂධ භාවිතා නොකිරීම, මුත්රාවේග දරා සිටීමෙන්...
අළුහම්
ශුද්ධ ගෙන්දගම්, වියත් දුඹුළු යන දෙවගය අබ තෙලින් විධිසේ අඹරා ගෙන ගෑමෙන් අළුහම්, කැවිලි, බිබිළි, ඇදිය නැසේ.
කඩුවේගන්
කිතුල් හකුරු, මිදුණු කිරි, ඉඳුනු පූවාලු ගෙඩි එක පමණට ගෙන එකට අඹරා ගානු.
...යම් කිසි සන්ධියක හෝ සන්ධි කිහිපයක ඇති වන ප්‍රදාහය ආතරයිටීස් රෝගය ලෙස හැඳීන්වේ.ආතරයිටීස් රෝග වර්ග කිහිපයක් පවතී. මෙම ආතරයිටීස් වර්ග ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. පළමු වැන්න වන ඔස්ටියෝ ආතරයිටීස් (Oeteo Arthritis ) යම් පුද්ගලයෙක් වයස් ගත වී...
අපේ රටේ පුද්ගලයන් විශාල පිරිසක් අතර බහුලව දකින්නට ලැබෙන රෝග තත්ත්වයකි. ශාක ආහාර මත පමණක් යැපීම මෙයට හොඳ පිළියමක් වුවත් ශාක ආහාර මත පමණක් තම ආහාර පිළිවෙත් සකසා ගත නොහැකි දුෂ්කරතාවයක් වර්තමාන කාර්ය බහුල ජීවන රටාව තුළ පවතියි.
ඒ...
හිසෙහි සමේ හටගන්නා ඉස්හොරි (අරුංශිකා) ලෙස ආයුර්වේද වෛද්යාවෙහි හඳුන්වනු ලබයි. මෙය එක්තරා චර්ම රෝගයකි. සමෙහි දිරාපත් වීමක් ලෙසින් හැඳින්විය හැකි මෙම රෝගය ඇති අය හිස පීරන පනාවෙහි රැඳී එනු ඇත. මෙම සම් කැබලි කුඩු ලෙස හිසේ පවතින විට දෑතින් හිස...
කිසිවකු කතා නොකරන නමුත් සමාජයේ බොහෝ පිරිසක් පීඩා විඳීන පණු රෝග පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු රැසක් මේ ලිපියෙන් දිග හැරේ. කොකු පණුවා, පටි පණුවා ආදි වශයෙන් ජීවිත කාලය පුරාම විවිධ පණු ආසාදන ඇතිවිය හැකි අතර කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මෙම...
දෙසැම්බර් 25 කලාපය හා සම්බන්ධයි...
වියලි කාලගුණයක් පවතින ඕනෑම අවස්ථාවක කළ යුත්තේ වෙනදාටත් වඩා වැඩිපුර ජලය පානය කිරීමයි. සැම අවස්ථාවකම ශරීරයේ ජලය වැඩිපුර රඳවා තබා ගැනීම මෙම සමෙහි ආබාධ තත්ත්වයට හොඳ ප්‍රතිකර්මයක් වනු...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960