වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වාත කෝප වීමෙන් හටගන්නා වූ ශිරෝ රෝග වාතයෙන්, සෙමෙන්, පිතෙන් යන තුන් දොසින් හට ගනු ලබන රෝගයක් මෙන්ම රෝග ලක්ෂණයක් ද වෙයි. වාතයේ කෝපතාවය වැඩිවුණාම හිසේ වේදනාව හටගනී. එම වේදනාව සමඟ ඇස්වල හා නාසයේ බර ගතියක් ඇතිවේ. උදය කාලයේදී සාමාන්‍යයෙන්...
වර්තමානයේ වයස අවු. 50 පසු කළ බොහොමයක් පුද්ගලයන් හට මහත් පීඩාකාරී බවක් ගෙන දෙන රෝගයක් ලෙස වාතරක්ත රෝගය හැඳින්විය හැකි ය . මෙම රෝගය හටගනු ලබන්නේ ශරීරයේ පවතින රුධිරය හා වාතය දෝෂ කෝප තත්ත්වයට හෙවත් දූෂිතභාවයට පත්වීම හේතු කොට ගෙනයි.
...වර්තමානයේදී සුලබව වාර්තා වන රෝගී තත්ත්වයක් ලෙස වකුගඩු රෝගය හඳුන්වා දිය හැකිය. එය කාලීන වකුගඩු අකරණිය සහ තීව්ර වකුගඩු අකරණිය වශයෙන් කොටස් 02 කි.
කාලීන වකුගඩු අකරණිය යනු දිගු කාලයක් පුරාවට වකුගඩුවේ ඇතිවන ස්ථීර වෙනස්කම් නිසා ඇතිවන තත්ත්වයයි....
මිනිස් සමාජයට තර්ජනයක්ව පවතින සමේ රෝග දිනෙන් දින වැඩිවන බව දක්නට ලැබෙන අතර මෙම සමේ රෝග සම මතුපිට විකෘතිතා ඇති කරයි. විවිධ චර්ම රෝග අතරින් බහුලවම දක්නට ලැබෙන චර්ම රෝග කිහිපයක් ගැන අපි අද විමසා බලමු.
චර්ම රෝගීන් බෙහෙවින්ම සමාජයේ...
“ ආයුර්වේදය වර්ණනා කොට ඇත්තේ මනුෂ්‍යයාගේ ආයුෂ සම්බන්ධව පමණක් නොවේ.කතා කිරීමේ නොසමත් තිරිසනුන් හා ගස්වැල් පිළිබඳවද ආයුර්වේදයේ බොහෝ දේ විස්තරව ඇත්තේය. “ ගජායුර්වේදය, අශ්වායුර්වේදය, වෘක්ෂායුර්වේදය ” ආදිය එයට නිදර්ශනය.”
...
සාමාන්‍යයෙන් මිනිසකුට දිනකට පැය 8ක නින්දක් අවශ්‍යයි.නින්ද මගින් සිදුවන්නේ දිවා කාලයේ අප වැය කළ ශක්තිය නැවත ගොඩ නැංවීමයි.මෙහිදී කායික මෙන්ම මානසික ප්‍රතිසංස්කරණයන්ද මනා ලෙස ලබන නින්දකින් සම්පූර්ණ කෙරේ.
...
තද කළු පැහැති ඍජු කෙස් හිස පුරා ඝනව වැවී ඇත්නම් එම පුද්ගලයා ඉතා උසස් ගුණ ධර්මවලින් පිරිණ හැමවිටම නිදහස පි‍්‍රය කරන්නෙක් වෙයි.
සිනාවෙන් හෝ කතාවෙන් හෝ හඳුනාගන්නට බැරි මිනිසාගේ දේහ ලක්ෂණ තුළින් හෝ...
අලිගැටපේර කිවූ පමණින් එහි රසය ගැන ඔබේ මතකයට නැගෙනු වැළකිය නොහැකියි. “ කීයක් දීලා හරි කන්න වටින පලතුරක් ” වන අලිගැටපේර වල පෝෂණය සමහරු හරිහැටි නොදන්නාකමින් එය සමහරු ප්‍රතික්ෂේප කරන පලතුරක් වෙන්නත් පුළුවන්.වාර්ෂික බෝගයක් (හැමදාම ඵල දරණ)...
සුව නොවන තුවාලයක් තිබෙනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන ඔබ දැනුම්වත් කිරීම මේ ලිපියේ මූලික අරමුණයි.
ඇතැම් තුවාල පැසවන්නේ කිල්ලට අසුවීම නිසාද ?
...
සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නොවැලඳී ඇති අයකු අද සොයාගැනීමට අපහසු වන අතර මෙය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට කිවිසුම් මඟින් කැස්ස මඟින් ස්පර්ශයෙන් ආහාරපාන මඟින් බෝවීමට හැකි ය.
කුඩා දරුවන්ට...
ගැබිණියක් නම් මළ බද්ධය හොඳම නෑ
ඔබ දරු ගැබක් දරා සිටින මවක් නම් ඔබ ඔබේ ආහාර පාන ගැන වඩාත් සැලකිලිමත් විය යුතුමයි.තමන්ගේ පණ හා සමාන කුස තුළ සිටින දරුවා ගැන සිතා ඔබ ආහාර පාන ගතයුතුයි. නමුත් කාර්යබහුල ජීවිතයේදී නිසි පෝෂ්‍ය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960