වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
varicose හෙවත් නහර ගැට ගැසීමේ රෝගයෙන් පීඩා විඳීන්නන් අද සමාජය තුළ බොහෝ ප්‍රමාණයක් සිටිති. කකුල් සහ අත්වල නහර ඉලිප්පී තිබීම නිසා ඒවායේ අවලස්සන ස්වභාවයක් ගනී. නහර ගැට ගැසීම බඩ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන ප්‍රමාණය අඩු වුවත්...
යම් අයකුගේ ජීවිතයේ වාසනාව හෝ අවාසනාව ඔහුගේ හෝ ඇයගේ දේහ ලක්ෂණ අනුව බොහෝ දුරට දැනගත හැකිය. ලස්සන රූ සපුවක් හිමි කාන්තාවකගේ වුවද ශරීරයේ යම් යම් ශරීරාංග තුළින් දැනගත හැකි කරුණු විවිධාකාරය. ඇයගේ දෑස්වල පිහිටීම හා ස්වභාවය අනුව එකිනෙකට වෙනස් චරිත ලක්ෂණ...
වර්තමානය වන විට බෝ නොවන රෝග අතුරින් ප්රමුඛව දක්නට ලැබෙන රෝග අවස්ථාවක් ලෙස මධුමේහය හැඳින්විය හැකිය. මෙය කාබෝහයිඩ්රේට් පරිවෘත්තිය ක්‍රියාවලිය විෂමකාර රුධිරගත ශර්කරා අගය ඉහළ නංවන රෝගයකි.
මෙම රෝගයේදී රෝගියා මධුර (මී පැණි) හා සමාන රස හා ගන්ධ...
මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ. සමෙහි ත්රාමා නැමැති ස්තරයේ ඇතිවන වර්ණ විකෘතිතාවයකි.
සුදු කබර රෝගය ආයුර්වේද ග්‍රන්ථවල ශ්විත්‍ර, කිලාස,...
හෘදය යනු මනුෂ්‍ය ශරීරයේ ඇති සුවිශේෂීම ඉන්ද්රියයන්ගෙන් එකකි.සිරුරේ සෙසු ඉන්ද්‍රියයන්ට වඩා වැඩි වටිනාකමක් රැගත් හෘදයට හෘදය වස්තුව ලෙස ආමන්ත්‍රණය කරන්නේද එබැවිනි. මෙම සුවිශේෂී ඉන්ද්රියෙහි ඇති වැදගත්කම, ඒ ආශ්රිත ඇතිවන විවිධ සංකූලතා සහ ආබාධ...
දිනපතා දත් මැදීම කළ යුතුමද?
ඕනෑම ආහාරයක් ගැනීමෙන් පසු දත් අතර ආහාර ද්‍රව්‍යය, ආහාර කැබැලි රැඳී තිබීම නිසා බැක්ටීරියා ක්‍රියාකාරිත්වයෙන් දතක එනමලය විනාශයට ලක්වන අතර ඊට යටින් ඇති දන්තිනය ද විනාශ වේ. අවසානයේ සිදුවන්නේ “කල්ක...
නීරෝගි බව උතුම්ම ධනයයි යන කියමන නිසාම පක්ෂාඝාත රෝගය එසේ නොමැති නම් අංශභාගය ලෙස කොයි කවුරුත් අතර ජනපි‍්‍රයම ඇති රෝගීතාවය ඇතිවීමට පෙර වළක්වා ගන්නා අයුරු හා මෙම රෝගී තත්වයට හේතු පාදක වන කරුණු පිළිබඳ දැනුවත් වී සිටීම ලොකු කුඩා වයස් භේදයකින් තොරව ඉතා...
දරුවකු මෙලොවට බිහි කරලීම යනු මවක වශයෙන් මහත් වේදනාවක් උසුලන්නකි. ස්ත්‍රියක විසින් උසුලනු ලබන අතිශය වේදනා සහගත කාර්යභාරය එයයි. ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේට අංගුලිමාල මහරහතන් වහන්සේ ආර්ය ජාතියට පත් වූ පසු කුරා...
ප්‍රමේහ ගණයට වැටෙන මෙම රෝගය ආමය මුල්කරගෙන හටගන්නා බව කිවමනාය. මෙම රෝගය විශේෂයෙන් වයස අවුරුදු 40 ඉක්ම වූ කාන්තාවන්ට වැලඳීමේ ප්‍රවණතාවය වැඩිය.
දණහිසේ වතුර පිරීමෙන් පෙළෙන විට තදබල වේදනාවක් ඇතිවෙයි. ඇඟ රිදීම, උණ ගැනීම හටගනී. නියමාකාර ලෙස ප්...
සිරුරේ පැවැති කැල්සියම් ප්‍රමාණය නොලැබෙන විට හෝ කැල්සියම් ප්‍රමාණය අඩුවූ විට හෝ අස්ථිවල කැල්සියම් ඛනිජය ක්ෂයවීමක් හෝ ඇති වූ විට ඔස්ටියෝපොරෝසීස් රෝගය ඇතිවේ. තවද විශේෂයෙන් ශරීරයේ අස්ථීන් නිර්මාණය වී තිබෙන අස්ථි බදාමය දුර්වල වී අස්ති ව්‍යුහය...
ඇතැම් අයට සැර කෑමක් ආහාරයට ගත්විට බඩේ දැවිල්ලක් හටගනී. බඩේ දැවිල්ල හොඳම පිළියම එවැනි අවස්ථාවකදී කරපිංචා කොළ මිටක් ගෙන හොඳින් කොටා හෝ හොඳින් සිහින්ව ලියා පානය කිරීමය. එ පමණක් නොව අධික බරකෑමක් කුසට ගත්විට මලබද්ධය ඇතිවිය හැකිය.
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960