වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශ්‍රී ලංකාවට උරුම වූ වටිනා ආහාර සංස්කෘතික රටාවක් එකල පැවති බවට බොහෝ සාක්ෂි වේ. බොහෝ ආහාර වර්ග රාශියක් එදා සිට පැවති අතර, මෙම ආහාර සංස්කෘතිය අද දක්වාම පෝෂණයවීම සඳහා බුදුදහමෙත්, ආයුර්වේදයේත් ආභාසය බොහෝවිට ලැබී ඇති බවටත්, ඒ බවට අප ආහාර...
බක් මාසයට එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද මහත් ඉහළින් සැමරීමට සෑම සියලු දෙනාම දක්වන්නේ මහත් උනන්දුවකි. මේ නිසා කොතරම් අගහිඟකම් තිබුණත් ඒවා සපුරාලමින් අවුරුද්දට දූ දරුවන්, වැඩිහිටියන් හා ඥාතීන් එක්ව අවුරුදු පී‍්‍රතිය සැමරීමට කටයුතු...
මිනිස් ඉතිහාසයේ සොයාගත් පැරණිම රසකාරකය වන්නේ ලුණුයි. රසකාරකයක් ලෙස සොයාගත් ලුණු පසු කලෙකදී ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස ද භාවිතයට ගැනිණි. කාන්තාවන්ගේ ආර්තව වේදනාවට ප්‍රතිකාරකයක් ලෙස මෙන්ම මානසික අවපීඩනය මැනීමේ ඖෂධයක් ලෙස ද අතීතයේ දී...
වකුගඩු මඟින් දේහ තරල / ජලය පිටවීම පාලනය කරයි. වකුගඩු රෝග උග්‍රවීමත් සමඟම දේහ තරල සමායෝජනය අඩපණ වී යයි. එනම් වකුගඩු රෝග උත්සන්න වීමත් සමඟ වැඩිපුර දේහ තරලය හෝ ජලය සිරුරෙන් පිට කිරීමට නොහැකි වෙයි. අප බීමට ගන්නා ජලය හා ආහාරයේ ඇති ජලය...
රෝගයක් පරීක්ෂා කිරීමේදී නිදාන (හේතු) පූර්වරූප (Prodromal Symptoms) රූප (Signs symptoms) උපශය (Suitable or unsuitable factors) සහ සම්ප්රාප්ති Pathogenesis) යන 5 අවශ්‍ය වේ. ඒ රෝගයක් පිළිබඳ විශිෂ්ට ඥානයක් ලබාගැනීම...
ලොවක් නරඹන්නට හැකිවන පරිදි ස්වභාවධර්මයට අනුකූලව විශ්මිත දෑසක් ඔබට හිමි වීම ගැන සිතෙන්නෙ කුමක් වැනි හැඟීමක් ද? ඔබ ඇත්තටම සතුටු වෙනවාද? ඔබෙ ඇසක් වාගෙ ආරක්ෂා කිරීමට උනන්දු වෙනවාද? අව්වෙන්, පින්නෙන්, ගින්නෙන් ඔබේ දෑසට විපත් නොපැමිණෙන ලෙස...
සිහිනය යනු සිත තුළ උපදින චිත්ත ආවේගවල සේයාවකැයි සමහරු කියති. තවත් විටෙක සිහිනය යනු අනාගතය දකින චිත්ත බලවේගයකැයි තවත් සමහරු කියති. මේ කොයි හැටි වෙතත් සිත තුළ උපදින යහ සිතිවිලි යහපත් ලෙසටත්, සිත තුළ උපදින අයහපත් සිතිවිලි අයහපත් ලෙසත් නිදියහනේ...
ආයුර්වේදයේ මූත්‍ර පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන රෝග ගණනාවක් දක්වා ඇතත් බහුලව ඇතිවන වේදනාව දාහය සහිතව මූත්‍ර පිටකිරීම නොහොත් ආයුර්වේදයේ දැක්වෙන “මූත්‍රකෘච්ඡ්‍ර” යන රෝග පිළිබඳ අද අපි විමසා බලමු.
මූත්‍ර කුච්ඡු යනු වේදනාව හෝ දැවිල්ල...
නිහඬව ජීවිතය අපෙන් සොරා ගන්නා රෝග අතර දියවැඩියාව සිටින්නේ ඉදිරියෙනි. නමුත් එය පාලනය කරගත හැකිය. නමුත් එය මුලින්ම හඳුනාගෙන ඊට සරිලන ප්‍රතිකාර වලට යොමුවීම තුළින් පාලනය කරගත හැකිය.
ඒ අනූව ප්‍රතිකාර විධි අතරට දියවැඩියා රෝගියකු භුක්ති විඳීන...
නිව්මෝනියාව සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ පෙණහලුවල ඇතිවන ආසාදන තත්ත්වයකි. මෙම ආසාදනය ඇති වන්නේ වෛරස බැක්ටීරියා සහ පරපෝෂිතයින් ආදී විවිධ ක්ෂුද්රජීවීන් මඟිනි. බොහෝවිට මෙම රෝගී තත්ත්වය හටගන්නේ නාසය උගුර වැනි ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ...
පළා වර්ග හා එළවළු වගා කිරීමේදී කෘමීන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීමට විවිධ කෘමිනාශක හා දිලීර නාශක වර්තමානයේ බහුලව යොදා ගනී. එළවළු හා පළා වෙළඳපොළ වෙත යැවීමට නෙළා ගැනීමට දින කීපයකට කලින් ද මේවාට කෘමිනාශක ඉසිනු ලැබේ.
...
දරුවන්ගේ ක්‍රියාශීලිත්වයට බෙහෙවින් බලපාන හේතුවක් වන්නේ යකඩ බහුල ආහාර නොගැනීමයි. මෙ නිසා කායික මානසික හා බුද්ධි වර්ධනයට එය බෙහෙවින් බලපායි. මෙම තත්ත්වයට එක් හේතුවක් වන්නේ පෝෂණ ඌනතාව යි. පෝෂණ ඌනතාවයි. පෝෂණ ඌනතාවය ඇතිවන්නේ යකඩ බහුල ආහාර මෙන්ම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960