වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
ඉතා ප්‍රබල ද්විත්ව යෝගයක් සිංහ ලග්නය මුල් කොටගෙන ජනවාරි 18 වැනිදා රාත්‍රී 8.56 සිට පෙබරවාරි 01 වැනිදා දහවල් 2.22 දක්වා සති දෙකක කාලය තුළ උදා වේ.
රවි, චන්ද්‍ර, කුජ...
ලග්න දොළහටම කීර්තිය, ප්‍රසිද්ධිය, ඥානය, අවබෝධය, ධාරණ ශක්තිය
කාලගුණික බලපෑම් දැඩි වෙයි
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
දැනුමට අධිපති බුධ ග්...
වාෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගයෙන් ප්‍රශංසා ගරු බුහුමන්
මේෂ, වෘෂභ,කටක, සිංහ. කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නවලට රජයෙන් වැඩි ප්රතිලාභ
මිථුන හා ධනු ලග්නවලට ගුරු දීප්ත යෝග බලයෙන්...
යහපත් චින්තන රටාව දියුණ සවිය ගෙනෙනු ඇත. යහපත් චින්තනය හොඳ පුරවැසියෙකු බිහිකරයි. මෙම චින්තන ධාරාව අඩු වැඩි වෙමින් පැමිණ 5 -ඉ (ජ්ඪමඥ - ඵ) සංකල්පය නමින්ද විය.
ධනාත්මක චින්තනය ආකර්ෂණ නීතිය මේ සියල්ලම එකම ගසේ පුෂ්පයෝය....
ලග්න දොළසටම බුධ ආධිත්‍ය සුනඵා, අනඵා, දුරුධරා යෝග බලයෙන් බුද්ධිය සහ කීර්තිය
ලංකා කේන්දරයේ ධර්මකර්මාධිපති යෝගය යෙදීම සමස්ත ජනතාවට ආශිර්වාදයක්
රාශි දොළසටම රවි, බුධ, කුජ, ශුක්‍ර චතුර් ග්‍රහයෝග බලයෙන් පැතුම් ඉටු වන සමයක්...
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරට සස යෝග බලයෙන් සැප සම්පත්
මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, ධනු, මකර, කුම්භ රාශි හිමියනට ලක්ෂ්මි යෝග බලයෙන් ධන වාසනා
වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර, කුම්භ, මීන රාශි හිමියනට සත්කළත්‍ර...
සුබ නැකත ගැන රටම කතා කරනුයේ සිංහල අලුත් අවුරුද්දටය. එහෙත් උපන් දා සිට මැරෙනදා තෙක්ම නැකත් සමඟ කටයුතු කිරීමට පෙළඹී ඇත්තෙමු. සුබ නැකත් ඇත්තටම වැඩක් තිබේද? නැකැත් අනුව වැඩ කරලත් මෙතරම් පරිහානියට රටත්, ජාතියත් පත්ව ඇත්තේ ඇයි. වෙනත් රටවල්වල නැකතක් නැත...
මේ වසරේ අවසාන ග්‍රහ යුද්ධය දෙසැම්බර් 28 පෙරවරු 06.02 ට ඥානකාරක බුධ සමඟ සෙන්පති අඟහරු අතර සිදු වනු ඇත. එයින් බුද්ධියට ආධිපත්‍යය දරන බුධ ග්‍රහයා ජය ගනී.
ග්‍රහයන් අතර නිර්මාණය වනු ලබන සටනක් හෝ ගැටුමක් ග්රහයුද්ධය ලෙස විවරණය නොවනු...
ලග්න දොළසටම එකවර වාසනාව
වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ-ලග්න හිමියන්ට සස සහ රුචක යෝග බලයෙන් නිරෝගී දරු සම්පත්
ලග්න දොළසටම ඵාශ, ගජකේශරී, වෙශී, වොශී, උභයචාරී...
එළැඹෙන වසරේ ජනවාරි 15 අලුයම දක්වා දෙසැම්බර් මාසයම ද ආවරණය කෙරෙන පරිදි ධනු රාශියේ මේෂ නවාංශකයේ මූල නැකතේ 01 පාදය ආශි‍්‍රතව සූර්ය දිව්‍යරාජයා ධර්ම කර්මාධිපති ශ්‍රීනාථ යෝගබල ධනු රාශියට උදාකරවන්නේය. ඒ අතර දෙසැම්බර් 16 වැනිදා සිට ජනවාරි 15 වැනිදා අතර...
වනිතාවන්ට සහන සේවා රැසක්
මැද පෙරදිග ගිනි ගැනීම්, යුද ගිනිබිය වර්ධනය වීම්
සංචාරක සේවා වර්ධනය වෙයි
රංගන, ගායන, කලාකාමීන්ට සුබසාධන
නොවැම්බර් 30 ගුරු දින අලුයම 01.04ට තුලා රාශියේ තුලා නවාංශකය සිත 03 පාදය ආශි‍්‍රතව...
වෘශ්චික, කුම්භ, වෘෂභ, සිංහ රාශිවලට කුජගෙන් රුචක යෝගරාය හා ශනිගේ සස යෝග බලයෙන් වාසනාව පෑදේ
මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට බුධගෙන් භද්රායෝග බලය සමඟ පෙර පින් මතුවේ
කටක, වෘශ්චික, මීන රාශිවලට මහීපාල අධිබලයෝගයෙන් වේගවත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960