වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශ්‍රී පාද වන්දනා සමය යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ. ඒ නිමිත්තෙන් සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවයි. පසුගිය ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමෙන් අනතුරුව සධාතුක කරඬුව සුමන දෙවියන්ගේ දේව...
“එක්ව නැගිටිමු “ තේමාව යටතේ 75 වැනි නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වැනි දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ජාතික හා ආගමික එකමුතුව පිළිබිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට...
අප රටේ සිංහල බෞද්ධයන් පුද පූජා පවත්වන දෙවිවරුන් අතර ප්‍රධාන තැනක් පත්තිනි දෙවියන්ට ලැබේ. උන්වහන්සේ දකුණු ඉන්දියාවේ මධුරා පුරයේ උපන් පතිවතින් ප්‍රසිද්ධ උතුම් කාන්තාවකි. පඬිරජු විසින් සිය සැමියා කෝවලන් සැක කොට මැර වූ හෙයින් ඇය සිය පතිවත...
රවි ග්‍රහ ලොව පියා වෙයි. රාජ්‍ය කාරක ග්‍රහයා වෙයි. ග්‍රහ ලොව මූලිකයා වන අතර උසස්ම දෙවියා හැටියට පිළිගනී. ක්ෂිතිජයෙන් සම්පූර්ණයෙන් මතුවීමට හා බැසීමට මිනිත්තු දෙක බැගින් ගත වේ. තේජෝ භූතයට සත්ව ගුණයට මූල ධාතුවට අයත්ය. මේෂ රාශියට උච්ච වන...
මේ වන විට සමාජයේ විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ විවාහයයි. අප වෙත එන අතිවිශාල පිරිසක් පොරොන්දම් ගැළපීම් ගැන කතා බහ කරති. සමහරු පොතේ දැක්වෙන පොරොන්දම්වලට වහල් වී යුගදිවිය ගත කිරීමට ගොස් අතරමං වන අය ද එන්න එන්නම වැඩිය. ඡ්‍යෝතිෂය මහා ගැඹුරු...
සෙත් කවිය විෂ්ණු දෙවිඳුන්ට
ලමින දිවනෙත සසුන සුරකින පතන බදුබව ලොවෙහි ගරුවන
බැතින පුදදෙන දෙවිඳ සිරිපති සසර පිනමත දහම වඩවන
කිරණ ග්රහදොස සියලු අණවින දරුව හැර ඉවතටම යවමින
ලියන විභහගෙ සතිර ජය දුනමැනවි ඉහළම...
රුහුණු මහ කතරගම දේවාලයේ පැවැත්වෙන පූජාවන්ට ප්‍රථම ආලත්ති අම්මලා විසින් පහන් පූජාවක් පවත්වා කතරගම දෙවියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම චාරිත්‍රයක් ලෙස ඉටුකිරීම පැවැත එන සිරිතකි. මෙසේ පහන් පූජාව පවත්වන ආලත්ති අම්මලා කිරිඅම්මලාගේ...
මල්වරය යනු ජීව විද්‍යාත්මකව බැලූ විට කාන්තාවකට දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රථමයෙන් ගර්භාෂයේ සූදානම් වීමක් ලෙස හැඳින්වේ. මෙය කාන්තාවකගේ පළමු ඔසප්වීම වේ. කල් වයස් පැමිණි කළ වෘක්ෂලතාදිය මල් පුබුදුවා ඵල හට ගැනීමට සැරසෙන්නා සේ...
ඔබ ජන්මලාභය ලත් මොහොතේ පවතින ග්‍රහ තත්ත්වයට අනුව එදිනට යෙදෙන නැකතක් තිබේ. එම නැකත ඔබ උපන් නැකතයි. ඒ අනුව ලැබුවා වූ 2023 වසර ඔබට, ඔබගේ නැකතට කෙසේ දැයි විමසා බලමු.
අස්විද - වසර ආරම්භය මනසට තරමක් අවුල්කාරී බවකින් යුක්ත වෙයි. ප්‍රමාදයට පත් වූ...
ආහාරපාන මිල ගණන් දිනෙන් දින ඉහළ යන යුගයක අපි දිවි ගෙවන්නෙමු. හාල් ඇටයේ සිට එදිනෙදා පරිභෝජනය කරනු ලබන සියලුම ද්‍රව්‍යයන්හි මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. එහෙත් තත්ත්වය මෙසේ වුවද නිවෙස්වල හරි හැටි අරපිරිමැස්මක් සිදු වෙනවාද යන්න ගැටලුවකි....
දස දෙස ආලෝකය විහිදුවාලන වල්ගා තාරකාවකට සමාන තාරකාවක් බෙත්ලෙහෙමේ ගවලෙනකට ඉහළින් පායා ඇත. අතිශයින් ශීතල වූ එම රාත්‍රියෙහි දොළහට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙලොවට ජනිත වූහ. සාමයේ පණිවිඩය මෙලොවට රැගෙන ආ ඒ අසිරිමත් රාත්‍රියෙහි ජේසු...
පොරොන්දම් බලන්නෙ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනා විවාහයෙන් පසු සතුටින් ඉන්නවද? පින්වත් දරු පැටවු ලැබිලා තම වර්ගයා ඇතිකරනවද? දෙපාර්ශ්වයේ නෑ හිතවතුන් සමඟ නෑකම් පවත්වනවද කියල දැනගන්නමයි. එහෙම හිතලා පොරොන්දම් බලන්න ගියේ දක්ෂ ඡ්යොතිර්වේදියෙක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960