වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අධික දහඩිය දැමීම සිරුරේ දැවිල්ල හටගැනීම, පිපාසය, සම ගොරෝසු වීම, අධික හිසරදය, ක්ලාන්තගතිය, ඇස් දැවිල්ල, අධික වෙහෙස ගතිය ඇතුළු රෝග රැසකට හේතු වන දැඩි උණුසුම පවත්නා තත්ත්වයකි. සුළං හැමීම අඩු වීම නිසාත් පහළ වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය වැඩි...
රාහු අඟහරු සෙනසුරු වැනි ග්‍රහයකු සත්වැන්න තුළට බලපෑම් ඇත්නම් එයින් ඇතිවන කුරිරු විපාක නොවිමසා බලා විවාහවීම යහපත් ද? 7 වැන්නාධිපති 8 වැන්නේ සිටීමත් 8 වැන්නාධිපති 7 වැන්නේ වීමත් වැනි පරිවර්තන යෝග විවාහයට සුදුසු නැත.
...
ඈත අතීතයේ සිටම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්, තරග විභාග වෙනුවෙන් විවිධ පූජාවන් පවත්වයි. බෝධි පූජා තැබීම, සෙත් කවි කීම, ගණ දෙවි පූජාව පැවැත්වීම, සරස්වතී යන්ත්‍රය පැළැඳීම මේ අතර ප්‍රධාන තැනක් ගනී. 2022 දෙසැම්බර් 18 වැනි දිනට යෙදී තිබෙන...
මාන්දම් රෝගයට ප්‍රතිකාර කිරීමේ දී පළමුව අග්නි දීපනය කිරීම. ඉන්පසු ශෝධක කිරීමත්, අවසානයට රසායනික චිකිත්සාවත් කළ යුතු ය. පසුව ප්‍රතිකාර හා උපද්‍රව සඳහා ප්‍රතිකාර ලබා දීම කළ යුතු ය.
දේශීය වෙදකමේ මාන්දම යනුවෙන්ද ආයුර්වේද වෛද්...
විවාහ අපේක්ෂිත යුවළකගේ එකම ප්‍රාර්ථනාව යහපත් දරුසම්පතක් පිළිබඳ සිහිනයයි. මේ හැම බලාපොරොත්තුවක්ම පොරොන්දම් පරීක්ෂාව තුළින් තීරණය කරගත හැකිවෙයි. එමෙන්ම ඒ පිළිබඳ මුල් කාලයේදීම දැනුම්වත්වීම ඔබගේ ඉදිරි අනාගතයට වැදගත් වනු ඇත. එහිදී කේන්දරය තුළින්...
දියවැඩියාවෙන් නොහොත් මධුමේහයෙන් පෙළෙන රෝගියකු ආහාර විහරණ ඖෂධ යන කරුණු අනුව රෝගය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය. ආහාර පාලනයේදී සියලුම පැණිරස ආහාර සහ අනෙකුත් ආහාර තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කරන ආහාර සම්පූර්ණයෙන්ම නොගත යුතුය. පිෂ්ටය අධික...
පත්තිනි දේවමාතාව ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ හා හින්දු ජනයා ආදරයෙන් ගෞරවයෙන් තම පණමෙන් අදහන දෙවඟනකි. පත්තිනි දෙවියන් වෙනුවෙන් විවිධ පුද පූජා සිදු කෙරෙයි. ඒ අතර කිරි අම්මාවරුන්ගේ දානයට සුවිශේෂී වැදගත් කමක් ලැබෙයි. ගැබිණි...
මිනිසා නීරෝගිව තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ආහාර පානවලින් ලබා ගන්නේ මහත් වූ සහායකි.එදිනෙදා ගනු ලබන ආහාර අතුරින් බොහෝමයක් නීරෝගි බව රැක ගැනීමට සහ ශරීරයේ පෝෂණය හා වර්ධනය සඳහා උපකාරී වන බැවින් මේ සියලු කරුණු සලකා සමතුලිත හෝ සමබල ආහාර වේලක්...
විවාහ ජීවිතයට ඇතුළු වන නවක ජෝඩු ඊට කලින් පොරොන්දම් පරීක්ෂාවකට ලක් කරනවා. එවිට දැනුම තිබෙන ඡ්යෝතිෂවේදියා බොහෝ දේ දකිනවා. ආධුනික පන්තිවල දක්වන පරිදි හා සාමාන්‍ය ලිතේ සඳහන් පරිදි මාරක පෙන්වන්නෙ නෑ.
පුරාණයේ සිට...
පොල් ශ්‍රී ලංකාවාසී අපට නැතුවම බැරි දෙයකි. පොල් ගසේ සියලුම කොටස් මිනිසාගේ විවිධ ප්‍රයෝජන සඳහා ගනු ලබන අතර එයින් ද පොල් ගෙඩියේ මදය ඉතා ප්‍රයෝජනවත් වෙයි. ආහාරමය වශයෙන් ඉතා වැදගත් වන පොල්වල ඖෂධීය වශයෙන් කිසියම් ගුණයක් අඩංගු බව වෛද්...
දෙදෙනකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යනේම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීමෙි විවිධ ක්‍රම රාශියකි. ඒ අතර සාම්ප්‍රදායික විවාහ විසි පොරොන්දමට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. එම සාම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විද්‍යාත්මක පැති කඩ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960