වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පොරොන්දම් පරීක්ෂාව නිෂ්ඵලය. පොරොන්දම් පරීක්ෂාව, පමණක් නොසෑහේ. මෙකී නොකී ප්‍රශ්න සමාජය තුළ පවතී. මේවාට විවිධ දැනුම් පද්ධතීන් ඇසුරෙහි විවිධ පිළිතුරුද ලබා දෙයි. සත්‍ය වශයෙන්ම පොරොන්දම් පරීක්ෂාව යනු කුමක්ද? එහි ප්‍රතිඵලයක් වේද? එය සිදුකරනුයේ කෙසේද යන...
පිරිමියකුගේ ඇසිපිය සියුම් ලෙස පිහිටා තිබේ නම් ඔහු වාසනාවන්තය. සාර්ථක ජීවිතයක් ගත කරන්නේකි. බිරිඳට ද දරුවනට ද බෙහෙවින් ආදරය කරන, පවුල් ජීවිතය ගත කළ යුත්තේ කෙසේදැයි මැනවින් දන්නා අයෙකි. සමාජයට උදවු කිරීමේ අභිලාෂය ඇත්තේය.
...
දෙසැම්බර් 28 සහ ජනවාරි මාසයේ 1, 10, 19, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජනවාරි මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මේ නිසා ඉතා...
ශ්‍රී ලංකාව ප්‍රමාදයකින් තොරව වයස්ගතවන ජනගහනයක් සිටින රටක් ලෙස වාර්තාගත වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් පමණ අවුරුදු හැටට වැඩි වයස්ගත වූවන්ගෙන් සමන්විත වී ඇත. ඒ අනුව දෙදහස් විසිපහ වන විට ජනගහනයෙන් වයස්ගත වූවන් වැඩිහිටි ජනගහනය...
ඇස අතිශයින්ම කාහටත් වැදගත් ය. ඇස නැත්නම් ජීවත් වෙලා කුමට දැයි කියැවෙන්නේය. මුහුණට ලස්සන ඇස් දෙකෙන් එයි. ඇසෙහි ලස්සනට වශීව ආවාහුට ඇස ගලවා දුන් උප්පලවණ්ණා මෙහෙණි කතාව මෙහිදී සිහිවෙයි.
පිරිමි පක්ෂයේ ඇස කියාපාන තතු බිඳක් බලමු...
දරුවෝ රටේ සම්පතක්. ඒකට තර්කයක් නැහැ. නමුත් මේ සම්පතින් අපට අපේ රටට ලෝකයට වැඩ සිදු කර ගන්න නම් අපේ මවුපියෝ දරුවන්ව නිවැරැදි මාර්ගයේ යවන්න ඕනෑ. කිසිදු රටකට ලොකු මිනිසුන් අවශ්‍ය නැහැ. ඒ අය රට නැති කරනවා. අපට අවශ්‍යව ඇත්තේ උගත්, යහපත් මිනිසුන් විතරයි...
දික්වූ උස්වූ නැහැය ශෝභාමත්ය. මුහුණට අපූර්ව ලස්සනක් ගෙන දෙන්නකි. සැළලිහිණි සන්දේශයේ කතුවර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි විෂ්ණු දෙවිඳුගේ දික් වූ උස්වූ නැහැයට මැටියෙන් කළ හොරණෑවකටද වඩා අතිශයින් රමණීයැයි (82 පදය) පවසත්. සද්ධර්මාලංකාර කතුවර ධර්මකීර්ති...
මහා විෂ්ණු බලා රාජ තෛලය
“බැවිල මුල් මැඩ සියක් පලමක් සිව් සැටක් ජල වක්කරා
පසුවදා මිරිකා පෙරාගෙන දසය වනතුරු කකාරා
ඊට කසපැන් දියත් එපමණ ඇවත දසයට කකාරා
තල තෙලුත් එලකිරිත් සිවු සිවු නැලි බැගින් එහි වක්කරා........”...
පංචිකාවත්තේ අභයසිංහාරාමය පිහිටා ඇත්තේ ජනාකීර්ණ පෙදෙසකය. ඒ 1935 වර්ෂයයි. එවක එහි විහාරාධිපති වූයේ පූජ්‍යපාද මාදම්පේ ශ්‍රී අත්ථදස්සි සීලක්ඛන්ධ හිමිපාණෝය. බ්‍රහ්ම මූර්තියෙන් සැමදා අවදිවන උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා මැද්දේ තම දවසේ උදාව ආරම්භ...
ජීවිතයේ සුන්දරම අවධිය ලෙස සැලකෙන්නේ නව යොවුන් වියයි. අවුරුදු දහතුනටත් දහනවයටත් අතර කාලය තුළ දී මේ තත්ත්වයට පත්වේ. මේ කාලය තුළ දී දරුවකු වැඩිහිටියකු සේ නොසලකන අතරමැදි වයසක් ලෙස සැලකේ. කායික හා මානසික වෙනස්කම් රැසකට පත්වෙන මේ දරුවන්ගේ...
අගනුවර මැදින් දකුණු දිශාවට හැඩවෙමින් ගලා යන සිසිල් දිය දහර ගී‍්‍රස්මය නිවාලයි. දිවා කාලයට බොල්කඩ පොළොවෙන් අහසට බුර බුරා නඟින තද රශ්මිය මේ නදියෙන් සිසිල් කරයි. මේ නිල්දිය දහර මැදිකර ගත් මහා ගොඩනැඟිලි පර්වතයකි. ඉදිරියෙන් පැළකර ඇති පුංචි පැළ...
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ඔක්තෝම්බර් මාසයේ උපන් අයගේ ජීවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර අද අපි නොවැම්බර් හා දෙසැම්බර් මාසවල උපන් අයගේ ජීවන තොරතුරු ගැන කතා කරමු. ඔක්තෝම්බර් සහා දෙසැම්බර් මාස දෙකේහිම 21 න් පසු 26 දක්වා තුලා රාශියේ බලය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960