වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චිකයයි. තාරකා එකොළහකින් යුතුව නිර්මාණය වී ඇති වෘශ්චික රාශිය ගෝනුස්සකුගේ රුව සංකේතවත් කරයි. වෘශ්චිකය ජල රාශියක් වන අතර, මේෂ, වෘශ්චික රාශි දෙකටම අධිපතිභාවය දරන්නේ අඟහරු හෙවත් කුජය. ඒ අනුව වෘශ්චික රාශියෙන් උපන් අයගේ පාලන ග්...
මෙතෙක් කතාව...
දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු වූ කොල්වින් මා වෙත පැමිණ රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට...
අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා පෙබරවාරි මාසයේ 26 සිට මාර්තු මාසයේ 21 වනතෙක් මීන රාශියේ ගමන් කරන අතර, එම කාලය තුළ ගුරු ග්‍රහයාගේ පූර්ණ බලය ක්‍රියාත්මක වන අතර, 21 සිට 27 දක්වා කෙමෙන් මීන රාශියේ බලය අඩුවන...
දේහ ලක්ෂණ ශාස්ත්රඥයින්ගේ නිරීක්ෂණයට ලක්වන වැදගත් දේහ ලක්ෂණයක් සේ ඇඟිලි දැක්විය හැකිය. ඇඟිලිවල ස්වභාවය අනුව එක් එක් දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයෝ විවිධ ලෙස අදහස් දක්වති. එහෙත් එහිලා ප්‍රතිවිරුද්ධතා නොදක්නා අතර, යම් සාධනයක් පෙනී යයි. හැමකක්ම නිශ්චිතව,...
කොණ්ඩදෙණිය පන්සලේ නායක සීලරතන හිමියන්ට වසර ගණනාවක්ම ඇපකැප වී ආවතේව කම් කළ ඩිංගිරි බණ්ඩාට ද නිසි කල වයස එළඹ තිබුණත් පෙළවහක් කර ගැනීමටවත් අවකාශයක් නොතිබිණි.
ඒ තරමටම හාමුදුරුවන්ගේ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් වැඩවලට දිනපතාම හිමිදිරි...
මේ බලසම්පන්න ඇනවුම් සූත්‍ර දේශනාව අති ප්‍රබල ගුරුකම් රාශියක් සිදුකර ගත හැකි තෙරුවන් ගුණ ඇතුළත් මහා මන්ත්‍රයක් වැනිය.
මෙය මහානුභාව සම්පන්න දෙවිවරුන්ට කරනු ලබන විධානයක්ය. ජීවිතයකට ඇතිවන සෑම උවදුරක්ම මේ උතුම් සූත්‍රය තුළ ඇතුළත්ය...
ඵ් මීට වසර කීපයකට පෙර බදාදා දිනයකි. ඵංගලන්තයේ නැඟෙනහිරට ගමන් කරමින් සිටි මා හට ඵක් දිනක් ලන්ඩනයේ නවාතැන් ගැනීමට සිදු වූයේය. ඵ් අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු කීපයක් යෙදී තිබුණු බැවිනි. නමුත් මෙසේ නතර වීම නිසා මා හට උදෑසනින් ගමන් අරඹන...
ඵ් මීට වසර කීපයකට පෙර බදාදා දිනයකි. ඵංගලන්තයේ නැඟෙනහිරට ගමන් කරමින් සිටි මා හට ඵක් දිනක් ලන්ඩනයේ නවාතැන් ගැනීමට සිදු වූයේය. ඵ් අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු කීපයක් යෙදී තිබුණු බැවිනි. නමුත් මෙසේ නතර වීම නිසා මා හට උදෑසනින් ගමන් අරඹන...
මනු කාන්ති තෛලය අඤ්ජන අක්ෂි ප්‍රතිකාරයක්. විස්මිත ඔසු තෙලක්. මේ තෙල හිස ගල්වන්නකුට කිසිම කාලයක ඇස් ලෙඩක් ඇති නොවන බව කියැවෙනවා. පොදුවේ තෙල් ගැල්වීම ඇස්වල දීප්තිය ආකර්ශනීය පෙනුම වගේම නිරෝගිමත් බව ඇති කරන්නියක් බවට සැක නැත. අපේ රටවල මේ...
පසුගිය සතියක “දුවේ නුඹ අවදියෙන් නම්” ඡ්‍යොතිෂ මාමාගෙන් ලිපියක් කියලා සටහනක් ලිව්වා. ඒකට මට ගොඩක් ප්‍රතිචාර ලැබුණේ පුතාලාගෙන්. වැඩිදෙනෙක් මට දෝෂාරෝපණය කරල තමයි දුරකතනයෙන් කතා කළේ. “ඇයි අපි පිරිමි විවාහ වන්නෙ නැද්ද” කියලා අහපු අයත් නැතිව නොවේ. ඒක...
මන්ත්‍රය....
ඕං ජීවක ශාස්තෘ විද්යාභවේ බුද්ධො භගවතාය ධාතු ධරණේ ආරක්ෂා බන්ධ බන්ධ ස්වාමි ස්වාහාහඞ
ක්‍රමය
පැතිරී යන සරම්ප, පැපොල හෝ ඕනෑම බෝවන රෝගයක් සඳහා පෙරුම්කායම් ටිකක් ගෙන ගුළියක් සාදා සුදු රෙදි පටියක් මත තබා ඉහත...
එකල පිටිසර ගම්මානයක් වුවද කොණ්ඩදෙණියේ ගම්වාසීන් බක්මාසයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමට දැක්වූයේ ඉමහත් උනන්දුවකි. වැව් ඉස්මත්තෙන් සුදු, රතු, නෙළුම් මල් කඩාගත් ගැමියන් පළමුව පන්සලට ගොඩවැදී බුදුරදුන් පුදන්නට එකාමෙන් පෙළ ගැසී ආවේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960