වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඉපැරැණි පිරිත් පොතේ සඳහන් බොජ්ඣංග සූත්‍ර දේශනාවන්ට ඇතුළත් මේ උතුම් ගාථා රත්නයන් ධර්මානුකූලව සීලයක පිහිටා, පිළිවෙත් ගරුකව සිදුකර ගැනීම මඟින් ඉමහත් ප්‍රතිපල ගෙනදේ. බුදුරජාණන්වහන්සේගේ සහ වීතරාගී මහරහත් උතුමන්ගේ විවිධ රෝගාබාධ සුව කර ගැනීම සඳහා...
ඇය වර්තමානයේ ප්‍රකට නවකතා කතුවරියක වන දර්ශනා ශම්මි විජේතිලකය. කලකට පෙර එංගලන්තයේ රැකියාවක නිරතව සිටි ඇය එංගලන්තයේ නිව් බෝල්ඩන් ප්‍රදේශයේ ඇම්බවුඩ් රයිස්හි දුම්රිය පොළෙන් බසින විට වේලාව රාත්‍රී 7.00 ට ආසන්න වී තිබිණි. ඒ වන විට එංගලන්තයේ පදිංචිව...
අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු මාසයේ ගමන් කරන්නේ මීන රාශියේ වන බවත් මාර්තු මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි ග්‍රහයාගේ බලපෑමට මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට ලක්වන බවත් පසුගිය සතියේ සඳහන් කරන ලදී. එසේම පසුගිය...
කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ විස්මිත ගුරුකම් පිළිබඳව අපූරු සත්‍ය සටහන් පෙළ අතරට කොළඹ “ආනන්දය” ඇරඹි මුල් කාලවකවානුවල එහි ප්රතාපවත් යුග පුරුෂයකු වූද, නියමුවකු වූද, පී. ද එස්. කුලරත්න විදුහල්පතිතුමාගේ නාමයද ඊට සටහන් වනුයේ අපූරු අහඹු...
උතුම් රන්දෙනේ ගාථාවන්ගෙන් කළ හැකි යහපත් සහ අයහපත් කටයුතු පිළිබඳ සමාජයේ විවිධ කතිකා ඇත.
බුදු, පසේබුදු, මහ රහත් උතුමන්ගේ ගුණ ඇතුළත් ගථාවන් හෝ සූත්‍රවලින් යමෙකුට අවැඩක් හෝ අයහපතක් කිරීමට සිතන්නේ නම් එය සසර කල්ප ගණන් දුක් විපාක...
කාල යානය පිළිබඳ නවකතාවක් නොකියවූ අයෙක්, ටෙලිනාට්‍යයක්, චිත්‍රපටයක් නොබැලූ කෙනෙක් ඔබ අතර නොමැති තරම් විය යුතුය. එසේම කාලය හරහා ගමන් කිරීමට ඔබත් මමත් කැමැති වෙමු. එහෙත් එය පහසු කටයුත්තක් නොවිය හැකිය. කෙසේ වෙතත් මේ පිළිබඳ නොයෙකුත්...
වර්තමාන සමාජයේ විවාහ සම්බන්ධ ගැටලු ඇතිවීමේ යම් වැඩි ප්‍රවණතාවයක් ඇති බව තර්කයෙන් තොරව පිළිගැනීමට සිදුව තිබේ. මේ සඳහා හේතු සාධක ගණනාවක් බලපා ඇති බව පෙනෙන අතර, සමාජ සම්බන්ධතා වැඩිවීමත් එක් හේතුවක් බව කිව යුතුය. කෙසේ නමුත් ඇය නමින් නිලුකා කුමාරිය....
බොහෝ දෙනකු මවුපියන්ගේ නිවෙස්වල සහෝදර සහෝදරියන්ගේ හෝ ඥාතීන්ගේ නිවෙස්වල හෝ කුලී නිවෙස්වල ජීවත් වෙමින් සිට ණය මුදලක් හෝ වෙනත් ඉඩමක් විකුණා හෝ තමන්ටය කියා නිවෙසක් ගෙන පදිංචියට යන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ එකම පැතුම වන්නේ තම දූ දරුවන් සමඟ...
දැනට වර්ෂ 326කට පෙර එනම් 17 වැනි සියවසේ අගභාගයේ ක්‍රි.ව. 1698 පොසොන් මස මෙලොව එළිය දුටු මහා යතිවර මාහිමිපාණන් වහන්සේ නමක් වූ ශ්‍යාමෝපාලි මහා නිකාය නැවත පිහිටුවමින් පරිහානියට පත්ව තිබූ බුදු සසුන නඟාසිටුවමින් උපසම්පදාව නැවත ඇති කරමින් බුදු සසුන රැක...
ප්රශ්නය -
වම් දණහිසේ ආබාධය ස්ථිරවම සුව වේද? ගම්පහ - නයනානන්ද
පිළිතුර -
ඔබට 2025 අප්‍රේල් දක්වා අපල ඇත. ඉන්පසු ශරීර සෞඛ්‍යයට යහපත්. එම කාල සීමාව තුළ හදිසි අනතුරු ශෛල්‍යකර්මවලට ඉඩ කේන්දරයක්. ඔළුව, කොන්ද, පාදවල ගැටලු වරින්වර ඇතිවේ...
ගලායන හිරු රැස් ටිකක් නතර වෙලා වගේ. හීල්මංජාමේ එළිය ලෝභකමින් වාගේ බලිපොළේ වැතිර යමින් ඇඹූ බලි මත තැවරී ගිය ආලෝකය ඒ ඒ පාට වෙන් කරලා පෙන්වමින්, තැවී ගිය කෙසෙල් පිති තවත් තද මළානික වෙලා. ඒ මත වැටුණු එළිය සුන්දර පරාවර්තනයක් කරනවා හීංවට වැටෙන ළා...
මේ දිනවල යළිත් ක්‍රිකට් අපේ ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. දඹුල්ල ක්‍රීඩාංගනයේ තරග ජය ගැනීමත් සමඟ රොක් වුණු ක්‍රිකට් ලෝලීන් අසුනක් ලබා ගැනීමට පොර කෑ අයුරෙන් ම ඒ සඳහා කෙතරම් අවධානයක් තරුණ පෙළ අතර මෙන්ම වයස් භේදයකින් තොරව සියල්ලන් අතර පවතින්නේද යන්න...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960