වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ලෝවැසි බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් පොහොය වන්නේ වෙසක් පොහොයයි. බෞද්ධ අපිට වෙසක් පොහොය වඩාත් වැදගත් වන්නේ ලොවට අසිරියක් ගෙන දුන් උතුම් මංගල කරුණු තුනක් වෙසක් පුන් පොහොය දවසේ සිදුවීම නිසාය.
ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
...
සිහින පලාපල පැවසීම හෙවත් ස්වප්න විද්‍යාව බොහෝ ඈත පුරාණයේ සිට පැවත එන මනෝ විද්‍යාවකි. මව්කුසින් බිහිවූ මොහොතේ සිට ජීවිත කාලය පුරාම නා නා ප්‍රකාර සිහින පෙනෙන අතර සිහින නොදුටු අයකු මේ මිහිපිට ඇතැයි සිතිය නොහැකිය. කුඩාම කුඩා බිළිඳු දරුවන් පවා...
මෙරට කිහිප වරක්ම රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලද ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය “කන්‍යා” වන අතර චන්ද්‍රයා හය වැනි භාවය තුළ තැන්පත්ව ඇත. මෙහි විශේෂත්වය වන්නේ 1952 වසරෙහි මාර්තු 26 වැනිදා,...
මෙතෙක් කතාව :-
තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම හේතුවෙන් මරණයට පත් වූ තම මිතුරකුගේ කතාවය. කතාව කියන තරුණයා දිනක් රාත්‍රියේ නිවෙසට එන...
පානදුර ප්‍රදේශයේ දෙමහල් නිවසකි. බැලූ බැල්මට එතරම් දෝෂයක් නැතැයි හැඟෙන පරිසරයකි. විධිමත්ව සකස් කර ඇති උද්‍යානයකින්ද යුතු මේ නිවසේ ජීවත් වන්නන් යම් කනස්සලු සහගතව ජීවත්වන බවක් පෙනෙන්නට ඇතත් එයට පැහැදිලි හේතුවක් දැනෙන්නට නොතිබිණි. ගරාජයේ සුඛෝපභෝගී...
මේ දිනවල සූර්යයා වටා රතු සහ කොළ පැහැති වළලු ද්විත්වයක් දැකීමට ඇතැම් අවස්ථාවල හැකියාව ඇත. එහෙත් එය ප්රමුඛව නොපෙනෙන්නේ සූර්යා දෙස ඍජුව බැලීමට නොහැකි නිසාය.
සූර්ය කුණාටු ලෙස ඇතිවන මෙය ඖරෝරා ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වයි. තාපය සහ ආලෝකයට අමතරව...
දෛව අංක විද්‍යාවේ තිබෙන ගුප්ත ක්‍රම මඟින් වාසනාව උරගෑමේ විවිධ ක්‍රම ඇත. මේ ක්‍රමයට ඔබේ උපන් ලග්නයට හා නමේ මුල් අකුරට හිමි ජය අංක තෝරාගෙන වාසනාව උරගෑමෙන් අනිවාර්යෙන්ම ඔබට දිනුමක් හිමි වේ. සුළු මුදලක් වැය කර කෝටියකට වඩා ලොකු මුදලක් අතට ලැබෙන්නේ නම්...
යමෙකු මෙලොව ජන්ම ලාභය ලැබීමෙන් පසු ඔහු කුඩා කල සිට මරණය දක්වා විවිධ කාල පරාසයන් පසු කරයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව යමෙකු ජන්ම ලාභය ලබන අවස්ථාවේ දී චන්ද්‍රයා සිටින්නේ කුමන නැකතක ද නැකැත් පාදයක ද එම නැකැත් පාදය අයත් වන්නේ කුමන රාශියකට ද යනාදිය...
සේන උන්නැහේට එන වින්නැහි දරා ගන්නට බැරි තැන උන්නැහැ යනව පේනයක් අහන්ඩ. මීට ඉස්සර දෙතුන් පළකට ගියත් හරියට යමක් කියවුණේ නැති නිසා මිනිහ උන්නේ හරිම කනස්සල්ලෙන්. මේ වැඩේට කරගහපු ගුරුන්නාන්සේලා ඉන්නේ මාතර පැත්තේ කීව හන්දා තංගල්ලෙනුත් හැරිල...
ලංකාව තුළ මේ වකවානුවේ අඹ ගස්වල ඵලදාව ගොඩක් වැඩියි. ඔබේ නිවසේ අඹ ඇති නම් අපතේ නොයවා මේ රසවත් ආහාර සකසා ගන්න. පිසූ ආහාරයට වඩා අමුවෙන් ආහාරයට ගැනීම පෝෂ්‍යදායී බව ඔබ දන්නවාද? රෝග රැසකට ගුණ දෙන අමු අඹ ගැන කතා කරමු.
කාබෝහයිඩ්රේට, විටමින් ,...
බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් හෝ වෙනත් ආගම් අදහන සෑම භක්තිමතෙකු තුළම බුද්ධිය හා දැනුමට පමණක් සීමා නොවූ භක්තියකුත් ඇත. උග්‍ර භෞතිකවාදීන් මනුෂ්‍ය ආත්මභාවයක් ලැබුවන්ගේ ආධ්‍යාත්මය හා විඥානයට ප්‍රධාන තැනක් නොදේ. ඕනෑම මනුෂ්‍යයෙක් සසර සැරිසරන තුරු දිව්...
වියළි කාලගුණික තත්ත්වය තව තවත් තීව්ර කරමින් කොණ්ඩදෙණිය, යාබද යාපහුව, මහව ප්‍රදේශයට ඉඩෝරය කර්කෂව දැනෙන්නට විය. සිඳී ගිය වැව්තාවුල්ල නියඟයේ උග්‍ර බවට සාක්ෂි සපයන්නට විය. මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවන්ටත් පානීය ජලය හිඟ වී යාමත් ප්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960