වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මනුෂ්‍යයත්, ස්වභාවධර්මයාත් අතර පවතින්නේ ඉතාම කිට්ටු සමීප සම්බන්ධතාවක්. කොටින්ම කිව්වොත් ජීවියාට ස්වභාවධර්මයා නැතිවම බැරිතරම්. ඒ බව බොහෝ දෙනා දැන හිටියත් මූල්‍යමය කෑදරකම නිසා ඒවා කපා විනාශ කර දමනවා.
ගස්වැල් කපා දැමිය යුතු ආකාරය “ශාක විද්‍යා...
ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය ‘කන්‍යා’ වන අතර චන්ද්‍රයා 7 වැනි භාවය තුළ තැන්පත්ව ඇත. 1969 වසරෙහි මාර්තු 7 වැනිදාත්, 1971 වසරෙහි අපේ‍්‍රල් 28 වැනිදාත් අතර කාලසීමාව...
මෙතෙක් කතාව :-
තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම හේතුවෙන් මරණයට පත් වූ තම මිතුරකුගේ කතාවය. කතාව කියන තරුණයා දිනක් රාත්‍රියේ...
මෙතෙක් කතාව:-
තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම හේතුවෙන් මරණයට පත් වූ තම මිතුරකුගේ කතාවය.
හිස රුදාවෙන් පෙළෙන්නකු මෙන් සිය නළල්...
මිනිස් ජීවිත පහළ වූදා පටන් මිනිසුන් එකිනෙකා හා බද්ධ වෙමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය. ඔවුහු තම ජීවිතයේදී විවිධ විශ්වාසයන් ඇදහිලි හා නොයෙකුත් අනාවැකි කෙරෙහි විශ්වාසය තැබූහ.
බටහිර රටවල පවා අනාවැකිය පෙරදා කෙතරම් විශ්වාස කළාද...
සතවෙත මහත්වූ දයානුකම්පාව දැක්වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකි. ආයුර්වේද වෛද්‍ය ක්රමයේ කෙළ පැමිණියෙකුද විය.
එකල කොණ්ඩදෙණිය සහ ඒ අවට මුළු පළාතටම සිටි එකම ආයුර්වේද වෛද්‍යවරයා වූයේද...
මේෂය රාශි චක්‍රයේ ප්‍රධාන රාශිය වන අතර චර රාශියකි. තේජෝ බලය අඩංගු වේ. පි‍්‍රයමනාප රැවුල බෙල්ල ඇති බැවින්ද යුක්ත වන අතර ඉතා කඩිසර ගති ඇතිවේ. එළුවකුගේ රූපසටහන මේෂයේ සංකේතයයි.
තදබල සටන්කාමී බල ලෝභී අඟහරු හෙවත් කුජට අයත් උෂ්ණ...
සුබසෙත පාඨක බොහෝ පින්වතුන් ඉතා ප්‍රියකරන උතුම් ජලනන්දන පිරිත පිළිබඳ වැදගත් කරුණු කීපයක් අද ඉදිරිපත් කරමු. පිරිත් පොතේ සහ නිතර - නිතර ඔබ විසින් කට පාඩමින් කියවනු ලබන ප්‍රසිද්ධව පවතින ජලනන්දන පිරිත නොව මෙතෙක් ඔබට අසන්නට නොලැබුණ මහා...
බුදුන් වහන්සේ ජීවමානව දැක බණ අසා සෝවාන් මඟට පැමිණි මහා සුමන සමන් දෙවියෝ සබරගමුව කලාපයට අධිපතිය. රාමාගේ සොහොයුරු ලක්ෂ්මන් හා “සිද්ධි කුමරියගේ” වැඩිමහල් පුතු ලෙස සලකන මහ සුමන බුද්ධිමත්, දැකුම්කලු දෙවියෙකි.
බුදුන් වහන්සේ මහියංගනයට වැඩි විටදී...
පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජනතාව අතර ජනප්‍රිය මානව හිතවාදී මන්ත්‍රීවරයකු වූ ඔහු පසුගිය අප්‍රේල් මස 16 වෙනිදා අභාවප්‍රාප්ත වුයේ රටේ ජනතාවගේ නෙතට කඳුළක් එක්කරමිනි. මේ...
ජන්ම පත්‍රයක් බැලීමේදී අපට ග්‍රහ යෝග බොහෝ ගණනක් දක්නට ලැබුණත් එම ග්‍රහ යෝගවලින් වඩාත්ම සුබ ප්‍රතිඵල ලැබිය හැක්කේ පංච මහා පුරුෂ යෝගවලිනි.
පංච මහා පුරුෂ යෝග, ග්‍රහයින් දිග්බල වීමේ යෝග, ධර්මකර්මාධිපති යෝග, විපරීත යෝග, ගජකේෂරී යෝග, මාලිකා යෝග,...
අවශ්‍ය ද්‍රව්‍ය-
රාජ අල ග්රූම් 250ක් පමණ (කැට කපා කෝප්ප 2ක් පමණ) අල අරගෙන සුද්ද කර තම්බන්න. එය ගෑරුප්පුවකින් පොඩි කරන්න.
සීත කරන ලද විපින් ක්‍රීම් කෝප්ප2ක්
ටින් කිරි කෝප්ප1යි
වැනිලා තේ හැඳි 1/2ක්
(ටින් කිරි සහ විපින්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960