වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ඔක්තෝබර් 23 කිවි දින පෙ.ව. 10.45 සිට සිකුරු කන්‍යාවේ නීචවෙමින් දක්ෂිණායනය හේමන්ත සෘතුවේ තුලා රාශි 7 භාගය වප් මහේ පුර අටවක තිථිය හෙවත් නොවැම්බර් 17 කුජ දින පෙ.ව. 01.03 දක්වා පවතින්නේ ය.
චන්ද්‍ර ශනි සංයෝගය - චන්ද්‍ර සිකුරු...
රාහු විසින් ග්‍රහණ ලත් සඳු පාපයකුත් සමඟ ලග්නයේ සිටියදී කුජ අට වැන්නේ සිටියොත් උපන් තැනැත්තා මව සමඟ මිය යයි. මෙසේම වූ රවි පාපයකුත් සමඟ ලග්නයේ සිටියදී කුජ අටවැන්නේ සිටියොත් උපන් තැනැත්තා ආයුධයකින් කැපී මව සමඟ මිය යයි.
බල...
මන්තර ශාස්තරය යුග කාලීනව ‘සුබසෙත’ පාඨක පිරිස කෙරෙහි දැනුම අවබෝධය සඳහා බහුතර ආධුනිකයන් දිනපතා අප වෙතින් කෙරෙන ඉල්ලීම මෙසේ ඉටුකරන්නෙමු. දැනුම,අවබෝධය, යමකධර්ධ් ඥානය (අවබෝධ ඥානය) මන්තර ශාස්තරයෙහි නොදන්නා තැනක් නොමැති වේ. මෙසේ ග්‍රහණය වෙන්නෙකි....
මිථුන, කන්‍යා, ධනු, මීන - හංසයෝගය, මේෂ, කටක, තුලා මකර - සස යෝගය, මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර - මීන ගජකේෂරී යෝගය, රාශි දොළසටම වෙශී, වොශී, උභයචාරි, අනථා, අමල චන්ද්‍රාධි, වල්ලකී යෝග, මේෂ, වෘෂභ, මිථුන,...
ලොව පාලනය කරන්නාවූ සූර්ය දිව්යරාජතෙම කිවි හිමි තුලා රාශියට පැමිණීම 2020.10.17 වෙනි සෙනසුරාදා පැය 02.17න් සිදුවේ. එදින සිට 2020.11.16 තෙක් තුලා රැසෙහි හැසිරෙන රවි, “සිත, දෙක, සා, විසා තුන්පෙද තුලා රැස” කීවා සේ අඟහරු හිමි සිත නකතේ 3, 4 පාදත්...
ශක වර්ෂ 1942 තුලා රවිය උදාවන්නේ අධි වප් අමාවක දා සඳු තුලා රාශියට පැමිණ පැය 5 මිනිත්තු 39 කට පසු රවිද එම රාශියට පැමිණීමෙනි. ඒ අනුව 2020 ඔක්තෝබර් මස 17 වෙනි දින 07.05 පැයට තුලා රාශි ගතවන හිරු නොවැම්බර් 10 වෙනි දින 06.54 පැය දක්වා එහි ගෝචර වේ...
පසුගිය මාස කිහිපයේදීම එක් එක් රාශිවල ද්විග්රහ සංයෝග ත්‍රිග්‍රහ සංයෝග වශයෙන් ලැගුම්ගත් සූර්යය ග්‍රහ මණ්ඩලය ඔක්තෝම්බර් මාසය ආරම්භ වෙද්දී සිංහ රාශියේ සිට ඉදිරි තාරකා රාශි පුරා පහත සඳහන් පරිදි එක් පෙළට ගෝචර වෙමින් පවතී.
ඒ...
විවාහය යනු ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විසින් එක්ව ජීවත් වීම සඳහා ඇති කරගනු ලබන ගිවිස ගැනීමකි. බොහෝ දෙනෙකු විවාහ ජීවිතයට එළඹෙනුයේ දහසක් බලාපොරොත්තු පෙරදැරි කරගෙන මෙලොව ජීවිතය සතුටින්ගත කිරීමටයි. විවාහක යුවළකගේ ඉතා සමීප හා කුළුපග බැඳීම තුළ...
සෙන්පති අඟහරුගෙන් මේෂ, කටක, තුලා, මකර, සතරට රුචක යෝගය ද ඤාණ කාරක බුධගෙන් මේෂ, කටක, තුලා, මකර සතරට භද්‍රා යෝගයද සුරගුරු බ්‍රහස්පතිගෙන් මිථුන, කන්‍යා, ධනු, මීන සතරට හංස යෝගය ද සෙනසුරුගෙන් මේෂ, කටක, තුලා, මකර සතරට සස යෝගයද දාමිනි අනථා,...
ඡ්‍යොතිෂය යන වදන ඇසෙත්ම නිරතුරු අප මතකයට නැඟෙන්නේ අප පෙරදිග විශේෂයෙන්ම ඉන්දියාව මූලාශ්‍ර කරගත් පෙරදිග දර්ශනයන්ට අදාළව ගොඩනැඟුණු ඡ්‍යොතිෂ ක්‍රමයයි.
නමුත් අපරදිග ඊජිප්තුව, බැබිලෝනියාව වැනි රටවල ද වසර පන්දහසකට පමණ පෙර...
ඕනෑම ග්රහයෙකුට දිශාවක්, යානයක්, ස්ථානයක්, වර්ණයක් අයිති වනවා. ඒක ඍෂි මතය. අඟහරුවාගේ දිශාව යාම, වාහනය මොනරා, ලේ රතු වර්ණයෙන් යුත් අඟහරුවාගේ බල දිශාව දකුණ, ඔය මැතිරීම් වලදී දීර්ඝ ලෙස දිෂ්ඨි කරන කොට අඟහරුවගේ අවතාරය වශයෙන් පෙනෙන්නෙ මිනිස්...
වෙශී, සුනථා, අනථා, දුරුධරා, වල්ලකී, රාශි දොළසටම යෝග උදාවද මේෂ, කටක, තුලා, ධනු, මකර, මීන, සිංහ, ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960