වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මෙලොව ජීවත්වන මනුෂ්‍යයන් අතරින් වැඩිම පිරිසක් කෙසේ හෝ ධන බලයෙන් උසස් මට්ටමකට යාමට වෙහෙස දරති.අප කවුරු වුවත් ධනයෙන්, බලවත්වීමට වඩා තවත් සැපතක් ලොවේ නැති බව සිතනු නො අනුමානය.
පින් දහම් කිරීම, සමාජයේ කටයුතුවලට උපකාර කිරීම,...
...
පළමුව අපි රාශි දොළහට ශරීරයෙහි අවයව බෙදීම ගැන සොයා බලමු
1.හිස සහ හිසට අයත් කොටස්
2. බෙල්ල, මුහුණ, පහළ කොටස්
3. පපුවේ ඉහළ කොටස්
4.පපුව ,හෘදයේ කොටස්, පපුව ප්‍රදේශය
5. නාභියෙන් ඉහළ කොටස, හෘදය
...ඡ්‍යොතිෂය යනු බැබලීම යන සිංහලාර්ථය ගම්‍ය කරවයි. යමක් බැබලීමට නම් ආලෝකයක් පරාවර්ථනය විය යුතුමය. ආලෝකයෙන් තොරව බබලන කිසිම වස්තුවක් විශ්වයේ නැත.
පෘථිවියට මෙන්ම අන් ග්‍රහ තාරකාවන්ට ද ආලෝකය පතුරවා හරිනු ලබන්නේ සූර්යාගෙනි. ඒ ඒ...
ක්රිෂ්ණ මූර්ති පඬිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම ක්රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය අද සමාජයේ මිනිසාට තමාගේ විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදා ගත හැකි අමරණීය වූ ද කෘතහස්ත වූද ඡ්‍යොතිෂ්‍ය න්‍යායකි
1908 නොවැම්බර් මස 01 වැනි දින ඉන්දියාවේ...
ශක වර්ෂ 1942 කන්‍යා රවිය 2020 සැප්තැම්බර් මස 16 වෙනි දින 19.08 පැයට හිරු කන්‍යා රාශියට පැමිණීමෙන් උදාවන අතර, එය ඔක්තෝම්බර් මස 17 වෙනි දින 07.05 පැය වනතුරු පවතී.
මෙම මාසය තුළ සිදුවන ග්‍රහචාරය අනුව දක්නට ලැබෙන විශේෂත්වය නම්...
මසක පමණ කාලයක් “තුරුපල් තුන හත සිත දෙක කන්‍යා රැස “කීවාසේ රවි හිමි උත්‍රපල් නැකතේ” 2,3,4 පාදත් සඳු හිමි හත නැකත සම්පූර්ණව හා කුජ හිමි සිත නැකතේ 1-2 පාදත් යන නැකැත් පාද නවය තුළ රවි ගමන් කරනු ලබයි. මෙම නැකැත් පාද නවයම රවිට හිමි හා රවිට...
දක්ෂිණායනය, ශරත් ඍතුවේ සිංහ රවි 16 භාග බිනර මහේ පුර තුදුස්වක තිථිය, චන්ද්‍ර කුජ චතුර් කෝණ දෘෂ්ඨිය , කටක, රාශිය කටක, නවාංශකය පුවපල් නැකත, සිව්වන පාදය, බුධ ආධිත්‍ය යෝග බලය ඇතුළුව යෝග රැල්ලක් ද ආශි‍්‍රතව සැත්තැම්බර් 01 වෙනි කුජ දින අලුයම 02.05...
මාතර හිත්තැටියේ හේවාවිතාරණගේ ඩිංගිරි අප්පුහාමිගේ වැඩිමහල් පුතණුවන් වූ කරෝලිස් දරුවාගේ වේලාපත්කඩය සෑදූ ඥාතිවරයකු ද වූ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට ඉන් පෙනුණේ මේ දරුවා මතු කල රටේ ප්‍රකට ධනවතකු වන්නට මඟ හසර පාදා ගන්නා බවය.
...
අපගේ ජන්ම පත්‍රයේ නැතිනම් හඳහනේ රාශි 12 කින් යුත් කොටු 2ක් දක්නට ඇත. එය ලග්නය හා නවාංශකය ලෙසින් අප හඳුන්වන්නේය. නමුත් අප සමාජයේ බොහෝ විට පලාපල කථනයේදී ඇතැම් ජ්‍යොතිෂවේදීන් නවාංශකය පිළිබද දක්වන අවධානය ඉතාම අඩුය. ජන්ම පත්‍ර හිමියාද ඒ සඳහා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960