වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
අද වනවිට තාක්ෂණික දියුණුවත්, සාමාන්‍ය ජනයා මෙවන් යාතුකර්ම විශ්වාස නොකිරීමත්, ශාන්ති කර්මයක් පැවැත්වීමට අධික වියදමක් දැරීමට සිදුවීමත්, ශාන්තිකර්ම ශිල්පීන් දුර්ලභ වීමත් ආදී කරුණු හේතුකර ගනිමින් සබරගමු වටකුමාර සමයම නම් ශාන්ති කර්මය අභාවයට...
වසර 2500 කටත් වඩා පැරණි ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු විමර්ශනය කිරීමේදී පෙනීයන්නේ වගා කටයුතු සහ ඡ්‍යොතිෂය අතර මනා සබඳතාවයක් පැවති බවයි.
එසේම එය ග්‍රාමීය සංස්කෘතිය සමඟ ද ප්රශස්ත ලෙස සුසංයෝජනය වී පැවතුණි. මේ නිසාම එවකට...
දණ්ෂිණායනය හේමන්ත සෘතුවෙහි වෘශ්චික රවි 15 භාග ඉල්මහේ පුර පසළොස්වක තිථිය ලත් නොවැම්බර් 30 වෙනි සඳුදින පස්වරු 03.14 ට මධ්‍යය සිදුවෙන රාශිය වෘෂභ, රෙහෙණ, දෙක පාදය ආශි‍්‍රතව ඡායා චන්ද්‍රග්‍රහණයක් සෞරග්‍රහ මණ්ඩලයෙන් දැඩි මුවහත් වීමකින් ක්...
පොරොන්දම් පරීක්ෂාකර බලා තීරණය මත විවාහ වී කෙටිකලකින් දෙදෙනාම දික් කසාදයට යන බව දැන් දැන් එක්තරා කලාවක් රැල්ලක් වී තිබේ. විවාහ වීමේදී පොරොන්දම් සීහුම් ඉතාම සුබදායක බැවින් තමාට සියලු සැප සම්පත් ,යසඉසුරු ලැබේයැයි යන සිතුවිල්ල කාවැදී තිබිය...
රජරට වාසීන් අදත් ඔවුන්ගේ පවුල්වලට නොපෑහෙන අප්ප කුඩප්පගේ දරුවන්ගේ නෑකම් නොගැළපෙන සුලු මවගේ දුව නොපෑහෙන හිතුවක්කාර විවාහවීම රහසේ පැනයාම එවන් තරුණයෙක් කීපයක් සහේට ගැනී පයුරු පාසාන පැවැත්වීම ගැන කතා බහේ යෙදෙන්නේ හරියට අර දළ කුමාරයයි ගිරිදේවියගේ...
වර්තමාන ජන සමාජය තුළ තමාට ගැළපෙන රැකියාවක් නොමැති කම නිසා අසහනයට පත්ව සිටින පිරිස අති මහත්ය. රැකියාව, නැතහොත් ජීවන වෘත්තිය අප සැමට අතිශයින් වැදගත් වන්නේය. කෙනෙකුගේ ජීවිත පැවැත්ම සඳහා රැකියාව වනාහී අත්‍යවශ්‍ය වූ අංගයක් වන්නේය.
...
2020 නොවැම්බර් 17 අලුයම 01.04 ට සිකුරු ස්වකීය ස්වක්ෂේත්ර රාශියක් වන තුලා රාශි ගත වී දෙසැම්බර් 11 අලුයම 05.18 දක්වා සිත, සා, විසා, අනුර, දෙට යන නැකැත්වල ගමන් කරයි.
ගුරු 2020 නොවැම්බර් 20 දා සවස 01.24 ට මකර රාශියට පිවිස උත්‍රසල...
තොටිල්ල පදවන හස්තය ලොව පාලනය කරයි’ යන කියමන බිහි වූයේ ඉබේම නොවේ. ඉන් මහා අර්ථයක් ලොවට ගෙන එනු ලබයි. ස්ත්‍රියකට මෙලොව කළ නොහැකි දෙයක් ද නැත. ඒ තරම් බලවත් ස්ත්‍රීන් නැත්තා ද නොවේ.
ලස්සන ගුණවත් තරුණ ස්ත්‍රියක් හා විවාහ වීමෙන්...
ආගමෝක්ත මන්ත්‍ර, වේදෝක්ත මන්ත්‍ර, පුරාණෝත්මක මන්ත්‍ර යනුවෙන් කොටස් තුනකින් යුක්තය. ඒ ඒ ආගම්වලින් ප්‍රකාශිත ධ්‍යානාදිය පිළිබඳ මන්ත්‍ර ආගමෝක්ත මන්ත්‍ර වශයෙන්ද සර්ග, ප්‍රතිසර්ග වංස මන්ත්‍ර වංසානු චරිත යනුවෙන්ද පංච ලක්ෂණයන්ගෙන් යුක්ත වූ බ්‍රහ්ම...
2020.11.16 වෙනි සඳු දින පැය 06.54 න් ලොව පාලනය කරන්නාවූ සූර්ය දිව්‍ය රාජ තෙම, කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ 2020.12.15 දින රාත්‍රීවනතුරු එහි ගමන් කරනු ඇත. විසා එක් අනුර, දෙට, වෘශ්චික රැස කීවාසේ ගුරුහිමි විසා නැකතේ 4 වන පාදයත් ශනි හිමි අනුර...
පුරාණාචාර්යයන් සෙනසුරුගේ ගතිගුණ නියම වශයෙන් දැනගෙන තිබෙන බව පෙනෙන්නේ ඔහුට වෙන් කර තිබෙන අපගේ ගතිගුණවලිනි. දිළිඳුකම, අවාසනාවන්තකම, කෙළවරක් නැති දුක් විඳීම, දුක් විඳිද්දී තව තවත් දුක් දීම, මහ කම්මැලිකම, සීමාවක් නැතිව කටයුතු කල් දැමීම, කටයුතු...
ඡ්‍යොතිෂයේ දී කතරගම දෙවියන් උදෙසා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කඳසුරිඳු තරම් ලංකාවේ බැතිමතුන් අතර ඇදහීමටත් විශ්වාසයටත් පාත්‍ර වූ වෙනත් දේවාත්මයක් නැති තරම්ය. ජාති ආගම් කුල භේද නොතකා සෑම සියලු දෙනාම තමන්ට කරදරයක් බාධකයක් වූ සැම විටම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960