වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
යන්ත්‍ර මන්ත්‍ර යනු බල රහිත නිශ්ඵල වූ ප්රයෝගකාරි මුසාවායක් ලෙස සලකා බැහැර කිරීමට වර්තමානයේ බොහෝදෙනෙක් පුරුදුව සිටිති. ප්රවීණත්වයක් නොලැබූ බොහෝදෙනා ඒවා කෙරෙහි යොමු වී, අතනින් මෙතනින් අහුලාගත් යන්ත්‍ර මන්ත්රකරණයෙහි යෙදීමෙන් සමාජය මුලා කරන...
නීචභංග රාජ යෝගය ගුරු ශනි යෝගය, බුධ ශ්‍රක්‍ර යෝගය, ගජකේශරි යෝගය, රවි චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ඨිය, ශනිචන්ද්ර සෙනසුරු ජම්ම ලග්න මාරක ඒරාෂ්ඨකය යනාදී යෝගබලැතිව
දක්ෂිණායනය හේමන්ත ඍතුවේ වෘශ්චික රවි 05 භාග ඉල්මහේ පුර සැටවක තිථියලත් කිවිදින...
ව්‍යාපාර පමණක් නොව රජයේ පෞද්ගලික ආයතනවල සේවය කරන අයත් හොර බොරු වංචාවෙන් සේවය කළොත් තමන් ගන්නා වැටුපෙන් පවා වගතුවක් අත් නොවේ. එසේ නැතිනම් ලෙඩ දුක් සෑදී හෝ එම මුදල් විනාශ වී යයි. සෑම විටම සාධාරණය රජ කරන බව අමතක කරන්න එපා.
බොහෝ...
ආදරය වනාහි ඉතාම මනස්කාන්තය. එසේම අහිංසකයි. ස්ත්‍රී, පුරුෂ ආදරය විටෙක කාමය පසුබා යන්නේ ය. එවන් ආදරයක් රාශි 12ට කොතරම් දුරට බලපාන්නේ ද කියා විග්රහයක යෙදීම තරුණ තරුණියන්ට විශේෂ වන්නේ යැයි සිතීම යහපතක් යැයි මට සිතේ. එසේ නම් විග්රහකර බලමු....
මරු නිලයක් ඕනෑම කෙනෙක්ගේ නළල මැද පිහිටනවා. තදින් පහරක් වැදුනොත් මරණීය තත්ත්වයකට එනවා. අනික අතේ වැලමිටේ ඇති කටු දෙකට අස්සේ පිහිටලා තිබෙනවා. මේ මරුනිලය සාමාන්‍යයෙන් තද උණොත් එතැනින් පහළ කොටස තද හිරිවැටීමකට ලක් වේවි. කැමති නම් කරල බලන්න. තදින්...
කිසියම් පුද්ගලයකුගේ හඳහනේ කුජට නොගැළපෙන රාශියක කුජ පිහිටා සිටියොත් කොතෙකුත් සතුරු කරදර අඬ දබර පවුල් ජීවිතයේ විවිධ හැලහැප්පිලි ඇතැම්වවිට කල කෝළහලවලින් තමන්ට මරණය ද පවා ඇතිවීමට හේතු වේ.
ඉතා දිගු නිහඬතාවකින් පසු ‘...
ධනු, මීන, මිථුන, කන්‍යා- හංස යෝගය
මේෂ,කටක, තුලා, මකර- සස යෝගය
වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා- අධියෝගය
කටක, සිංහ- හර්ෂ යෝගය
මේෂ, මිථුන, ධනු, මකර, කුම්භ ,මීන-...
අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජීවන රේඛාව ප්‍රධාන තැනක් ගනී.
මෙයට ජීවන රේඛාව යන නම ව්‍යවහාර වුවත් මෙම රේඛාවෙන් කෙනෙකුගේ ආයුෂ පමණක් නොව, තවත් බොහෝ කරුණු ද හෙළිදරවු වන බව කිව හැකිය.
පීතෘ රේඛාව කියන්නේත් ජීවන රේඛාවටමයි....
2020 නොවැම්බර් මස 17 වෙනි දින 01.03 පැයට ග්‍රහ ලොව මනාලිය වූ සිකුරු තම ස්වක්ෂේත්‍රය වූ තුලාවට පැමිණේ. එතැන් සිට දෙසැම්බර් 11 වෙනි දින 05.17 පැය දක්වා එහි ගත කරන සිකුරු මුල අංශක 15 තුළ (නොවැම්බර් මස 29 වෙනි දින දක්වා) මූල ත්‍රිකෝණවද අග අංශක...
ධනය පිළිබඳ පරික්ෂාවේදී කේන්දරයක දෙවැන්න, දෙවැන්න අධිපති සිටින ස්ථානය, තුන්වැන්න, තුන්වැන්න ගත ග්‍රහයෝ තුන්වැන්නාධිපති උපතේ සිටින ස්ථානය, දහවැන්නේ උපතේ යෙදුණු ග්‍රහයෝ, දහවැන්නාධිපති උපතේ තැන්පත් රාශිය, එකොළොස්වැන්න ගත ග්‍රහයෝ සහ...
රට පුරා ඡ්‍යොතිෂ පන්ති බිහි වේ. ඡ්‍යොතිෂ පර්යේෂණායතන පිහිටුවේ බොහෝ දෙනා ඡ්‍යොතිෂය ඉගෙනීමටද කැමතිය. හැමෝටම ඡ්‍යොතිෂය නිසි ලෙස ඉගෙනීමට හැකිද?
විද්‍යාවන් අතර ඡ්‍යොතිෂ විද්‍යාව මහා සයුරක් ලෙස විද්වත්හු උපමා කරති. සයුර අනන්තය....
‘මුනිඳුට සරි කෙනෙක් තුන්ලොවටම නැති මුනිතුමෙක් මුත් අපමණ තරු රැසින් සඳට තරුවක් නොමැති මෙන්” බුදුවරයකුට බුදුවරයකු හැර සමාන බවක් ඇති කෙනෙක් තුන්ලොවටම නැත්තේය. බොහෝ තරු අතරට සඳට සමාන තරුවක නැත්තාමෙනි.
බුදුවරයකු පහළ වන්නේ කාලයකින්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960