වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කෙනෙක් ස්වකීය වාසනාවන්තකම මත මෙලොව උපදින වෙලාව සිට මෙලොව හැර යන දිනයත්, ඒ දිනය අතරතුර කාලසීමාවේ සිදුවන හැම දෙයක්ම නිවැරදිව හදාගත් කේන්දරයේ නැත්නම් හඳහනේ ලියා තිබෙනවා. තරු – ග්‍රහලෝක ගැන හා ඒවායේ වෙනස්වීම්, විශ්වයේ පවතින තත්වයන් ඉන්...
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පෙර අපරදිග බොහෝ රටවල් කාර්මිකකරණයට ලක්වීම හේතු කොට පෘථිවියේ බොහෝ රටවල්වල වායුගෝලය දූෂණය වීම නිසා ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ජන කොටසක් ශ්වසන රෝගවලට ගොඳුරු විය. ඒ අනුව එලෙස ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ශ්වසන...
කුජගේ භෞම දෝෂය ඇත්තේ මේෂ ලග්නයට 2 වැන්නේ පමණයි. වෘෂභයට දෝෂ නැත. මිථුනයට 4 දී දෝෂ හට ගනී. කටකයට දෝෂ නැත. සිංහයට නැත. කන්‍යාවට නැත. තුලාවට 8 වැන්නේ ද වෘශ්චිකයට 8 වැන්නේ ද ධනුවට 7 වැන්නේ ද මකරයට දෝෂ නැත. කුම්භයට දෝෂ නැත. මීනයට 4 හා 7...
මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට හංස යෝග බලය
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට සස යෝග බලය
ලග්න දොළොසටම ගජ කේෂරී යෝග බලය හා සත්කලත්‍ර යෝග බලය
වසරේ පළමු කෝණ මාසයේ ඇරැඹුමත් සමඟ මැදින් මස...
පංච මහා පුරුෂ යෝග අතරින් මිථුන කන්‍යා ධනු මීන රාශි හතරට හංස යෝගය සහ මාලවී යෝගය ද වෘෂභ- සිංහ- වෘශ්චික- කුම්භ රාශි 4ට සස යෝග බලයද රවි බුධ සහ සත්කලත්‍ර යෝග බලය ආශ්‍රිතව මෙම ග්‍රහ යුද්ධ සිදුවන්නේය.
ඒ අනුව මැදින් මහේ...
විදේශ ආධාර ලැබේ
කාලගුණ විපර්යාස හේතුවෙන් ජනතාවට අසීරුතා
හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේ
සෞඛ්‍ය, අධ්‍යාපන අංශ දියුණුවට පියවර ගැනේ
2023 මාර්තු මස 15 වෙනි දින උදෑසන 06.34ට...
පංච මහා පුරුෂ යෝග අතුරින් මිථුන කන්‍යා ධනු මීන රාශි හතරට හංස යෝගය ද වෘෂභ සිංහ වෘශ්චික කුම්භ රාශි හතරට සස යෝග බලය ද රාශි දොළොසටම අඟහරු දීප්ත යෝගය ද රාහු කේතු අර්ධ කාල සර්ප යෝගය ද උදා කරමින් පහළොස්වැනි දා බුධ දා පස්වරු 05.57 ට බ්‍රාහ්මණ...
රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන් දෙදෙනකුගේ ආකාරයෙන් දිස්වෙන බැවින් එය මේ නමින් හඳුන්වනු ලබයි.
මීන...
විශ්ව කේන්දරය හෙවත් ලෝක කේන්දරය මේෂය වූ විට එහි ලග්නාධිපති කුජ හෙවත් අඟහරු වෙයි. විශ්ව කේන්දරයේ අටවැන්නාධිපති වන්නේ ද කුජයි. ග්‍රහතරු අතරින් පෘතුවියට සමාන ගතිගුණ ඇති එකම තරුව කුජයි. ඡ්‍යෝතිෂයේ දී භූමිපුත්‍ර ලෙස හඳුන්වයි. කුජට පෞරුෂය...
ජන්ම කේන්ද්‍රයේ තුන්වන කොටුව හෙවත් තෙවන භාවය සහෝදරස්ථානය, වික්‍රමස්ථානය යන නම්වලින් හැඳින්වේ. සාමාන්‍යයෙන් ජන්මියාගේ සහෝදර සහෝදරියෝ, අසල් වැසියෝ, අන් අයගෙන් ලැබෙන සහයෝගය වික්‍රමය, ධෛර්යය හෙවත් සටන්කාමි බව, සුළු ගමන් බිමන්, පියාගේ...
2023.02.15 දින රාත්‍රී 08.03ට ග්‍රහලොව සුකුමාලිය වූ සිකුරු ග්‍රහයා ගුරු හිමි මීන රැසට පැමිණ මාලවි නම් පංච මහා පුරුෂ යෝගය ලබා 2023-03-12 දින තෙක් එහි ගමන් කරනු ඇත. මේ වන විට මීන ලග්න අධිපති ගුරු ග්‍රහයා ද මීන රැසෙහි ස්වක්ෂේත්ර බලය ලබා එහි...
වර්තමාන සමාජයේ බොහෝ දෙනා කලට වේලාවට විවාහ වුවත් එම යුග ජීවිත ඉතා කෙටි කලකින් කෙළවර වෙති. එයට හේතුව නම් ලග්න කේන්දරයේ ලග්න නවාංශකාධිපති සහ 55 වැනි නවාංශකාධිපති දුර්වල වීමයි. ඒ අනුව ලග්න කේන්දරයක 7 අධිපතින් 7 වැන්නාධිපති තැන්පත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960