වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නව තාක්ෂණික දියුණුව
අපනයන වර්ධනය
ව්‍යාපාරික ක්ෂේත්රයේ නියුතු අයට වාසි
එළැඹෙන අපේ‍්‍රල් 03 සිකුරු සමඟ නැප්චූන් ද අප්‍රේල් 11 ගුරු දින කුජ සමඟ ශනි ද යුද වදින අතර ශනි සහ සිකුරු...
ශක වර්ෂ 1945 ක් වූ මීන රවි 16 භාග මැදින් අව ජලවක තිථිය ලත් කිවිදින සිට මීන රවි 22 භාග මැදින් අව දසවක තිථිය ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - මීන
කුජ - කුම්භ
බුධ - මේෂ
ගුරු - මේෂ...
අංක විද්‍යාත්මක කරුණු විග්රහයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු 21න් පසු මේෂ රාශිගතව ගමන් කරන මුත් මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ පුර්ණ බලය ක්‍රියාත්මක වන්නේ මාර්තු මාසයේ 28 වැනි දින සිට අප්‍රේල් 19 දක්වාය. අප්‍රේල් 19 න් පසු...
නීච භංග රාජ යෝගයක් උදා කරමින් අප්‍රේල් 09 කුජ දින රාත්‍රී 09.36ට බුධ මීනයට සංක්‍රමණය වන්නේ ය.
ඊට පෙර අප්‍රේල් දෙවැනිදා බුධ ග්‍රහයා මේෂ රාශියේ වක්‍රව ගමන් කරයි. එය උත්තරායන වසන්ත සෘතුවෙහි මීන රවි 19 භාග ලත් කුජ දින අලුයම 03.46ට...
විවාහය යන්නට නොයෙක් අර්ථකථනයන් ඇතැත් නීතිමය බන්ධනය අත්ලෙහි සටහන් නොවන අතර, අත්ලෙහි විවාහ රේඛාවලින් පෙන්නුම් කරන්නේ තෝරාගත් අයකු සමඟ දෙදෙනාගේ කැමැත්ත මත නිරන්තරයෙන් පවතින ප්‍රීතිමත් කායික සම්බන්ධතාවයන්ය. එය විවාහය යැයි හැඳින්විය හැකිය. විවාහය...
අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ 2018 වසරේ ආන්දෝලනාත්මක නමක් සහ අංකයක් සම්බන්ධ කතා බහට ලක් වූ නැඟී එන ඉන්දීය ක්‍රීඩකයකු ඔබට මතකද? ඔහු ඉන්දියානු රුපියල් කෝටි 3.2කට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වෙන්දේසියට ගැනුණා. ඒ ලීගයෙන් ඉවත්...
අමෙරිකානු ජානාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජන්ම දින ග්‍රහසටහන අංක 50 දරන රූපසටහනෙහි දක්වා ඇත. ඔහු උපත ලැබුවේ 1946.06.14 වෙනි දිනය.
1) ගුරුගේ දෘෂ්ටියෙන් රවි පෝෂණය වෙයි.
2) රවිගේ දෘෂ්ටියෙන් ශනි පෝෂණය වෙයි.
3) ශනිගේ දෘෂ්ටියෙන්...
සුබසෙත පින්වත් පාඨක ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන මේ පහත සදහන් උතුම් ‘අන්තරාය’ නිවාරණ පිරිත අදටත් බුරුම රටේ වැසියන් ඉතාමත් ගෞරවයෙන් නිති පතා භාවිත කර ආරක්ෂාව ලබාගන්නා අති උතුම් ආනුභාව සම්පන්න පිරිතකි.
කල්පකෝටිගණනකින් ලොව පහළ වන බුදු කෙනෙක් තුළ...
මාර්තු 26 වැනිදා අලුයම 03.09ට ඥානකාරක බුධ අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය. මෙය මේෂ රාශිය, මේෂ නවාංශකය, අස්විද 01 පාදය ආශ්‍රිතව සිදු වෙයි.
ගිනිකතුරු යෝගය 02 වැන්නේ යෙදී උදා රාශිය මකරය වී ප්ලූටෝ සතුරුව තැන්පත් වීමද...
ජිවන රේඛාවට සමාන්තරව මහපට ඇගිල්ල පැත්තෙන් විහිදෙන රේඛාව කුජ රේඛාව ලෙස හදුනාගත හැකිය. ජීවන රේඛාවට පාර්ශ්වික රේඛාවක් වශයෙන් පිහිටන මේ රේඛා සමහර පුද්ගලයන්ගේ අත්වල එකකට වඩා වැඩි ගණනක් තිබිය හැකිය.
මෙම රේඛාව නිසා ජීවන රේඛාචේ ප්...
ඔබත් මාත් පියවි ඇසින් දකින මේ පෘථිවිය හා මෙහි වෙසෙන මිනිසුන් ඇතුළු ජීවී කොට්ඨාස වලට වඩා අපට නොපෙනෙන තවත් බොහෝ ජීවී කොට්ඨාස ඇති බව බොහෝ ආගම්වල ඇති ඉගැන්වීම් අනුව පැහැදිළි වේ. මේ පෘථිවි තලය තුළ වුවද අපට පියවි ඇසට නොපෙනෙන විවිධ ජීවී කොට්ඨාස සිටින...
අප ලොව්තුරා සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අගසව් තනතුරින් පිදුම් ලත් පින්වන්ත උතුම් මහා රහතන් වහන්සේ නමකි. සරියුත් මහ රහතන් වහන්සේ මහා ධාරණ ශක්තියක් හා මතක ශක්තියකින් යුතු උපතින්ම හා බුද්ධි බලයෙන් සම්පූර්ණ වූ සැරියුත් මහරහතන් වහන්සේට වන්දනාමාන...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960