වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මෙලොව උපන් සෑම අයකුම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මිල මුදල් අතට ලැබෙන්නේ ද යන්න දැන ගැනීමටයි. වත්මන්හි සල්ලි සොයන ක්‍රමය ගැන සෑම මිනිත්තුවක් පාසාම වඩාත් උනන්දුවක් දක්වයි. ජන්ම කේන්ද්‍රයේ මුදල් පිළිබඳව දෙක සහ එකොළොස් වැන්න මුල් තැනක්...
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙතට ලිවීමට අදහසක් පහළ වූයේ මෑතකාලයේදී අසම්මත ලිංගික සම්බන්ධතාව ඉහළ ගොස් ඇති බවට ලොව පුරා පැතිර යන ප්රවෘත්ති සමඟය.
ඒ අනුව වර්තමාන සමාජයේ පවතින අසීමිත නිදහසත්, ආගම ධර්මයට, මිනිස් ගුණධර්මවලට මුල්...
රාශි චක්‍රයේ එකොළොස් වැන්න කුම්භ රාශියයි. තාරකා 108කින් සමන්විත වායු රාශියක් වන කුම්භ රාශියට හිමි ප්‍රදේශය රාශි චක්‍රයේ අංශක 300 - 330 දක්වා පැතිර ඇති දෙනට නැකතෙ 3 හා 4 පාදත් සියාවස නැකත සම්පූර්ණයෙන්මත් පුවපුටුප නැකතේ එක් පාදයකුත් අයත්ව සැකසී ඇත...
ළා නිල් පාට නවීන පන්නයට අයත් බෙන්ස් කාරයක් කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව ඉදිරිපස නතර කෙරිණි. එය පදවාගෙන ආවේ වත්පොහොසත්කම් ඇති සුරූපී කාන්තාවකි. ඇයගේ තනි නොතනියට සුන්දර මිතුරියක් ද පැමිණියාය.
“ඩිංගිරි බණ්ඩෝ” ඔය ගේට්ටුව ඇරල ඔය කාරය...
මෙතෙක් කතාව...
දුම්රිය ගමනක යෙදී සිටියදී හමුවුණුු වෙනස් රුවක් ඇති අමුත්තකු වූ කොල්වින් රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ කැබින් එකේ නිදා ගන්නට අවසර දෙන ලෙසයි. බියක් දැනුණ ද පසුව එකඟ වූ මට ඔහු තනිව...
“ඇයි අපේ රටේ මිනිස්සු තවමත් ඔය යක්ෂ, භූත, දේව සංකල්ප එක්ක ඉන්නේ”?
“කොහොමද දරුවෝ එහෙමම ඉන්නා වගක් කියන්නේ”?
“නෑ ගුරුන්නාන්සේ සීයෙ අපි තවමත් ඒව අදහනවා නේ.”
“එහෙම ඇදහීමක් නොවෙයි දරුවෝ. මිනිස්සුන්ට සිද්ධ වෙන දේවල් එක්ක විශ්වාසයක්...
අප්‍රේල් 05 වැනිදා
මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 5 වන අතර, එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ ස්වභාවය සහ ක්‍රියාකලාපයන් මත ජීවිතයේ...
සුර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම ඡ්යොතිෂවිද්යානුකූලව අලුත් අවුරුදු උදාව ලෙස විග්රහ කරන අතර එම රාශි මාරුව සිදුවන කාල හෝරාවේ ග්‍රහ තත්ත්වය ආදි වු කරුණු සැලකිල්ලට ගෙන පලාපල කථනයන් සිදු කරනු ඇත. එසේම අංක විද්යානුකුල...
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ආයුබලය, ධනබලය, පිරිස්බලය ගෙන දෙන ආගමික අංශවලට ද නැඹුරු කරන පංච මහා පුරුෂ යෝගයක් වන සස යෝගය සහ මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු, මකර, මීන ලග්නවලට ඉතිරි කර ගැනීම, තැන්පත් කර ගැනීම තුළින් ජීවිතයේ...
සිංහල - හින්දු අයට වසරක් ගෙවිලා වසරක් ලබන කොට ඒ අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරන්නේ නැකතට. නැකතට වැඩ ආරම්භ කිරීම සිංහල බුද්ධාගමේ අපිට විතරක් උරුම එකක් නොවේ. අන්‍ය ආගම්වල උදවියත් ඡ්‍යොතිෂය භාවිත කරනවා. ඡ්‍යොතිෂය තිබෙන්නෙ බුද්ධාගම වගේම ඥාණවන්ත අයට....
ශකවර්ෂ 1945ක් වූ මීන රවි 23 භාග මැදින් අව එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 29 භාග බක් පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – මීන
කුජ – කුම්භ
බුධ – මේෂ ( 09 දා රාත්‍රි 09.36 මීන)...
සුර්ය සංක්‍රාන්තිය සිදුවන වෙලාවට වෘශ්චික ලග්නය උදාව පවති. ලග්නයෙන් 4 වැන්නේ ශනි,කුජ ද, 5 වැන්නේ සිකුරු,රාහු,බුධ,නෙප්චූන් ද, 6 වැන්නේ රවි,ගුරු,යුරේනස් ද, 8 වැන්නේ සඳු ද, 11 වැන්නේ කේතු ද සිටියි. මේ ග්‍රහ පිහිටීම් ලග්නවලට කෙසේ බලපායිද යන්න විමසා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960