කතුවැකිය

2024-12-26 18:30:00
බැබළීම නැතහොත් ආලෝකය ලෙස සැලකෙන ඡ්‍යොතිෂය නත්තල් තරුවේ දීප්තිය සමඟ ගැළපී යන බව බොහෝ දෙනා අද වන විට පිළිගන්නා මතයක් බවට පත්ව තිබේ. රජතුන් කට්ටුව ලෙස ගැනෙන ප්‍රඥාවන්තයන් තිදෙනා දෙව්බිලිඳුන් දැක ගැනීමට ආවේ නත්තල් තරුවෙන් මඟ අහගෙන බැව්...
2024-12-19 18:30:00
ඉන්දියානු තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් පසුගිය දා අපූරු සොයා ගැනීමක් කර ඇත. ඒ පෘථිවියට අලෝක වර්ෂ 489 ක් ඈතින් පිහිටි අමුතුම ආකාරයේ සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ධවය. එහි විශේෂත්වය වන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මෙන් එක සූර්යයකු වටා ග්‍රහ ලෝක භ්‍...
2024-12-12 18:30:00
ලෝකය වෙනස් කිරීමට උත්සාහ කරන මිනිසා තාක්ෂණයේ හිනිපෙත්තටම යන්න යන්නම පරිසරයෙන් ඔහු ඈත්වන බවක් පෙනෙන්ට තිබේ. ගහට කොළට සතා සීපාවාට පමණක් නොව ඉර, හඳ, තාරකාවලට පවා බැඳුණු මිනිසා ඒවාට වැඳුම් පිදුම් කළේ, බිය වූයේ නොදියුණුකම නිසා යැයි අද හැඳීන්වුව...
2024-12-05 18:30:00
නවවැනි ග්‍රහයා පිළිබඳ කතාව යළිත් කරළියට පැමිණ ඇත. ඒ අලුත් මුහුණුවරකිනි. කලින් නවවැනි ග්‍රහයා ලෙස සැලකුවේ ප්ලූටෝය. එහෙත් එය කුරු ග්‍රහයකු ලෙස සලකා තාරකා විද්‍යාඥයෝ මෑතකදී ප්ලූටෝගේ තත්ත්වය පහත දැමූහ. එසේ වුව ද තවමත් ඇතැම් වේලාපත්කඩවල...
2024-11-28 18:30:00
සමහර ගැටලුවලට පිළිතුරු ලැබෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු ලෙසිනි. හේතු ඵලවාදී දහමක් පිළිගන්නා අපට එවැනි විසඳුම් ගැන වුව ද සිතන්නට වන්නේ කැකිල්ලේ රජු මූල හේතුව සොයා ගන්නට උත්සාහ කළා ද යන්න අනුවය. ඡ්‍යොතිෂය වසර දහස් ගණනක් තිස්සේ...
2024-11-21 18:30:00
සිත තිබෙන්නේ කොහේ ද යන්න පිළිබඳ අදටත් අපට ඇත්තේ පැනයකි. එයට හොඳම උදාහරණය යම් තීරණයක් ගන්නා විට මොළයෙන් හා හදවතින් සිතන ආකාරය ගැන කියැවෙන පාඨයන්ය. සිතට වහල් නොවී මොළයට ඉඩ දෙන්න යනුවෙන් හෝ හදවතින් සිතා මොළයෙන් තීරණ ගන්න යනුවෙන් බොහෝ විට...