අද දවස

2024-07-25 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - උතුර මේෂවිශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන දිනයකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි. සිතේ...
2024-07-24 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 01.50 - 03.24 සුබ දිශාව - දකුණ මේෂඋත්සහවන්තව කටයුතු සිදුකරන බවක් පෙනේ. විශේෂ හිතවත්කමකට මඟ සැලසෙන බවක් පෙන්වයි. සැනසිලිදායක ලෙස කටයුතු කීපයක් සිදුවන දිනයකි.වෘෂභඋගත්...
2024-07-23 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් - 12.17 - 01.51 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. හිතවත්කම් අලුත් කරන බවක් පෙනේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.වෘෂභගතට සිතට සැනසිල්ල...
2024-07-22 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 03.24 - 04.58 සුබ දිශාව - දකුණ මේෂආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙහෙසීම් අධික දිනයකි....
2024-07-21 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 07.36 - 09.10 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. නීති ගැටලුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි.වෘෂභගතට සිතට සැනසිල්ල...
2024-07-20 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 04.57 - 06.31 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. ළඟින් ඇසුරු කරන අයකුගේ ඈත් වීමක් සිදු කරයි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින්...