වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ඉතා සුබදායක පොකුරු යෝගයක්
මැයි 24, 2019
2019 ජූනි මස 10 වන සඳු දින උදේ 07.02 ට නැගෙනහිර දිශාව බලා ඇට වර්ග සිටුවන්න. පොකුරු යෝගයකි.
මෙම නැකතට සිටුවීමෙන් බොහෝ සාර්ථක ඵලදාවක් ලැබීමට හැකිවේ. එක නැට්ටේ ගෙඩි තුන හතරක් බැගින් ද සෑදේ. වැල් බිජුවලට විශේෂයෙන් ශුභදායක වේ. වට්ටක්කා, පත්තක්කා, පිපිඤ්ඤා ආදි දේවලට ද බතල, කොඩොල්, කිරිඅල ආදී දේවලට ද ඉතා ශුභදායක වේ. මෙම නැකත පිළිබඳව මොහොර්ති චින්තාමනි විස්තරවන පරිදි මෙදිනට පුවපල් නැකතද සඳු දිනයද යෙදී ඇත. එසේම මිථුන ලග්නය, ශනි හෝරාව ශනිගේ පංචම හෝරා කාලයද යෙදී අංග සම්පූර්ණ පොකුරු යෝගයද යෙදී ඇත. මෙම නැකත පහත නැකත් හිමි අයට විශේෂ ශුභදායක බව කිව හැකි ය. මුල, මා, අස්විද, අනුර, උත්‍රපුටුප, පුස, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙන, හත, සුවන.
මහතුං ජාතුංග
෴ සබැඳි ලිපි ෴
“සර්... අද ද්‍රව්‍ය ගුණ විෂයට කපු ශාකය ගැන කියනවා කියලා සර් ඊයේ කිව්වනේද?” “ඔව්. ඔව්. අපි කපු ගැන පාඩම කරමු. පිරිමි ළමයි හරි උනන්දුයි නේද අද?.” කියූ...
2024-11-14 18:30:00
“වෙද මහත්තය කොහොමද? අපිත් ගොඩක් දවසකින් බෙහෙත් සාප්පුවට ආවෙ.”“වරදක් නැහැ. ඉස්කෝලේ නෝනා මොකද හදිසියේම මේ පැත්තෙ ආවෙ? “වෙද මහත්තයෝ. අපේ මේ දුවට...
2024-11-07 18:30:00
එදිනෙදා මුළුතැන්ගේ භාවිතයට ගන්නා ද්‍රව්‍යවල ඇති ඖෂධීය ගුණවලින් ලෙඩ රෝගාදිය සඳහා ගතහැකි ප්‍රයෝජන කීපයක් ගැන සොයා බලමු.සෙම්ගෙඩි නැසීමට කහවිෂබිජ නාශක...
2024-11-07 18:30:00
“සිරිපාල මහත්තය. මොකද අද මේ පැත්තෙ .අසනීපයක් ද?”“අනේ ඔව් වෙද මහත්තයෝ. මගේ යටි බඩ හරියෙනුයි. කොන්ද හරියෙනුයි කැක්කුමක් එනවා. මූත්‍ර කරනකොටත් ටිකක්...
2024-10-31 18:30:00
ද්‍රව්‍ය ගුණ පාඩම සඳහා ඔසු උයනට ගිය එක් සිසුවෙක් කථිකාචාර්යවරයාගෙන් මෙසේ ඇසුවේය.“සර්, මොකක්ද මේ ගහ. මේ ගහේ කඳ හරියට අලියෙකුගේ කකුලක් වගේනේ”“හරියටම...
2024-10-24 18:30:00
“ළමයිනේ. මේ වෙලාවෙ ඔයගොල්ලන්ට තියෙන්නේ ද්‍රව්‍ය ගුණ විෂයය නේද?” අසමින් ද්‍රව්‍යගුණ කථිකාචාර්ය සිරිමල් වෛද්‍යාචාර්යතුමා ආයුර්වේද විද්‍යාලයේ අවසාන...
2024-10-17 18:30:00
ඩෙංගු රෝගයේ ආරම්භය වන්නේ උණය. සාමාන්‍ය උණ තත්ත්වයකදී අප සැලකිලිමත් විය යුත්තේ එය දැවැන්ත රෝගයකට මඟපෑදීමට ඉඩ තිබෙන බැවිණි. බාල මහලු කාටත් ඩෙංගුවලින්...
2024-10-17 18:30:00
“වෙද මහත්තයෝ කොහොමද?ගොඩක් කාලෙකින් මේ පැත්තෙ මම ආවෙ.”“වරදක් නැහැ. හොඳින් ඉන්නවා. ඉස්කෝලේ මහත්තයෝ... ඉතින් කොහොමද?”“වෙද මහත්තයෝ මම ආවෙ කරුණු...
2024-10-10 18:30:00
ආයුර්වේද වෛද්‍ය ජයසිංහ මහතා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. ඔහුට එදින පැවරී තිබුණේ වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ සිසුන් හට ඖෂධ පැළෑටි...
2024-10-03 18:30:00
“මොකද සරත් ළමයා අද මේ පැත්තෙ. විශ්වවිද්‍යාලය නිවාඩුද?”“නිවාඩු නැහැ වෙද මහත්තයා... මම මෙහාටමයි ආවෙ.”“ඇයි මොකක්ද අසනීපය?” “අසනීපයක්ම නෙමෙයි වෙද මහත්තයෝ...
2024-09-26 18:30:00
රස වගේම ගුණ සම්බන්ධ වන්නා වූ ආහාර රාශියකි. ආහාර වර්ග විස්මිත නිර්මාණයක් වනවා සේම ජීවිතයට ඉතාමත් අවැසි පෝෂක කාණ්ඩයක් ද වෙයි. එයින් අප රස නහර සේම...
2024-09-26 18:30:00
බෙල්ලේ වේදනාව අද වන විට තරුණ වයසේ සිටම ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනාට මුහුණපාන්නට සිදුවන පීඩාකාරී තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. බෙල්ලේ...
2024-09-26 18:30:00
“මොකද වසන්ත පුතා මේ පැත්තෙ. අසනීපයක්වත්ද? බෙහෙත් ගන්නද?”“අසනීපයක් නම් නැහැ වෙද මහත්තයෝ. මම ආවෙ ඔබතුමා මුණ ගැහෙන්න. මට ඔබතුමාගෙන් සුවඳකොට්ටන්...
2024-09-19 18:30:00
දිව තොල් පැලෙනවාටසමන්පිච්ච (ළා පහේ) කොළ ගෙන තලතෙලින් අඹරා දිවේ තොලේ ගානුපත්තෑ විෂට කඩුපහර , කැකුලු හාල් පානු වතුරෙන් අඹරා කෑ මුඛයේ ගානු.නින්දෙන් මූත්...
2024-09-19 18:30:00
“අම්මේ... බලන්නකෝ මේ ඇට්ටේරිය මල්වල සුවඳ. ගහ පුරාම මල් පිපිලා .පළාතම සුවදයි.“ඔව් දුවේ .ඇට්ටේරිය මල් පිපුනම හැම තැනම සුවදයි. මම ඔය ගහ හිටවල දැන්...
2024-09-12 18:30:00
“මොකද ජයසේන අත වෙලාගෙන? වැටිලා කැඩුනද...?”“ඔව් වෙද මහත්තයෝ මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා නේ වැටිලා කැඩුණේ. ඒවාට බේත් කරල හොඳ වෙලානේ තිබුණේ. ඒ වුණාට...
2024-09-05 18:30:00