වර්ෂ 2024 ක්වූ July 26 වැනිදා Friday
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
දුන්නකින් ඉලක්කයට විදීමට සැරසෙන මිනිසෙකු සංකේතවත් කරන ධනු රාශිය රාශි චක්‍රයේ නමවෙනි රාශියයි. යම් අයෙක් යම් කාර්යයක් ඉලක්කයට කිරීම යහපත්...
ග්‍රහ මඬුල්ලේ රජ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතිත්වය දරන එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වේ. මෙම රාශියට අයත් නැකත් තරු පෙළ සිංහයකුගේ ස්වරූපයෙන් දිස්වෙන බැවින් මෙම රාශිය සිංහයකුගේ රුවක් සංකේතවත් කර ඇත....
රාශි චක්‍රයේ සිවු වන රාශිය වන කටක ජලජ රාශියක් වශයෙන් සැලකේ. බොහෝ අස්ථිර ගතියෙන් යුත් නීච රාශියක් නිසා කකුළුවකුගේ ස්වරූපයෙන් කටක රාශිය හඳුන්වනු ලබයි.
පැරණි නාමය කැන්සර් කියාද, ඉංගී්රසි නාමය ක්රෑබ් කියාද හඳුන්වනු...
පුරාතනයේ සිටම මිනිසාත් ගහකොළත් අතර තිබුණේ සමීප සම්බන්ධතාවකි. උපතේ සිට මරණය දක්වාම මිනිසාට වෘක්ෂලතාදිය ප්‍රයෝජනවන බවත්, උපකාරිවන බවත් අපි දනිමු. අපේ ආහාර, බෙහෙත් ද්‍රව්‍ය හා නිවෙස අලංකාරය කරන ගෘහභාණ්ඩ ආදී සියලුදේම සම්පාදනය වන්නේ අප...
තම පුරුෂයාට අනේකවාරයක් මුසා බස් ගොතමින් ජීවිතය ද පරදුවට තබා හෝ වෙනත් පුරුෂයන් කරා ඇදී යන්නීය. මෙවන් කාන්තාවන් තමන්ගේ ශරීරයට වඩා ඉඳුරාම ස්ථුල (මහත්) පිරිමි කෙරෙහි ශරීර අඟපසඟවලට සිහින මවමින් බොහෝ සේ ඇලුම් කරන්නෝ ය. මෙවැනි කාන්තාවන් අධික කාමාශාවෙන්...
කොතරම් ලස්සන රුවක් කෙනකුට පිහිටියත් මුඛයේ දත් නොතිබේනම් කුමන ලස්සනක් ද? එමෙන්ම දත් නිසා කෙනකුගේ මුහුණට අමුතුම අලංකාරයක් ගෙන දෙන අතර ආහාර සැපීම සඳහා ම මහෝපකාරීවන දත් නිරවුල් ශබ්ද උච්චාරණය සඳහා ද අත්‍යාවශ්‍ය වේ. දත් නැතිදා උක්දඬු ගිනි තපින්න...
බැලූ බැල්මට කැපී පෙනෙන අංග ලක්ෂණයක් වූ ඇහිබැම ද දේහ ලක්ෂණ විද්‍යාවේදී විශේෂ ස්ථානයක් ගනී. කායික විද්‍යා අංශයෙන් ද බලන විට ශරීරයේ යම් යම් කොටස්වල ක්රමික පැවැත්ම සඳහා සොබාදහම විසින් යොදන ලද රැකවරණ මහත් රාශියක් ඇති බව පෙනේ. ඇස්වල...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960