වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ඔහු හෙළයේ මහා පඬිරුවනකි. ශ්‍රී ලංකා මාතා නාමය සේම තම නාමයද දසත පැතිර වූ දුර්ලභ ගණයේ මිනිසෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්රයේ ද පරතෙරට ගිය නැකැත් ශාස්ත්‍රයෙන් සුබපල නෙළූ සැබෑ ශාස්ත්‍රඥයෙකි. ගුණපාල පියසේන මලලසේකරයන් තම දැනුමෙන් සේම ඡ්‍යොතිෂයේ...
ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
මම ආසකරන මැණික් කැටේ නිල්
දුර ඈත කැළේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්......
ගීතය වගේම
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ...
සබරගමු පළාතේ කෑගල්ල මාකෙහෙල්වල ගම්මානයේ පල්ලේවත්තේගෙදර ජීවත් වූ පාරම්පරික වෛද්‍යවරයාගේ කුඩා මුනුපුරා වශයෙන් උපත ලබන්නට ඔහු සැබැවින් වාසනාවන්ත විය. ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්රයත් පාරම්පරික වෙද හෙදකමත් කුඩා මුණුපුරාට ඉගැන්විය යුතුය යන අදහස...
“දක්ෂ විචක්ෂණ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයකුගේ දසනතුරින් පිටවන සාරවත් කියමන් නිසා මහජනයා වශී වන්නේ දිව්‍ය මන්ත්රයටත් වඩා බලවත් ලෙසය. කොතරම් පාප ග්‍රහයකුගේ වුවත් අගුණ මකා දමන ශුභ දෘෂ්ටි ආදිය සොයා ගනිමින්, ලබන්නට යන පාප දශාවකට අස්ථාන භයෙන්...
හෙන්රි බේම්මුල්ල යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්රශිල්පියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්‍යවේදියකු යනා දී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් කරා සිය භූමිකාව පැතිරවූවකු ලෙස එතුමන් කා අතරත් ප්‍රසිද්ධියට පත්වෙයි...
පංචිකාවත්තේ අභයසිංහාරාමය පිහිටා ඇත්තේ ජනාකීර්ණ පෙදෙසකය. ඒ 1935 වර්ෂයයි. එවක එහි විහාරාධිපති වූයේ පූජ්‍යපාද මාදම්පේ ශ්‍රී අත්ථදස්සි සීලක්ඛන්ධ හිමිපාණෝය. බ්‍රහ්ම මූර්තියෙන් සැමදා අවදිවන උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා මැද්දේ තම දවසේ උදාව ආරම්භ...
කුඩා කල සිටම කසාවතට අශා කළ කුඩා දරුවකු විය. එනිසාම සෑම මසකම පොහොය යෙදෙන දිනවල තම මෑණියන් සහ පියාණන් සමඟ පන්සලේ සිල්සමාදන් වන්නට මේ සිඟිත්තා අමතක නොකළේය. දරුවන් අට දෙනකුගෙන් යුතු පවුලේ බඩපිස්සා වූ මේ දරුවා පන්සලට නිතර යන එන ගමන සංසාර පුරුද්දක්...
ඒ 1940 දශකයේ අගභාගයයි. චන්ද්‍රරත්න මානවසිංහ නමැති මහා සාහිත්‍යධරයා ලංකාදීප පුවත්පතේ සේවය කළ සමයයි. නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා තවත් මාධ්‍ය සගයකු සමඟ ඔහු පිටත්ව ගියේ පෙරදිනෙක යොදාගත් රාජකාරි කටයුත්තක් සඳහායි.
...
ගණිතය විෂය භාර ගුරුතුමා පන්තියට එන වෙලාවයි. ඔහු තම උපැස් යුවළ යටින් පන්තිය සිසාරා බැල්මක් හෙළයි.
සංවරව කළු ලෑල්ල වෙත යන එතුමා බරසාර ගණිත ගැටලුවක් කළු ලෑල්ලේ සටහන් කරයි. කාටද මේක විසඳන්න පුළුවන්. වේවැලෙන් මේසයට පහරක් ගසමින් විමසයි. ඔහු...
පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත් මාධ්‍යවේදයත් ඇගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. ජීවිතයෙන් වැඩි කාලයක් ඇය ගත කළේ ද එසේම ගතකරමින් සිටින්නේ ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සමඟ බව පැවසුවොත් එය නිවැරැදිය.
...
කොළොන්නාව විහාර මාවතේ ‘‘ආසිරි අසපුව” ඉදිරිපස නැවැතූ මෝටර් රියකි. එයින් බැසගත් ධනවත් කාන්තාවක් තම සුරතෙහි රඳවාගත් කේන්දර කොපිය රැගෙන කෙළොන්නාවේ හිමියන් හමුවට ගියාය.
උන්වහන්සේ වමතින් ගත් කේන්දර කොපිය දකුණතින් පරීක්ෂා කර...
‘ඡ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂයය කිසිදු ආගමකට අයත් නැති හේතුඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකිය. ප්‍රකට විද්‍යාඥයන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස්වන සුලුය. එහෙත් ඡ්‍යොතිෂයේ ගැඹුරු...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960