වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ලෙස්ලි ජයසිංහ යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්‍යවේදියකු යනාදී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් කරා සිය භූමිකාව පැතිරූවකු ලෙස ඔහු කා අතරත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි...
කුඩා කල සිටම කසාවතට අශා කළ දරුවකු විය. සෑම මසකම පොහොය දිනයට මේ දරුවා නොවරදවාම පන්සලට ගොස් සිල් සමාදන් වන්නට අමතක නොකළේය. පන්සලට නිතර යන එන පුරුද්ද මේ දරුවාගේ සංසාර පුරුද්දක්ම වන්නට ඇතැයි වැඩිහිටියෝ සිතූහ. මේ නිසාම දෝ පැවිදි වීමේ ආශාව මේ කුඩා...
ජන්ම පත්‍රයක්, නැකැත් පත්‍රයක් අතට ගත් කල ඔහුට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි. ඒ තමා දැන උගත් ඡ්‍යොතිෂ ශාස්ත්‍ර දැනුමෙන් සමාජයට සැලකිය යුතු සේවයක් සලසන්නට ඔහුට හැකිව ඇති බැවිණි. ඡ්‍යොතිෂ ශාස්ත්රයේ නමක් දිනූ මේ ප්‍රවීණයා එස්. සෝමපාල...
මය නම් ඍෂිවරයා ‘මය මතය’ නමින් නිවාස ඉදිකිරීම පිළිබඳ ඈත අතීතයේ ග්රන්ථයක් රචනා කර ඇත. මෙහිදී ෙම් ග්‍රන්ථය අනුව
ලංකාවේ දෛවඥවරුන්ගේ උපදෙස් මත ලංකාවාසීන් හට
නිවාස ඉදිකිරීම් කර ඇති බවට සාක්ෂි තිබේ.
මෙයට අමතරව පසුකාලිනව මේ...
හෙන්රි බේම්මුල්ල යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්රශිල්පියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්‍යවේදියකු යනා දී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් කරා සිය භූමිකාව පැතිරවූවකු ලෙස එතුමන් කා අතරත් ප්‍රසිද්ධියට...
ඔහු සැබෑම වාසනාවන්තයෙකි. ඒ ඔහුගේ දිවියෙන් සැලකිය යුතු කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්රයත් හස්ත රේඛා ශාස්ත්රයත් සමඟ ගත කරන්නට හැකි වීම නිසයි. තමාට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත්, හස්ත රේඛා ශාස්ත්රයත් පමණක් නොව ලේඛනයත් ඔහුගේ ජීවිතය හා බද්ධ වී...
ජීවිතයට සදාතනික බැඳීමක් එක් කළ ඔහුගේ පියා අප කතානායකයාගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන නිවෙසට පැමිණ ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ පැවැසූ අසුබ අනාවැකිය කන වැකෙනා තුරු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව ඔහු කිසිවක් විශ්වාස නොකළ අතර ඒ පිළිබඳ කිසිවක් ඔහු දැන සිටියේ ද නැත...
‘ඡ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂයය කිසිදු ආගමකට අයත් නැති හේතුඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකිය. ප්‍රකට විද්‍යාඥයන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස්වන සුලුය. එහෙත් ඡ්‍යොතිෂයේ ගැඹුරු...
පරම්පරාවෙන් පරම්පරාවට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය උරුමවන අතළොස්සක් වාසනාවන්තයන් අතර ඡ්‍යොතිෂවේදී තිස්ස මහානාම යන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියාගේ නාමයද ඉදිරියෙන්ම කියැවෙන්නෙකි. හෙළ රජ දවස පටන් පැවත එන බද්දේගම ඡ්‍යොතිෂ පරපුරේ ප්‍රමුඛතම ඡ්‍යොතිෂවේදියකු...
ඇය ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ බහුවිධ නිපුණතා ඇති කලාකාරිනියක වුවාය. දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක, ගායිකාවක සහ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥවරියක ලෙස ද නමක් දිනූ ඇය වෘත්තීය ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥවරියක් ලෙස ද කටයුතු කළ ශ්‍රී ලාංකේය...
පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත්, ලේඛනයත් ඔහුගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. තම දිවියෙන් වැඩි කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සමඟ ගත කිරීමට ඔහු සැබෑම වාසනාවන්තයකු වූයේය. දැනුදු ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය කටයුතුවල නියැළී...
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයටත් සාහිත්‍ය කලාවටත් ඒ ඔස්සේ සමාජයටත් සිදු කළ සේවය නිසාම කලාභූෂණ, කාව්‍ය ශිරෝමනී, සබරගමු වංශාභිමානි, කිවිපති යනාදී ගෞරව නාමයන් රැසකින් ඔහු පිදුම් ලබා ඇත්තේය. අමුවල අමරසේනයන් අද ද නිර්ලෝභීව තම ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ඥානය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960