ආචාර්ය ජී.ඇම්. ගුණපාල

2024-09-05 18:30:00
ග්‍රහලොව සුරතලිය ලෙස සලකනු ලබන සිකුරු ග්‍රහයා මේ මස 18 වැනි දා දහවල් 1.57 ට තුලා රෘශියට සම්ප්‍රාප්ත වන්නේ ය. සිකුරු තමන්ට වඩාත් බලවත් රාශිය වන තුලාවට පැමිණීමත් සමඟ මේෂ, කටක, තුලා, මකර ලග්නවලට කේන්ද්‍රගතව එය පිහිටීමෙන් මාලවී නම් පංච මහා...
2024-08-29 18:30:00
 පතළ නැණ ගුණ මහරු තෙද බල පිරුණු ගණ දෙවි රදුන් සසොබන නිමල විදු නැණ සතර අධිපති සරස්වති මෑණියන් කුලුණෙන අපල බාධක දුරැර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ලබමින විපුල සුබපල ලබාදීමෙන් ඉගෙනුමෙහි සරු බව සදනු මැනපහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දූ දරුවන් හට...
2024-08-15 18:30:00
 වෘෂභ, මිථුන, කන්‍යා, මකර ලග්න හතරට සුවිශේෂී සුබපල අත්කර දෙමින් ග්‍රහලොව සුකුමාලිය වශයෙන් සලකන සිකුරු ග්‍රහයා 2024 අගෝස්තු මස 25 වැනි දා උදේ 01.16ට කන්‍යා රාශියට පැමිණ සැප්තැම්බර් මස 18 වැනි දින දක්වා එම රාශියේ හැසිරෙයි.වෘෂභයට පෙර...
2024-07-11 18:30:00
නව නිපැයුම් එළිදකීගැබිනි මවුවරුන් පරෙස්සම් වන්න කටක, සිංහ, ධනු, මීන ලග්නවලට ජය මාවත උදා කරමින් 2024 ජූලි මස 15 වැනිදා රාත්‍රී 7.35ට ග්‍රහලොව සෙන්පති කුජ සහ යුරේනස් ග්‍රහයන් අතර යුද්ධයෙන් යුරේනස් ජය ගනු ඇත.මෙහිදී එම ලග්න හිමියන්ට ධන...
2024-06-13 18:30:00
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්‍රපලමිථුන, කන්‍යා, ධනු සහ මීන ලග්නවලට පංචමහා පුරුෂ යෝග අතරින් භද්‍රා යෝගය යෙදෙන අයුරින් බුධ අද (ජුනි මස 14...
2024-05-30 18:30:00
 ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට මූල ත්‍රිකෝණ හා ස්වක්ෂේත්‍ර වන අතර විශ්ව කේන්දරයේ පළමු වැන්න බවට පත්වේ.කුජ මේෂ රාශියට...