වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
සියල්ලම වෙනස්වන සුළු ධර්මතාවය අනුව බලන විට ඉපැරණි කාල පරාසය තුළ පැවති විවාහ පරිසරයේ අස්වැන්න සරුසාර වී පැළ නොවීමේ තත්වයකට පත් වී ඇත්තේ වර්ණ විද්...
2021-02-11 18:30:00
ක්‍රි.ව. 1471 - 1485 අටවැනි වීර පරාක්‍රමබාහු රජු කල දික්වැල්ලේ වාසය කළ කඳවුරුකුල සාමණේරයන් විසින් රචිත මෙම සන්දේශය කවි 224කින් යුක්තය. උන්වහන්සේගේ...
2021-02-11 18:30:00
ආයුර්වේද දර්ශනය අනුව ආපෝ ,තෝජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංචභූතවලින් හා පැණී රස ඇඹුල් රස, ලුණු රස, කටුක රස. තිත්ත රස, කෂාය රස යන රස හයෙන් යුතු ශරීර...
2021-02-04 18:30:00
ඔබ කෙදිනක හෝ යමෙකු සමඟ සිනාසී සුහදවත් වන්නට උත්සාහ කළේ ද? ඒ තැනැත්තා හෝ තැනැත්තිය ද ඊට ප්‍රතිචාර වශයෙන් ඔබ සමඟ කළ සිනාවෙන් ඔබ දුටුවා ද ඔහුගේ ඇයගේ...
2021-02-04 18:30:00
මේ සටහන සත්‍ය කතාවක් ඇසුරෙන් ලියන නිසා හොල්මන් අවතාරවලට තිගැස්සෙන කවුරුවත්ම මේ සටහන නොකිව්වොත් හොඳයි.විශේෂයන්ම මනුෂ්‍යයන්ට මෙන් ඕනෑම සත්වයකුට...
2021-02-04 18:30:00
ආයුර්වේදයේ හඳුන්වනු ලබන අධිරක්ත චාපය අධිරුධිර පීඩනය නැතහොත් කා අතරත් සරල භාෂාවෙන් ව්‍යවහාර වන පෙෂර් එක අද සමාජයේ නිතර කතා බහට ලක්වන ප්‍රධානතම රෝගී...
2021-02-04 18:30:00
මානව පරිණාමයේදී වනගතව සිටි මිනිසා ගස්වල ගෙඩි, කොළ, පොතු වගේම අල ද ආහාරයට ගත්තේය. එහෙත් මිනිසා දඩයම් යුගයෙන් ගොවිතැන් යුගයට පැමිණි පසු ආහාර වගා කර...
2021-01-28 18:30:00
ස්වභාවික සම්පතින් හා සුන්දරත්වයෙන් ද අනූන මෙන්ම උසස්ව කුරුඳු නිපදවන, ලොවහොඳම නාවික කේන්ද්‍රස්ථානය ද වන අපේ මාතෘභූමිය අත්පත් කර ගන්නට යුරෝපා...
2021-01-28 18:30:00
ශ්‍රි ලාංකික වනිතා පරපුරට විමුක්තිය උදාකරලමින්, සුවිසල් මෙහෙයක් සිදු කළ ශ්‍රී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ ශ්‍රී ලංකා ආගමනය සිහිපත් කරවන උඳුවප්...
2021-01-28 18:30:00
ශ්‍රී ලංකාවේ ජාතික සංකේත ලෙස ජාතික වෘක්ෂය, ජාතික පුෂ්පය, ජාතික මල, ජාතික ක්‍රීඩාව හා ජාතික ගීය ප්‍රධාන කොට ජාතික පක්ෂියා, ජාතික ඇඳුම ඇතුළු ජාතික...
2021-01-28 18:30:00
මේ රටේ ජීවත් වන සියලු ජාතීන්ගේ එක්සත්කමේ බලමහිමය පෙන්නුම් කරන ජාතික කොඩිය සිංහල, දෙමළ, මුස්ලිම් , බර්ගර් යන සියලු ජාතීන් නියෝජනය කරමින් ගුවනේ ලෙළදෙන...
2021-01-28 18:30:00
සොබාදහමට එකඟ වූ මුළු මිනිස් වර්ගයාගේම මෙන්ම සියලුම සජීවි සත්වයින් හට උරුම වූ ආශ්වාස ප්‍රශ්වාස, ආහාර, නිදා ගැනීම හා මෛථුනය සතර වැදෑරුම් ක්‍රමවේදය...
2021-01-21 18:30:00
ශ්‍රී සම්බුද්ධත්වයෙන් අටවන මස වෙසක් පුර පසළොස්වක පොහෝදින මණි අක්ඛිත නා රජුගේ මැණික් පුටුව නිසා ඇති වූ ආරවුල විසඳන්නට තෙවන වරට මෙරටට වැඩම කළ...
2021-01-14 18:30:00
පත්තිනිය සහ කාන්තාව අතර ඇත්තේ අපූරු සබඳකමකි. එහෙත් පත්තිනි අම්මා යනු පතිවෘත්තතාවයේ සංකේතයක් වන අතර, පත්තිනි අම්මා කතාවේදී නොමඟ ගිය ස්වාමියෙකු ගැන ද...
2021-01-14 18:30:00
මෙසේ මල්රටා ඇඳ අලංකාර කොටස බොහෝ විට සූදානම් කර ගනු ලබන්නේ සූර්ය දිව්‍ය රාජයාගේ කිරණ වැටෙන නැගෙනහිර දෙසට ය. එමෙන්ම ගෙවත්තේ මල් රටා ඇඳ ලස්සන කරනවා...
2021-01-14 18:30:00
පැරණි ගොවි ජනතාවගේ සිට අද වර්තමාන තාක්ෂණය මධ්‍යයේ ගමන් කරන සමාජය දක්වා ඡ්‍යොතිෂය සමඟ ඉමහත් සබැඳියාවක් ජනතාව තුළ වර්ධනය වෙමින් පැවතුණේය.එදා අප මහ...
2021-01-07 18:30:00