වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
විවාහයකදී මුලින් දරුඵල ගැන විමසා බැලිය යුත්තේ සැමියාගේ ය. බිරිඳගේ ගැබ්දැරීම ගැන දෙවනුව බැලිය යුතු වේ. ගර්භධාරණය හීන නම් ගැබ් දැරීමේ ශාන්තිකර්ම හෝ ඖෂධ...
2021-08-19 18:30:00
මෙවර ඇසළ පෙරහරඇසළ මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර 13 දා වීදි සංචාරය කරයි. පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසු රන්දෝලි පෙරහර 18 දා වීදි...
2021-08-12 18:30:00
දුම්පානය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් සෑම තත්පර 6 කට වරක් ලෝකයේ කොහේ හෝ රටක එක් පුද්ගලයකුගේ මරණය සිදුවේ. දුම්පානයට ඇබ්බැහි වීමෙන් පෙණහලු පිළිකා...
2021-08-05 18:30:00
මුළු ලෝකයටම ඇති ප්රමුඛ පෙළේ තර්ජනයක් තමයි මේ කොරෝනාව. මෙවැනි වසංගත විශ්වය පාලනය කරන සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ කිරණවල බලපෑම්, රටේ සෘතු ගැන යමක් කිවුවොත්...
2021-07-29 18:30:00
මිනිස් සිරුරේ වෙන් වෙන් වශයෙන් පවතින ඇට යුගලයක් එක්කාසු වෙන තැන සන්ධියකි. මෙය සන්ධිය නමින් හැඳින් වේ. මෙවැනි සන්ධි එකක් නොව කීපයක්ම අපේ ශරීරයේ පිහිටා...
2021-07-22 18:30:00
ප්‍ර: අපේ හාමුදුරුවනේ ඇසළ පොහොය දිනයත් වටිනාම පොහොය දිනයක් නේද?පි: ඔව් ලෝකවාසි බෞද්ධ ජනතාවට ඉතාම සුවිශේෂී පොහොය දිනයක් මේ ඇසළ පොහොය.ප්‍ර: මේ වටිනා...
2021-07-22 18:30:00
සිතට සතුට සෙත සලසන කදිර දෙවිඳුනේ අවසරසතට තෙදැති නෙත් යොමුකර පිහිට ලබා දෙන නිරතුරරටට අභිමනක් ගෙනදෙන ඇසළ පෙරහරේ විසිතුරසැමට අසිරි සිරි බර වන සුවදෙන...
2021-07-22 18:30:00
සිතට සතුට සෙත සලසන කදිර දෙවිඳුනේ අවසරසතට තෙදැති නෙත් යොමුකර පිහිට ලබා දෙන නිරතුරරටට අභිමනක් ගෙනදෙන ඇසළ පෙරහරේ විසිතුරසැමට අසිරි සිරි බර වන සුවදෙන...
2021-07-22 18:30:00
සිතට සතුට සෙත සලසන කදිර දෙවිඳුනේ අවසරසතට තෙදැති නෙත් යොමුකර පිහිට ලබා දෙන නිරතුරරටට අභිමනක් ගෙනදෙන ඇසළ පෙරහරේ විසිතුරසැමට අසිරි සිරි බර වන සුවදෙන...
2021-07-22 18:30:00
මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරී යන කොරෝනා වසංගතය නිසා බොහෝදෙනෙකුට ඩෙංගු රෝගය පැතිරීයාම අමතක වී ඇති බවක් පෙනේ. එනිසාදෝ පසුගියදා වසංගත රෝග විද්‍යා අංශය...
2021-07-15 18:30:00
සිදුහත් කුමරු මව්කුස පිළිසිඳගනු ලැබුවේ ඇසළපුණු පොහෝ දිනකය. ගිහිගෙයින් නික්ම පැවිදිවන්නට සිදුහත් කුමරුට සිත්දුන්නේත් ඇසළමස පොහෝ දිනක ය. දසමර සෙන්...
2021-07-15 18:30:00
අපේ මොළයේ නාසයේ පෙණහළු වල පවත්නා විෂ බීජ සෙම පළවා හැරීමට ‘වේදූ පෑම් ඉතාම වැදගත්. අපේ හෙළ බිමේ වැවෙන යකිනාරං, දෙහි පඳුරු වැනි පැළෑටිවල කොළ හෝ පංචාංගය...
2021-07-15 18:30:00
පසුගිය දශක 2 ක පමණ කාලය තුළ අන්තර්ජාල ආශ්රිත සමාජ ජාල භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය නූතන ජන සමාජයට නැතුවම බැරි මූලිකාංගයක්වී ඇත.ශ්‍රි...
2021-07-15 18:30:00
කිසිම මස් වර්ගයක් ආහාරයට ගැනීමට අකමැති වැඩිහිටියන් මෙන්ම දරුවන්ද අප අතර සිටී. මේ නිසා සමහර මව්පියන් තම දරුවාට “නිසි පෝෂණයන් නොලැබේය” යන අනියත බියකින්...
2021-07-15 18:30:00
“මට පසුගිය කාලෙදි දැනුණා, මම මට විතරක් අයිති නැහැ කියා” ඒ මට ඇහුන ගීත කාණ්ඩයක්. මේ ලෝකේ සියලුම දේ අනිත්‍යයි. ඒ බෞද්ධ දර්ශනයේ නිවැරැදි මාර්ගය. වැලි...
2021-07-15 18:30:00
සිතයි මූලික වන්නේලෝකයේ කවදාකවත් නොතිබුණ කිසිදාක සිතා නැති දියුණුවක් ලෙස සුන්දර සුව පහසු ලෝකයක් නිර්මාණය උදා කළේ මිනිසාගේ සිතිවිලියි. එනම් සිතන දේ...
2021-07-08 18:30:00