වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
විවාහයකදී මුලින් දරුඵල ගැන විමසා බැලිය යුත්තේ සැමියාගේ ය. බිරිඳගේ ගැබ්දැරීම ගැන දෙවනුව බැලිය යුතු වේ. ගර්භධාරණය හීන නම් ගැබ් දැරීමේ ශාන්තිකර්ම හෝ ඖෂධ...
2021-07-01 18:30:00
විවාහයකදී මුලින් දරුඵල ගැන විමසා බැලිය යුත්තේ සැමියාගේ ය. බිරිඳගේ ගැබ්දැරීම ගැන දෙවනුව බැලිය යුතු වේ. ගර්භධාරණය හීන නම් ගැබ් දැරීමේ ශාන්තිකර්ම හෝ ඖෂධ...
2021-07-01 18:30:00
බුද්ධ වර්ෂ දෙසිය තිස්හයේ ද මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩමවා දෙවන පෑතිස් මහරජාණන් ප්‍රධාන කොට සතළිස් දහසක් පමණ මහජනයාට ධර්මය දේශනා කිරීමෙන් මේ...
2021-06-17 18:30:00
බුද්ධ වර්ෂ දෙසිය තිස්හයේ ද මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩමවා දෙවන පෑතිස් මහරජාණන් ප්‍රධාන කොට සතළිස් දහසක් පමණ මහජනයාට ධර්මය දේශනා කිරීමෙන් මේ...
2021-06-17 18:30:00
අපේ මොළයේ නාසයේ පෙණහළු වල පවත්නා විෂ බීජ සෙම පළවා හැරීමට ‘වේදූ පෑම් ඉතාම වැදගත්. අපේ හෙළ බිමේ වැවෙන යකිනාරං, දෙහි පඳුරු වැනි පැළෑටිවල කොළ හෝ පංචාංගය...
2021-06-10 18:30:00
“මට පසුගිය කාලෙදි දැනුණා, මම මට විතරක් අයිති නැහැ කියා” ඒ මට ඇහුන ගීත කාණ්ඩයක්. මේ ලෝකේ සියලුම දේ අනිත්‍යයි. ඒ බෞද්ධ දර්ශනයේ නිවැරැදි මාර්ගය. වැලි...
2021-06-10 18:30:00
අපට හමුවන හෝ මුණ ගැසෙන සමාජයේ විවිධ පුද්ගලයන් පිළිබඳව වැඩි වශයෙන් හඳුනා ගැනීමට ලැබෙන්නේ වාචික සන්නිවේදනයට වඩා වාවික නොවන සන්නිවේදනය තුළිනි. මේ නිසාම...
2021-05-27 18:30:00
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිදුවූයේ වෙසක් පුර පසළොස්වක දිනකදී ය. තවුතිසා දෙව් ලොව සංස්තුසිත දෙව්රජ ලෙස උපත ලබා...
2021-05-20 18:30:00
නිසි නින්දක් ලැබීම අප සැමට ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. වයස් මට්ටම් දෙකක පුද්ගලයන් දෙන්නෙක් ගත්තොත් ඒ අය නිදා ගන්නා ආකාරයත්, නින්දට ගත කරන කාලයත්...
2021-05-13 18:30:00
නිසි නින්දක් ලැබීම අප සැමට ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. වයස් මට්ටම් දෙකක පුද්ගලයන් දෙන්නෙක් ගත්තොත් ඒ අය නිදා ගන්නා ආකාරයත්, නින්දට ගත කරන කාලයත් අතර...
2021-05-13 18:30:00
අප ජීවත් වන නිවස හැකි තරම් උපරිම ලෙස පහසුකම් සහිත ස්ථානයක් කරන්නට අප සෑම දෙනාම තුළ ඇත්තේ විශාල වගකීමකි. ඉන් අදහස් කරන්නේ නිවස තනි මහලක් ද, දෙමහල්...
2021-05-13 18:30:00
සත්වයෙකුගේ හිස්කබලෙහි (මුහුණෙහි) පිහිටි අස්ථිවලින් නිර්මාණය වන ලද අස්ථිමය කුහරයක ආරක්ෂාකාරිව තැන්පත්ව ඇති ‘ඇස” බාහිර උපද්‍රවයන්ගෙන් ආරක්ෂාකාරිවීම...
2021-05-06 18:30:00
උපන් මොහොතේ හැටියට කේන්දරය ඉබේම සෑදී ඇත. ඒ අනුව උපතේ සිට මියයන තුරාම සියල්ල අකුරටම සිදුවනු ඇත. විවාහය අපේ ජීවිතයේ වැදගත්ම සිදුවීමකි. එය අපේ දෙවෙනි...
2021-05-06 18:30:00
අපේ රටේ රක්තහීනතාවයෙන් හා දියවැඩියාවෙන් මිලියන ගණනක් ජනතාව දුක් විඳීන්නේ අපට නුසුදුසු ආගන්තුක ආහාර වලට බහුලව ඇබ්බැහි වීමේ විපාකය නිසයි. කුරුට්ට ඉවත්...
2021-05-06 18:30:00
ලොව වෙසෙන සෑම සියලු දෙනා අතරම ඔවු නොවුන්ගේ ආගම්, කුල, වර්ණ පැවතුම් චාරිත්‍ර විධි මෙන්ම භාෂා විලාසයන්ද මෙන්ම සිරිත් විරිත් ද විවිධාකාර ය. මේ නිසා උපතේ...
2021-05-06 18:30:00
දේහ ලක්ෂණ මත චරිත ස්වභාවය ගැන කීමේදී හිසකෙස් ද වැදගත් තැනක් ගනියි. පිරිමියකුගේ හිසකෙස්වල ස්වභාවයත්, ගැහැණියකගේ හිසකෙස්වල ස්වභාවයත් ඔස්සේ දේහ ලක්ෂණ...
2021-04-29 18:30:00